ගැණු බස් වල යනකොට වෙන දේ

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,272
    32,007
    113
    කාන්තාවන් විතරද හිංසනයට ලක්වෙන්නේ? ඇයි පිරිමි අපි කාන්තාවන්ගෙන් හිංසනයට ලක්වෙන්නෙ නැද්ද?
     
    nishi_gurl

    Member
    Jun 12, 2018
    924
    193
    0
    හදයා;23417350 said:
    බලන්නකො බොරුද කියල... අපේ රටේ විතරක් නෙමෙයි ඔය වගේ දේවල් වෙන්නෙ.. පිරිමි හෝමෝන වලයි ඔය ප්‍රශ්නෙ තියෙන්නෙ..
    නැත්නම් අපේ රටේ ඉන්න පිරිමි තමයි වල් වැඩ කරන්නෙ කියල අපේ කෙල්ලො හිතනවා..

    malli hari malli
     
    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,652
    378
    83
    aththatama kanthawo nisa bus eke yanakota pirimith hinsanayata lakwenawada?

    මට නම් එහෙම මං අපහසුතාවයට පත් වෙන දෙයක් වෙලා නෑ.. ඒත් කෝච්චි කතා ත්‍රෙඩ් එකේ නම් එහෙම දේවල් කියල තිබුනා කට්ටිය..
    කුක්කු පිටට තද කරන ඒවා වගේ...:love:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    හදයා;23418051 said:
    මට නම් එහෙම මං අපහසුතාවයට පත් වෙන දෙයක් වෙලා නෑ.. ඒත් කෝච්චි කතා ත්‍රෙඩ් එකේ නම් එහෙම දේවල් කියල තිබුනා කට්ටිය..
    කුක්කු පිටට තද කරන ඒවා වගේ...:love:

    ehema thda karanawanam kamak neha .mage kakula ul sapatthu daala pagala nam thiyenawa.e welawata nam puka palanna hitenawa
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,371
    191
    63
    සමහර ගෑණුන්ටත් මාර තඩයක් ත්යෙන්නෙ ඒව ඔක්කොම මුදාහරින්නෙ බස් එකේදි... ඉඳගෙන යන පිරිමි අයගෙ උරහිසේ චිච්චිය අතුල්ලනව තෙරපනව... තඩි බෑග් කොල්ලොන්ගෙ උකුලට දීල ඒක අල්ලගෙන යද්දි වැලමිටේ අතුල්ලනව තෙරපෙනව තව හිටගෙන යන පිරිමින්ගෙ උරහිස වද්දවනව ජුන්ඩා ඒරියා එකේ... මටනම් අනන්ත ඔහොම අතවර වෙලා තියනව
     
    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,652
    378
    83
    ehema thda karanawanam kamak neha .mage kakula ul sapatthu daala pagala nam thiyenawa.e welawata nam puka palanna hitenawa

    උබට එහෙම උනාද? ඔෆිස් යද්දි සපත්තු දාන නිසා මට නම් පෑගුනත් ගානක් නෑ
     
    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,652
    378
    83
    සමහර ගෑණුන්ටත් මාර තඩයක් ත්යෙන්නෙ ඒව ඔක්කොම මුදාහරින්නෙ බස් එකේදි... ඉඳගෙන යන පිරිමි අයගෙ උරහිසේ චිච්චිය අතුල්ලනව තෙරපනව... තඩි බෑග් කොල්ලොන්ගෙ උකුලට දීල ඒක අල්ලගෙන යද්දි වැලමිටේ අතුල්ලනව තෙරපෙනව තව හිටගෙන යන පිරිමින්ගෙ උරහිස වද්දවනව ජුන්ඩා ඒරියා එකේ... මටනම් අනන්ත ඔහොම අතවර වෙලා තියනව

    :D
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    හදයා;23418081 said:
    උබට එහෙම උනාද? ඔෆිස් යද්දි සපත්තු දාන නිසා මට නම් පෑගුනත් ගානක් නෑ
    :yes:mama hitapu gaman ara pati sereppu daan wadata enawa e welawata pagenawa
     
    lahirumalliya

    Member
    Jun 12, 2018
    103
    5
    0
    උන් අපට ගෙවන්න ඕන

    යකෝ පඡාති ගෑනුන්ගෙ කිහිලි ගද ඉවස ඉවස අපි බස්වල යනවට උන් අපට ගෙවන්න ඕන.
    අනික උන්ගෙ කෙස් හුලගට අපේ කටේ මූනෙ යනවට
    කවුද යකෝ මේවට වගකියන්නෙ. ගහපියවු ඔවුන්ට ඡැක්
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,371
    191
    63
    කාන්තාවන් විතරද හිංසනයට ලක්වෙන්නේ? ඇයි පිරිමි අපි කාන්තාවන්ගෙන් හිංසනයට ලක්වෙන්නෙ නැද්ද?

    සමහර ගෑණුන්ටත් මාර තදයක් තියෙන්නෙ ඒව ඔක්කොම මුදාහරින්නෙ බස් එකේදි... ඉඳගෙන යන පිරිමි අයගෙ උරහිසේ චිච්චිය අතුල්ලනව තෙරපනව... තඩි බෑග් කොල්ලොන්ගෙ උකුලට දීල ඒක අල්ලගෙන යද්දි වැලමිටේ අතුල්ලනව තෙරපෙනව තව හිටගෙන යන පිරිමින්ගෙ උරහිස වද්දවනව ජුන්ඩා ඒරියා එකේ... මටනම් අනන්ත ඔහොම අතවර වෙලා තියනව
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    සමහර ගෑණුන්ටත් මාර තදයක් තියෙන්නෙ ඒව ඔක්කොම මුදාහරින්නෙ බස් එකේදි... ඉඳගෙන යන පිරිමි අයගෙ උරහිසේ චිච්චිය අතුල්ලනව තෙරපනව... තඩි බෑග් කොල්ලොන්ගෙ උකුලට දීල ඒක අල්ලගෙන යද්දි වැලමිටේ අතුල්ලනව තෙරපෙනව තව හිටගෙන යන පිරිමින්ගෙ උරහිස වද්දවනව ජුන්ඩා ඒරියා එකේ... මටනම් අනන්ත ඔහොම අතවර වෙලා තියනව

    UMBA YANNE MONA BUS EKEDA KIYAPANKO
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    hahahahahahahaahahahaha api nam oya wage duk dila na katawath. oya nam aniwaryenma oni nathi wadak karala e ganu oyage kakul paganna athi. oya nam athdakimakma thamai

    Atdakimakma tahmay pati sereppu dagena yanawa nam bohoma paressam wenawa mama nam,kilo 60 -70 passa tiyena genu kenek oya ulakata paguwoth nam jiwath wela innawata wadaa honday e bus ekenma penala merena eka