ඔබ කල පවු

kalapau

Member
Jul 18, 2018
5
3
0
මිනිසකු දැන හෝ නොදැන කරණ පවු
1 දවසකට මදුරුවන් 5 ක් මරණව කියල හිතමු වසර 50 හක් ගතවෙද්දි මැරූ මදුරුවන් ගණන = 9125

2 දවසකට හාල්මැස්සන් 6 ක් කනව කියල හිතමු වසර 50 හකදී කන හාල්මැස්සන් = 10950

දිනකට හරක් මස් ඌරු මස් කුකුල් මස් මාලු වසර 50 ක් ගතවෙනවිට නැවක් පමණ කාල

දිනකට බිත්තර 2 ක් කනවනම් වසර 50 හකදී බිත්තර = 3650

තව කරන පවු වැඩ සේරම එකතුව බලපුවහම
වසර 50 ක් ඡීවත් උනහම පවු ලෝඩ් එකක් කරල ඉතින් මරණ දැන්වීම් වල නිවන්සුව පතනව.

වසර 50 හටම මල් කීයද පූඡා කලේ පිරිකර කීයද කල පිං මොනවද කල පිං වලට වඩා පවු වැඩියි

දැන් ඉන්න කොල්ලෙක් කෙල්ලෙක් වසර 50 හට බඩු කීයක් ගැහුවද පයි කීයක් ඉරුවද කියල හිතුවොත් යන තැන අමුතුවෙන් කියන්න ඕන්නෑ
 
Ek buwa

Member
Jun 21, 2018
270
19
0
එහෙනම් ඉපදුන වෙලේ ඉදල නොකා නොබී මැරිලා යයිනේ බන්
 
N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    යකෝ මේකේ දැන් ත්‍රෙඩ් දාන්න ඒ සබ්ජෙක්ට් ඵකටම හරියන නමෙන් ඵකවුන්ට් හදනවනේ..අර ඵකෙක් anal sex ගැන කියන්නත් ඒ නමම දාලා ඵකවුන්ට් ඵකක් හදලා තියෙන්නේ.මුන්ට වෙන වැඩ නැද්ද මන්දා..:rofl:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    යකෝ මේකේ දැන් ත්‍රෙඩ් දාන්න ඒ සබ්ජෙක්ට් ඵකටම හරියන නමෙන් ඵකවුන්ට් හදනවනේ..අර ඵකෙක් anal sex ගැන කියන්නත් ඒ නමම දාලා ඵකවුන්ට් ඵකක් හදලා තියෙන්නේ.මුන්ට වෙන වැඩ නැද්ද මන්දා..:rofl:

    :rofl:
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ

    ලංකාවනේ බං
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,352
    86,610
    113
    ආශ්චර්යමත් රටක
    යකෝ මේකේ දැන් ත්‍රෙඩ් දාන්න ඒ සබ්ජෙක්ට් ඵකටම හරියන නමෙන් ඵකවුන්ට් හදනවනේ..අර ඵකෙක් anal sex ගැන කියන්නත් ඒ නමම දාලා ඵකවුන්ට් ඵකක් හදලා තියෙන්නේ.මුන්ට වෙන වැඩ නැද්ද මන්දා..:rofl:

    ane manda ban.. :rofl::rofl::rofl:

    mata nan account ekak hadanawa kiyanne maha wadayak. vefiry karannai eka eka labbawal

    ara screw sl kiyana eka dawasata fake account 5 kin witara post danawa.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    "වසර 50 හටම මල් කීයද පූඡා කලේ පිරිකර කීයද කල පිං මොනවද කල පිං වලට වඩා පවු වැඩියි"

    මේක බරපතල වැරැද්දක්. පිං ලැබෙන්නේ දානවලින් විතරක් නෙවේ.
    දාන, ශීල, භාවනා තුනෙන්ම පිං රැස් වෙනවා. බොහෝමයක් තැන්වල සඳහන් වෙන්නේ දානය ගැන විතරයි.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    2 දවසකට හාල්මැස්සන් 6 ක් කනව කියල හිතමු වසර 50 හකදී කන හාල්මැස්සන් = 10950

    දිනකට හරක් මස් ඌරු මස් කුකුල් මස් මාලු වසර 50 ක් ගතවෙනවිට නැවක් පමණ කාල

    දිනකට බිත්තර 2 ක් කනවනම් වසර 50 හකදී බිත්තර = 365

    :rolleyes: ඔව්ව් එකකින්වත් පවක් වෙන්නේ නැ උබ මරල හෝ මරන්න උදව් උපදෙස් දීල නැති නිසා .:cool:

    චේතනහම් භික්කවේ කම්මන් වදාමි

    චේතනාව කර්මයට මුල වේ.

    එක තමයි බුද්ද වචනය .මදුරුවෝ මරනවානම් එක පවක් .එක උබ හිතල ප්ලෑන් කරලා උබම කරන නිසා :yes:

    බිතර ගත්තොත් බිත්තරේ කිකිලියෙක් රකින්නේ නැත්නම් එකෙන් කුකුල් පැටව හැදෙන්නේ නැ බිත්තරේ නරක වෙන එකයි වෙන්නේ .එනිසා බිත්තරයක් කියන්නේ ජීවයක් නෙමේ .එහෙමනම් ගැනුන්ගේ ඩිම්බ සහ පුරුෂයින්ගේ ශුක්රානුත් ජීවින් වෙන්න ඕන .
    එහනම් හැම දවස් 28 සැරයක් ගනුන්ට පව් සිද්ද වෙනවා .:rofl:පිරිමින්ට ....:rofl::P

    අනිත් එක මල්පුජා කළා කියල පින් හෝ කුසල් ලැබෙන්නේ නැ .එක කරන්න ඕන බුදුන්ට බුදුන්ගේ දර්මයට සහ බුදුගුණ පිළිබද සද්දව සහ පැහැදීමෙන් එකිඅන්නේ හදවතින්ම .ඒ කියන්නේ මල නිසා පින් හෝ කුසල් ලැබෙන්නේ නැ හැබැයි උබේ චේතනාව යහපත් නම පින් හෝ කුසල් ලැබෙනවා :cool:

    Last edited:
    • Like
    Reactions: Rockstar Athelete

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මරුසිරා;23426961 said:
    2 දවසකට හාල්මැස්සන් 6 ක් කනව කියල හිතමු වසර 50 හකදී කන හාල්මැස්සන් = 10950

    දිනකට හරක් මස් ඌරු මස් කුකුල් මස් මාලු වසර 50 ක් ගතවෙනවිට නැවක් පමණ කාල

    දිනකට බිත්තර 2 ක් කනවනම් වසර 50 හකදී බිත්තර = 365

    :rolleyes: ඔව්ව් එකකින්වත් පවක් වෙන්නේ නැ උබ මරල හෝ මරන්න උදව් උපදෙස් දීල නැති නිසා .:cool:

    චේතනහම් භික්කවේ කම්මන් වදාමි

    චේතනාව කර්මයට මුල වේ.

    එක තමයි බුද්ද වචනය .මදුරුවෝ මරනවානම් එක පවක් .එක උබ හිතල ප්ලෑන් කරලා උබම කරන නිසා :yes:

    බිතර ගත්තොත් බිත්තරේ කිකිලියෙක් රකින්නේ නැත්නම් එකෙන් කුකුල් පැටව හැදෙන්නේ නැ බිත්තරේ නරක වෙන එකයි වෙන්නේ .එනිසා බිත්තරයක් කියන්නේ ජීවයක් නෙමේ .එහෙමනම් ගැනුන්ගේ ඩිම්බ සහ පුරුෂයින්ගේ ශුක්රානුත් ජීවින් වෙන්න ඕන .
    එහනම් හැම දවස් 28 සැරයක් ගනුන්ට පව් සිද්ද වෙනවා .:rofl:පිරිමින්ට ....:rofl::P

    අනිත් එක මල්පුජා කළා කියල පින් හෝ කුසල් ලැබෙන්නේ නැ .එක කරන්න ඕන බුදුන්ට බුදුන්ගේ දර්මයට සහ බුදුගුණ පිළිබද සද්දව සහ පැහැදීමෙන් එකිඅන්නේ හදවතින්ම .ඒ කියන්නේ මල නිසා පින් හෝ කුසල් ලැබෙන්නේ නැ හැබැයි උබේ චේතනාව යහපත් නම පින් හෝ කුසල් ලැබෙනවා :cool:

    "තවත් සතෙකුගේ ජීවිතයක් හානි කර ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥාව යන දේවල් නැති කරලා තව කෙනෙකුට ලබා දුන්නට කුසලයක් අත්පත් වෙන්නේ නැහැ"

    -උපුටා ගැනීමකි.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඔබද මමද සියළු සත්වයින්ද ආහාර දාමයන්හි විවිධ පුරුක් වේ. එකෙක් විසින් තවකෙක් ආහාරයට ගන්නා අතර තවකෙකුට ආහාරයක් ද වේ.