Stingray X New Price & Stocks

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ඔයාල ජපානෙන් ගන්න කම්පනි එක මොකද්ද? SBT, Kobe, Beforward ද? අපේ නමටම ගෙන්නනකොට ලීසිං දාන්නෙ කොහොමද (වාහනේ තාම ජපානෙ නිසා ලීසිං දෙනවද?)

    Tamange namata LC dala lease karanne kohomada. Nayak aran karanna
     

    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    ඔයාල ජපානෙන් ගන්න කම්පනි එක මොකද්ද? SBT, Kobe, Beforward ද? අපේ නමටම ගෙන්නනකොට ලීසිං දාන්නෙ කොහොමද (වාහනේ තාම ජපානෙ නිසා ලීසිං දෙනවද?)

    karala denna puluwan
     

    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    me vehicle japan wala use karapu ewada nethnam factory order da avanka uththaray balaporoththu wemi...
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,487
    3,104
    113
    Customer ge namatama lc open kalama lease karanna ba neda machan importerge salli chsyomer ta goodwill eken deela risk ekak gattoth misak:nerd:

    Ubth Dan vahana genwana wadeta bahalada inne... Civil Eng atharela...��