‘‘උඹ හිටියා පූසා වගේ, මම උඹට බය නෑ ෆොන්සේකා‘‘ - නෙත් පුවතින් පසු මර්වින් සිල්වාගෙන් සැර කතාවක් (VIDEO)
ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු විසින් මෙරට කේරළ ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරගෙන යන ජාවාරම්කරුවන් පිරිසකට සහය ලබා දෙන බව සම්බන්ධ පුවතක් පසුගියදා නෙත් නිවුස් වෙබ් අඩවිය සහ ලංකාදීප පුවත්පත හරහා අනාවරණය කිරීමත් සමඟ එය රටේ ආන්දෝලනාත්මක කතා බහකට ලක්වුනා.
මෙම අනාවරණයත් සමඟ සරත් ෆොන්සේකා අමාත්‍යවරයා විසින් නෙත් එෆ්.එම් ආයතනයට එරෙහින නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රකාශ කල අතර මේ සම්බන්ධයෙන් ඊයේ (18) මාධ්‍ය හමුවක්ද පැවැත්වුනා.
මේ අතර සරත් ෆොන්සේකා අමාත්‍යවරයා මාධ්‍යයට කල බලපෑම සහ ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අදහස් දක්වන වීඩියෝවක්ද මේ දින වල සමාජ ජාලා තුල හුවමාරු වනවා.
එම වීඩියෝව පහතින්.
Last edited:



