සහේලි රෝචනා ගමගේ :
මේ සිංදුව ලිව්වේ ජනවාරි මාසයේ දී. සුනිල් ආර්. ගමගේ මගේ ඥාති මාමා කෙනෙක්.
මේ සිංදුවේ ‘විෂුවල්’ එක කළේ අනුරුද්ධ ජයසිංහ මාමා.
සංස්කරණය කළේ සමන් සමරවික‍්‍රම මාමා. සුනිල් මාමාත් එක්ක අපේ අප්පච්චි දින 29ක් විතර මේ අයත් එක්ක ‘විෂුවල්’ එක ‘එඩිට්’ කරන කටයුත්තට මහන්සි වුණා.
නර්තනය කළේ චන්දන වික‍්‍රමසිංහ මාමා.
මාව ‘මේකප් කළේ’ මගේ ඥාති සහෝදරියක වන නාලිකා අක්කයි.
මහරජාණෙනි’ දෙමළට පරිවර්තනය කළේ මඬුළුගිරියේ විජේරත්න මාමා යි.
ඉංග‍්‍රීසියට පරිවර්තනය කරන්නේ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මාමා යි.
HTML:http://archives.dinamina.lk/2009/05/29/_art.asp?fn=f0905294
