මචන් මම singapore ගියපු වෙලාවක එහෙන් ASUZ VIVOBOOK S15 කියන ලැප් එකක් ගත්තා. තාම අව්රුද්දක්වන් වෙන්නේ නෑ බන් මේකේ cooling fan එකෙන් සද්දයක් එනවා. ගන්නකොට උන් 2year international warrenty දෙනවා කියල තමයි කිව්වේ. මට මේක ලංකාවෙන් හදාගන්න පුළුවන් වෙයිද බන්
ඒ වගේ වැඩක් කරපු කව්රුහරි ඉන්නවද පොඩ්ඩක් උදව් කරන්නකෝ 
රේප් 9++
ඒ වගේ වැඩක් කරපු කව්රුහරි ඉන්නවද පොඩ්ඩක් උදව් කරන්නකෝ 
රේප් 9++