Construction company හොරු

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,954
    6,303
    113
    මචංලා උඹලා ඵහෙම Construction company වලින් ගෙවල් හදන්න ඵපා.අපේ ගේ හදන්න දුන්නා ඵකකට.estimate කරපු ගාණ ගෙව්වා.මුන් මුල් ටික හොඳට කරා..අන්තිමට ගේ කම්ප්ලීට් කරනව කියලා කියපු දවසේ ගේ දුන්නෙ නැහැ.මාස දෙකක් පහු වෙලත් ගේ වැඩ ඉවර නැහැ..දැන් කියනවා ගෙට estimate කරාට වඩා ගාණක් ගියාලු.අපි බැරිම තැන ගෙට ගෙවදුනා..කුස්සියට පැන්ට්‍රියක් නැහැ තාම.පැන්ට්‍රියට ලක්‍ෂ 3ක් යනවලු.estimate කරන කොට ඒක දාන්න බැරි උණාලු,ඒ කියන්නේ ඒක අපිට දෙන්න කියලනේ..යකෝ ගෙයක් කම්ප්ලීට් කරනවා කියන ඵකේ තේරුමවත් දන්නේ නැති උන්ද construction company කරන්නේ.දැන් ලක්‍ෂ 65කට වඩා ගිහින් තියෙනවා.දැන් කියනව ඊට වඩා ඵයාට වියදම් උණාලු..ස්ලැබ් ඵක waterproof කරන්න වෙනම ගෙව්ව.දොර ජනෙල් වල තාම හරියට පේන්ට් ඵකක් ගාලා නැහැ.වහිනකොට සමහර තැන් වලින් ලීක් වෙනවා.ඵහෙන් උන්ගේ ලී ගොඩවල් කුණු ගොඩවල් වත්‍ත පුරාම..දැන් උන් ඵන්නෙ නැහැ.කථා කරහම ඵක ඵක ඒවා කියනවා ඉතුරු වැඩ ටික කරන්න ඉක්මනටම ඵන්නම් කියනවා..තව මාසයක් බලලා කම්පණි ඵකේ නම මම දාන්නම්..පව් කියලා තාම ඉවසන්නේ..අපේ හිත හොඳ උනහම තමා මේ ඔක්කොම.අපි මහන්සි වෙලා හොයන සල්ලි වලින් ගෙයක් හදන්නේ මෙහෙම දේවල් වෙන්නද.මහ ජරා මිනිස්සු..උඹල ඵහෙම අහුවෙන්‍න ඵපා..

    20180714_060534-600x1066.jpg

    20180714_055550-600x1066.jpg

    20180714_055356-600x1066.jpg

    LepIS8R.jpg
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    කවුද බන් ඔය කොම්පැනි වලට ගෙවල් බාර දෙන්නේ යකෝ ලක්ස 65 ට උබට තට්ටු 2 ගහන්න තිබ්බ ඔය ගානට කම්ප්ලීට් කරලා නම් ඔය වගේ දෙයක් බාර දෙන්න කලින් දන්නා එවුන්ගෙන් අහපන් බන්
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    නම දාපන් එතකොට අනිත් එවුන් දැනගන්නවා නෙ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    ඕව ඕකුන්ට යාදෙන්නෙ නැහැ බං. බාස්ලගෙ dna වල තියන දෙයක් ඔය බලුකම්.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,954
    6,303
    113
    Lankawea tharan oya wage gu minnisu loke kohewath nathuwa athi ban..

    කියල වැඩක් නැහැ බං ඒ ගැන.

    කවුද බන් ඔය කොම්පැනි වලට ගෙවල් බාර දෙන්නේ යකෝ ලක්ස 65 ට උබට තට්ටු 2 ගහන්න තිබ්බ ඔය ගානට කම්ප්ලීට් කරලා නම් ඔය වගේ දෙයක් බාර දෙන්න කලින් දන්නා එවුන්ගෙන් අහපන් බන්

    ඔව් බං මම හිතුවේ මුල් ටික කඩියෝ වගේ කරන කොට නියමයි කියලා,

    නම දාපන් එතකොට අනිත් එවුන් දැනගන්නවා නෙ

    අනිවා දානවා මචං.මම තව මාසයයි ඉවසන්නේ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔච්චර දෙයක් කරලත් හුරතල් කරන්න එපා ඕකුන්ව.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,123
    113
    agreement eke thiyena widiyata wade kerila nathnam NADU DAAPAN... ballo wage enne

    agreement kiyala deyak hadanne owata thamai. habai uba agree wechcha conditions nam api danne naha

    oya podi podi courses karala aapu un kohehari inna ganja gahapu baasla tikak set karan construction companies haduwama ohoma thamai bn
     
    Last edited:

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    thanks machan.. පිනක් කියල හිතල construction company එකේ නම දාපන් තව විස්තරත් එක්ක. මේක කියෝල හුඟක් එවුන් ඔය වගේ මරාල වලින් බේරෙයි..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    පිස්සු නැතුව company එකේ නම දාපං. උඹ හදන්නෙ තව උන් අමාරුවේ දාන්න ද?:confused:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,644
    2,338
    113
    Ube wayasa keeyada? Un ubawa rawattala lassanaya salli tika adala thiyenawa. Eth uba thama un gonnu kiyala hithagena maithree kara kara innawa.
    Ge hadala thiyena hati mama ubata kiyanne na. Kiwwothin hithe sanaseemakin ubata ooka athule inna hithena ekak naha.

    hmmmm :(:(:(

    danna kenekta process eka yaddi pennanna tibbe specially base slab kapararu karaddi ehema
     
    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,349
    552
    113
    උබල එන්නද ?
    කවුද බන් ඔය කොම්පැනි වලට ගෙවල් බාර දෙන්නේ යකෝ ලක්ස 65 ට උබට තට්ටු 2 ගහන්න තිබ්බ ඔය ගානට කම්ප්ලීට් කරලා නම් ඔය වගේ දෙයක් බාර දෙන්න කලින් දන්නා එවුන්ගෙන් අහපන් බන්

    :cool:
     
    GAMAAD

    Member
    Jun 23, 2018
    68
    6
    0
    මචංලා උඹලා ඵහෙම Construction company වලින් ගෙවල් හදන්න ඵපා.අපේ ගේ හදන්න දුන්නා ඵකකට.estimate කරපු ගාණ ගෙව්වා.මුන් මුල් ටික හොඳට කරා..අන්තිමට ගේ කම්ප්ලීට් කරනව කියලා කියපු දවසේ ගේ දුන්නෙ නැහැ.මාස දෙකක් පහු වෙලත් ගේ වැඩ ඉවර නැහැ..දැන් කියනවා ගෙට estimate කරාට වඩා ගාණක් ගියාලු.අපි බැරිම තැන ගෙට ගෙවදුනා..කුස්සියට පැන්ට්‍රියක් නැහැ තාම.පැන්ට්‍රියට ලක්‍ෂ 3ක් යනවලු.estimate කරන කොට ඒක දාන්න බැරි උණාලු,ඒ කියන්නේ ඒක අපිට දෙන්න කියලනේ..යකෝ ගෙයක් කම්ප්ලීට් කරනවා කියන ඵකේ තේරුමවත් දන්නේ නැති උන්ද construction company කරන්නේ.දැන් ලක්‍ෂ 65කට වඩා ගිහින් තියෙනවා.දැන් කියනව ඊට වඩා ඵයාට වියදම් උණාලු..ස්ලැබ් ඵක waterproof කරන්න වෙනම ගෙව්ව.දොර ජනෙල් වල තාම හරියට පේන්ට් ඵකක් ගාලා නැහැ.වහිනකොට සමහර තැන් වලින් ලීක් වෙනවා.ඵහෙන් උන්ගේ ලී ගොඩවල් කුණු ගොඩවල් වත්‍ත පුරාම..දැන් උන් ඵන්නෙ නැහැ.කථා කරහම ඵක ඵක ඒවා කියනවා ඉතුරු වැඩ ටික කරන්න ඉක්මනටම ඵන්නම් කියනවා..තව මාසයක් බලලා කම්පණි ඵකේ නම මම දාන්නම්..පව් කියලා තාම ඉවසන්නේ..අපේ හිත හොඳ උනහම තමා මේ ඔක්කොම.අපි මහන්සි වෙලා හොයන සල්ලි වලින් ගෙයක් හදන්නේ මෙහෙම දේවල් වෙන්නද.මහ ජරා මිනිස්සු..උඹල ඵහෙම අහුවෙන්‍න ඵපා..

    නම දාන්න , අනිත් අයටත් යහපතක් මේ වගේ හොරු ගැන දැනගන්න එක
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    Ube wayasa keeyada? Un ubawa rawattala lassanaya salli tika adala thiyenawa. Eth uba thama un gonnu kiyala hithagena maithree kara kara innawa.
    Ge hadala thiyena hati mama ubata kiyanne na. Kiwwothin hithe sanaseemakin ubata ooka athule inna hithena ekak naha.

    Kiyapanko ban bass lage hora wada. Apitath danuwath wenna. Thanks
     
    • Like
    Reactions: ruchira55