ලියතබරා.....

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ලියතබරා..... 07-15-2018 02:43 PM useless contribution -14
    ලියතබරා..... 07-15-2018 02:42 PM useless contribution -14
    ලියතබරා..... 07-15-2018 02:40 PM useless contribution -14

    අඩේ කවුද බං මේ රෙප් කප කප නටන බුවා..:lol:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්

    එක්කෝ කිරියේ ඇඩ්මින් , නැත්නම් ලියතබර සය්ට් එක කරන එකාට මල පැනල
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඇඩ්මින් අයියද දන්නේ නෑ. හැබැයි එයා නම් මුලින් warning PM එකක් එවනවා නේද? මොකද ලෝකල් සයිට් ප්‍රමෝට් බෑ නේ.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    එක්කෝ කිරියේ ඇඩ්මින් , නැත්නම් ලියතබර සය්ට් එක කරන එකාට මල පැනල

    You must spread some Reputation around before giving it to hichchiputha again.
    කපපු එකා නම දාලා කපලා තිබුණනම් උන්ටත් ටිකක් දීලා ඇවිත් උඹටත් දෙන්න තිබුණා..:P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ලියතබරා..... 07-15-2018 02:43 PM useless contribution -14
    ලියතබරා..... 07-15-2018 02:42 PM useless contribution -14
    ලියතබරා..... 07-15-2018 02:40 PM useless contribution -14

    අඩේ කවුද බං මේ රෙප් කප කප නටන බුවා..:lol:

    මේ ත්‍රෙඩ් එකට රිප්ලයි කරපු හැමොගෙම වගෙ කපලා

    ඇඩ්මින් අයියද දන්නේ නෑ. හැබැයි එයා නම් මුලින් warning PM එකක් එවනවා නේද? මොකද ලෝකල් සයිට් ප්‍රමෝට් බෑ නේ.

    හැමොගෙම රෙප් කපයි යැ.අනික ඇඩ්මින් කියලා දාන්න පුලුවන් නේ.නමක් නැතිව රෙප් කපයි ද.අනික එහෙනම් කියන්න එපැයි.හැංගිලා රෙප් කපන්නෙ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කැතයි:sorry:

    හප්පා , දැන් මොකද කරන්නේ , දත අය්න් කරලා ආයෙත් පරන විදියට රටකජු ඇටයක්වත්
    හප හප ඉන්න වෙන්නේ....

    පරණ අවතාරේ තියේද දන්නේ නැ පාස්පෝර්ට් එකට ගත්ත පික් එක....
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේ ත්‍රෙඩ් එකට රිප්ලයි කරපු හැමොගෙම වගෙ කපලා

    හැමොගෙම රෙප් කපයි යැ.අනික ඇඩ්මින් කියලා දාන්න පුලුවන් නේ.නමක් නැතිව රෙප් කපයි ද.අනික එහෙනම් කියන්න එපැයි.හැංගිලා රෙප් කපන්නෙ

    ඊයේ දවල් මන් බඩගින්නේ.... රේප් නැතුව... :yes::yes: