ASUZ SERVICE CENTRE SRI LANKA HELPPPP...

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    මචන් මම singapore ගියපු වෙලාවක එහෙන් ASUZ VIVOBOOK S15 කියන ලැප් එකක් ගත්තා. තාම අව්රුද්දක්වන් වෙන්නේ නෑ බන් මේකේ cooling fan එකෙන් සද්දයක් එනවා. ගන්නකොට උන් 2year international warrenty දෙනවා කියල තමයි කිව්වේ. මට මේක ලංකාවෙන් හදාගන්න පුළුවන් වෙයිද බන් :sorry: ඒ වගේ වැඩක් කරපු කව්රුහරි ඉන්නවද පොඩ්ඩක් උදව් කරන්නකෝ :sorry:


    රේප් 9++

     

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    Espi or jk thamai inne lankawe
    Jhone kells office automation ekata Katha karala balapan.

    තැන්ක්ස් මචන් උන් 1:1 replace කරනවද? ලැප් එක උන්ට දීල එන්න වෙයිද බන්? මේ මොඩෙල් එක ලංකාවෙත් නෑනේ :sorry:
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif