lease dapan ban gewanna puluwan widiye ewa.. oka close karoth ubata patta padui
ඔය ගානට ගන්න එකාට පට්ට පාඩුයිනේ බන්
2006, 132K දුවපු එකක් ඔය ගානට ගන්න පිස්සුද බන්
මම හිතන්නෙ 2012 Manufactured එකක් ගන්න පුලුවන් වෙයි 75ක් විතර දෙනකොට
WTF
Hilux 2012 - 7 million
Hilux 2006 - 7.69 million
![]()
old is gold![]()
ඒ කිවුවෙ, තේරුනේ නෑ
ඒ කාලෙ ආපුවයෙ එන්ජින් බ්ලොක් එක රත්තරන්ලුද?
