Import Japan vehicle to Sri Lanka - ජපන් වාහනයක් ගෙන්වමු

anonymous119

Junior member
  • Aug 11, 2014
    80
    43
    18
    CA
    open papers වහනයක් ගෙන්වන්නේ කොහොමද?? යාලුවෙක් ඉන්නවා ජපානේ දැනටමත් උ වාහන 2ක් 3ක් එව්වා විකුනන්න හැබැයි ඒ වෙන කෙනෙකුගේ sale එකක නමට මටම කියල BR එකක් දාලා open papers ගේන්නේ කොහොමද BR එකට අමතරව මට තව මොනවද එකට උවමනා කරන්නේ???????
     
    BUMP
     
    • Like
    Reactions: Rockstar Athelete

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,780
    113
    මාලඹේ
    තව දෙයක් තමයි පර්මිට් එකට ඇරෙන්න ගේන වාහන වලට ප්‍රධාන(ආනයන) බද්දට අමතරව, පරිසර බද්ද, VAT, ජාතිය ගොඩනැගීමේ බද්ද සහ තව තව නොයෙක් බදු වදිනවා. ඒවා ගණනය කරන්න නම් අමාරුයි. හැබැයි සැලකිය යුතු ගානක් ගෙවන්න වෙනවා.
    කොහෙද බන් මේ බදුවලින් ජාතිය ගොඩනගලා තියෙන්නේ...
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කොහෙද බන් මේ බදුවලින් ජාතිය ගොඩනගලා තියෙන්නේ...

    මමත් මේ අහන්න ගියෙ. ඒක කොහොටද දන්නෑ පාවිච්චි කරල තියෙන්නෙ. අනිත් එක පරිසර බද්ද, මුන් අපිට කියන් නැතුව ඒකෙන් ඔක්සිජන් හදල පරිසරයට මුදාහරිනවද කොහෙද :rolleyes:
     
    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    creed1 gen ahanna

    open papers වහනයක් ගෙන්වන්නේ කොහොමද?? යාලුවෙක් ඉන්නවා ජපානේ දැනටමත් උ වාහන 2ක් 3ක් එව්වා විකුනන්න හැබැයි ඒ වෙන කෙනෙකුගේ sale එකක නමට මටම කියල BR එකක් දාලා open papers ගේන්නේ කොහොමද BR එකට අමතරව මට තව මොනවද එකට උවමනා කරන්නේ???????

    ape namata vehicle genwala sale karoth vehicle ganna kena book eke second owner wenawada
     
    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    ape namata vehicle genwala sale karoth vehicle ganna kena book eke second owner wenawada

    Ow first registration eka genwana ekkenage namata aniwa wenna one.

    carsale ayata mokadda permit ekakda koheda thiyenawa, ethakota ewwa enne company namata, eeken ganna ekkenata thamai first owner wadinne.

    dan nam lankawe ooka ochchara ganan ganne naha, mokada double transfer danawane eka dawase, ethakota potha balana one ekenketa theerenawa owners la dennek pennuwata athathatama inne ekkenai kiyala.
     
    Last edited:

    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    dan vehicle tax eka custom tax eka witharada (ee kiyanne engine CC ekata anuwa calculate wela wadina tax eka witharada) nathnam VAT, NBT arawa mewwa okoma thiyenawada????

    lagadi mata ekek kiwwa Wagon R ekata tax eka yanne 830,000 wagee kiyala ee gana witharada?? thawa tax thiyenawada???