open papers වහනයක් ගෙන්වන්නේ කොහොමද?? යාලුවෙක් ඉන්නවා ජපානේ දැනටමත් උ වාහන 2ක් 3ක් එව්වා විකුනන්න හැබැයි ඒ වෙන කෙනෙකුගේ sale එකක නමට මටම කියල BR එකක් දාලා open papers ගේන්නේ කොහොමද BR එකට අමතරව මට තව මොනවද එකට උවමනා කරන්නේ???????
BUMPopen papers වහනයක් ගෙන්වන්නේ කොහොමද?? යාලුවෙක් ඉන්නවා ජපානේ දැනටමත් උ වාහන 2ක් 3ක් එව්වා විකුනන්න හැබැයි ඒ වෙන කෙනෙකුගේ sale එකක නමට මටම කියල BR එකක් දාලා open papers ගේන්නේ කොහොමද BR එකට අමතරව මට තව මොනවද එකට උවමනා කරන්නේ???????
කොහෙද බන් මේ බදුවලින් ජාතිය ගොඩනගලා තියෙන්නේ...තව දෙයක් තමයි පර්මිට් එකට ඇරෙන්න ගේන වාහන වලට ප්රධාන(ආනයන) බද්දට අමතරව, පරිසර බද්ද, VAT, ජාතිය ගොඩනැගීමේ බද්ද සහ තව තව නොයෙක් බදු වදිනවා. ඒවා ගණනය කරන්න නම් අමාරුයි. හැබැයි සැලකිය යුතු ගානක් ගෙවන්න වෙනවා.
කොහෙද බන් මේ බදුවලින් ජාතිය ගොඩනගලා තියෙන්නේ...

creed1 gen ahanna
open papers වහනයක් ගෙන්වන්නේ කොහොමද?? යාලුවෙක් ඉන්නවා ජපානේ දැනටමත් උ වාහන 2ක් 3ක් එව්වා විකුනන්න හැබැයි ඒ වෙන කෙනෙකුගේ sale එකක නමට මටම කියල BR එකක් දාලා open papers ගේන්නේ කොහොමද BR එකට අමතරව මට තව මොනවද එකට උවමනා කරන්නේ???????
ape namata vehicle genwala sale karoth vehicle ganna kena book eke second owner wenawada
ape namata vehicle genwala sale karoth vehicle ganna kena book eke second owner wenawada
wagon R tax = 660x1250 Rs
ooka dannawa machang, man ahanne iita amatharawa thawa magul ekathu wenawada, NBT wagee ewwa... ??????
1% LC value custom 1k EOF (not remember the exact name)
Echcharai..