අලුත් එකත් කැතද ?
අය්යෝ....![]()
අලුත් එක තමා කැත.පරන එකෙ පරනම එක ටිකක් හරි හොදයි...
අලුත් එක තමා කැත.පරන එකෙ පරනම එක ටිකක් හරි හොදයි...

ලියතබරා..... 07-15-2018 02:43 PM useless contribution -14
ලියතබරා..... 07-15-2018 02:42 PM useless contribution -14
ලියතබරා..... 07-15-2018 02:40 PM useless contribution -14
අඩේ කවුද බං මේ රෙප් කප කප නටන බුවා..
Aluth raththaran dathak dala lassanata hina wena photo ekak aluth eke damme
Eka kathada ? Hanika gihin man datha dan awe
Lassana nadda hichcha eke , kiriye kellonta as gahanne![]()

එක්කෝ කිරියේ ඇඩ්මින් , නැත්නම් ලියතබර සය්ට් එක කරන එකාට මල පැනල
ලියතබරා..... 07-15-2018 02:43 PM useless contribution -14
ලියතබරා..... 07-15-2018 02:42 PM useless contribution -14
ලියතබරා..... 07-15-2018 02:40 PM useless contribution -14
අඩේ කවුද බං මේ රෙප් කප කප නටන බුවා..
ඇඩ්මින් අයියද දන්නේ නෑ. හැබැයි එයා නම් මුලින් warning PM එකක් එවනවා නේද? මොකද ලෝකල් සයිට් ප්රමෝට් බෑ නේ.
කැතයි![]()
මේ ත්රෙඩ් එකට රිප්ලයි කරපු හැමොගෙම වගෙ කපලා
හැමොගෙම රෙප් කපයි යැ.අනික ඇඩ්මින් කියලා දාන්න පුලුවන් නේ.නමක් නැතිව රෙප් කපයි ද.අනික එහෙනම් කියන්න එපැයි.හැංගිලා රෙප් කපන්නෙ

mcn jbl eka hndata wada da bn