mama ubata baya naha ponseka-mervyn silva

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ‘‘උඹ හිටියා පූසා වගේ, මම උඹට බය නෑ ෆොන්සේකා‘‘ - නෙත් පුවතින් පසු මර්වින් සිල්වාගෙන් සැර කතාවක් (VIDEO)


    ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු විසින් මෙරට කේරළ ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරගෙන යන ජාවාරම්කරුවන් පිරිසකට සහය ලබා දෙන බව සම්බන්ධ පුවතක් පසුගියදා නෙත් නිවුස් වෙබ් අඩවිය සහ ලංකාදීප පුවත්පත හරහා අනාවරණය කිරීමත් සමඟ එය රටේ ආන්දෝලනාත්මක කතා බහකට ලක්වුනා.

    මෙම අනාවරණයත් සමඟ සරත් ෆොන්සේකා අමාත්‍යවරයා විසින් නෙත් එෆ්.එම් ආයතනයට එරෙහින නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රකාශ කල අතර මේ සම්බන්ධයෙන් ඊයේ (18) මාධ්‍ය හමුවක්ද පැවැත්වුනා.

    මේ අතර සරත් ෆොන්සේකා අමාත්‍යවරයා මාධ්‍යයට කල බලපෑම සහ ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අදහස් දක්වන වීඩියෝවක්ද මේ දින වල සමාජ ජාලා තුල හුවමාරු වනවා.

    එම වීඩියෝව පහතින්.



     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    Badulla%2B%2Bwww.nethnews.lk00001.JPG


    Badulla%2B%2Bwww.nethnews.lk00004.JPG
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    Badulla%2B%2Bwww.nethnews.lk00006.JPG


    Badulla%2B%2Bwww.nethnews.lk00008.JPG


    ඉහත ඡායාරූපවල සිටින්නේ නිරෝෂන් නයනජිත් ඒකනායක නැමැත්තායි. පෑලියගොඩ අවට ප්‍රදේශවල මත්කුඩු සහ මත්පෙති ජාවාරමේ නිරතව සිටින පුද්ගලයෙකු බවටයි චෝදනා එල්ල වී ඇත්තේ. ඔහු පෑලියගොඩ නගරසභා මැතිවරණය සඳහා ලියාපදිංචි වී සිට ඇති බවත් විෂයා නැමැති අපරාධකරුට සහය දක්වන නිහාල් ආනන්ද නොහොත් 'කනේ මයිලා' නැමැත්තා ඔහුගේ මාමා කෙනෙකුද වනවා.
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,047
    1
    11,083
    113
    Mervin gawa neda issra Kudu nuwan kiyala ekek hitiye, ara Rupawahiniyata Part eka danna gihin illan kewe

    Mata Hithenne methana Kudu Case ekakda koheda yanne...
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    Mervin gawa neda issra Kudu nuwan kiyala ekek hitiye, ara Rupawahiniyata Part eka danna gihin illan kewe

    Mata Hithenne methana Kudu Case ekakda koheda yanne...

    ඒක කවුරුත් දන්න දෙයක්නේ.කවුද හිතුවේ අපේ රට බේර ගත්ත වීරයා පාතාලේ උන්ව ඔඩොක්කුවේ දාගනී කියලා.:baffled:.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    Badulla%2B%2Bwww.nethnews.lk00005.JPG


    Badulla%2B%2Bwww.nethnews.lk00004.JPG



    Badulla%2B%2Bwww.nethnews.lk00007.JPG


    ඉහත ඡායාරූපයේ සිටින්නේ මංජුල චමින්ද ඇල්වෙල නොහොත් මල්වත්ත මංජු. පාතාල ක්‍රියාකාරකම් සහ මත්කුඩු ජාවාරම් කටයුතු සිදු කරගෙන යනු ලබන පුද්ගලයෙකු වන අතර අනවසර ගිනිඅවි 03ක් සන්තකයේ තබාගෙන ඇති බවට චෝදනා එල්ල වනවා. මත්කුඩු ළඟ තබා ගැනීමේ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් මෙම පුද්ගලයාට විරුද්ධව නඩු රැසක් ඇති බවද සඳහන්.
     
    Last edited:

    GAMAAD

    Member
    Jun 23, 2018
    68
    6
    0
    Gen Fonseka was believe to be a good straight character. But with the SL dirty politics, no one will come out clean.

    cannot trust any