Youtube subscribe, watch time, views & comment free

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    කිව්වට කේන්ති ගන්න එපා උබලා කරන්නේ බයානක වැඩක් විශේෂෙන් monetization enable කරලා නම්

    1. ගුගල් දෙයියා ඕවා කරන්න තහනම් කරලා තියෙන්නේ
    2. එළකිරියේ කුහක සසින්හලුන්ගෙන් කුහක කම

    ගුගල් දෙයියා ගොඩක්ම ඕවා අල්ලගන්නේ විව්ස් ගාන වෙනස් නොවී එකපාරම සබ්ස්ක්‍රයිබස් ලා අසාමන වැඩිවෙන විදිය ඩිටෙට් කරලා පස්සේ කෙලින්ම බැන්
    1. එක පාර සබ්ස්ක්‍රයිබස් ඩබල් කරගන්න යන්න එපා විව්ස් හිමිට වැඩි කරගෙන ඊට අනුකුලව සබ් ලා වැඩි
    කරගනින්
    2. සබ් වැඩි කරගන්න මේ සයිට් පාවිච්චි කරන් , youlikehits.com, like4like.org උපරිම එක සයිට් එකෙන්
    5+5 ගනින්
    විව්ස් වැඩි කරන්නේ නැතිව ට එහා යන්න එපා උබේ තාම පොඩි චනෙල් එකක් නම්

    3. වැදගත්ම දේ කුහක සිංහලු ඔක්කොටම පෙන්න තමන්ගේ චන්නෙල් එක දාන්න එපා තෝ dislike බෝට් එකක් හරි බැන වෙන්නම ඉඩ සලසලා යයි , ඉට වඩා තමන්ගේ ලේසි නිචේ එකක් නම් එකම කොපි කරන පොකුරක් සෙට් වෙයි අන්තිමට කාටත් නැහැ ආප්ප කඩ වගේ

    උබලට කරන්නම ඕනේ නම් ටෙලිග්‍රෑම් ගෘප් එකක් හදන් විශ්වාස කට්ටිය විතරක් අරගෙන කරපල්ලා නිකන් බන් නොවී
     
    Mr.Wedda

    Active member
  • Jun 1, 2018
    619
    80
    28

    Uba kiyana kathawa eththa.. meke echchara subscribersla enne ne ban.. watch time nam wediwenna puluwanne kohomath.. Link share karanna baya un mata PM ekak dapan
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කිව්වට කේන්ති ගන්න එපා උබලා කරන්නේ බයානක වැඩක් විශේෂෙන් monetization enable කරලා නම්

    1. ගුගල් දෙයියා ඕවා කරන්න තහනම් කරලා තියෙන්නේ
    2. එළකිරියේ කුහක සසින්හලුන්ගෙන් කුහක කම

    ගුගල් දෙයියා ගොඩක්ම ඕවා අල්ලගන්නේ විව්ස් ගාන වෙනස් නොවී එකපාරම සබ්ස්ක්‍රයිබස් ලා අසාමන වැඩිවෙන විදිය ඩිටෙට් කරලා පස්සේ කෙලින්ම බැන්
    1. එක පාර සබ්ස්ක්‍රයිබස් ඩබල් කරගන්න යන්න එපා විව්ස් හිමිට වැඩි කරගෙන ඊට අනුකුලව සබ් ලා වැඩි
    කරගනින්
    2. සබ් වැඩි කරගන්න මේ සයිට් පාවිච්චි කරන් , youlikehits.com, like4like.org උපරිම එක සයිට් එකෙන්
    5+5 ගනින්
    විව්ස් වැඩි කරන්නේ නැතිව ට එහා යන්න එපා උබේ තාම පොඩි චනෙල් එකක් නම්

    3. වැදගත්ම දේ කුහක සිංහලු ඔක්කොටම පෙන්න තමන්ගේ චන්නෙල් එක දාන්න එපා තෝ dislike බෝට් එකක් හරි බැන වෙන්නම ඉඩ සලසලා යයි , ඉට වඩා තමන්ගේ ලේසි නිචේ එකක් නම් එකම කොපි කරන පොකුරක් සෙට් වෙයි අන්තිමට කාටත් නැහැ ආප්ප කඩ වගේ

    උබලට කරන්නම ඕනේ නම් ටෙලිග්‍රෑම් ගෘප් එකක් හදන් විශ්වාස කට්ටිය විතරක් අරගෙන කරපල්ලා නිකන් බන් නොවී

    No problem, daana video wala awlak nathnam no prob. mage ayya sub gaththe site ekakin. no problem, mage nam genuine sub and views. 5 months wenawa monetize hambela ayyata, matanam awrudu gaanak wenawa hambela

    Ayyage
    https://www.youtube.com/channel/UCSOT9iW_mCpMzxZWTX6mbLg

    mage
    https://www.youtube.com/user/AllCeylon

    ponz kenekuta ridila hondatama

    reputation_neg.gif
    Youtube subscribe,... 07-16-2018 01:15 PM aiyai malli lokuda
     
    Last edited:

    Mr.Wedda

    Active member
  • Jun 1, 2018
    619
    80
    28
    Last edited:

    sekada

    Junior member
  • Jun 16, 2018
    26
    10
    8
    savona

    මෙතනින් Subscribe කරන්න යාලුවනේ..

    >> WORLD GOSSIP TV <<

    Subscribe | Like | Comment කරන යාළුවෝ හැමෝටම ගොඩාක් ස්තුතියි.
    මාත් ඔයාලාගේ Channel එක Subscribe කරලා Video බලන්නන්.

    Mr.Wedda

    Active member
  • Jun 1, 2018
    619
    80
    28

    මෙතනින් Subscribe කරන්න යාලුවනේ..

    >> WORLD GOSSIP TV <<

    Subscribe | Like | Comment කරන යාළුවෝ හැමෝටම ගොඩාක් ස්තුතියි.
    මාත් ඔයාලාගේ Channel එක Subscribe කරලා Video බලන්නන්.

    ada man eliya inne.. free unama subscribe katala video tika balnnam
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Daala thibba okkoma channel walata subscribed. mata nam sub epa, watch time ekath epa. puluwan welawata videos play wenna daanawa.

    :D:D:D:D