• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචං. අපි කෑලි එකතු කරල අපිම වාහනයක් හදාගත්තොත් ඒක පාර දුවන්න අවසර තියෙනවද? අවසර ගන්න පුලුවන්ද?

    මම ඉස්සර දැකල තියෙන චැලි දෙකක් එකතු කරල ආබාදිත අය එහෙම වාහන හදන් පදිනව මහ පාරෙ.

    මොකද මගේ ආසාවක් තියෙනව ෆන් ප්‍රොජෙක්ට් එකක් විදියට පොඩි වෙහිකල් එකක් හදන්න බයික් එන්ජිමක් යූස් කරල.

    මොකද ත්‍රීවීලර් එකකුත් ලක්ෂ 8කට වැඩිනේ. මලේ ලඟ 180cc පරන පල්සරයක් තියෙනව. ඒකේ එන්ජිම අරන්. යකඩ වලින් ත්‍රීවීලර් එකකට ටිකක් පොඩියෙන් චැසියක් ගහල අටවල ගන්න කියල බැලුවෙ.

    :dull:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    කඩ්ඩ බැරි එකා;23430392 said:
    මචං. අපි කෑලි එකතු කරල අපිම වාහනයක් හදාගත්තොත් ඒක පාර දුවන්න අවසර තියෙනවද? අවසර ගන්න පුලුවන්ද?

    මම ඉස්සර දැකල තියෙන චැලි දෙකක් එකතු කරල ආබාදිත අය එහෙම වාහන හදන් පදිනව මහ පාරෙ.

    මොකද මගේ ආසාවක් තියෙනව ෆන් ප්‍රොජෙක්ට් එකක් විදියට පොඩි වෙහිකල් එකක් හදන්න බයික් එන්ජිමක් යූස් කරල.

    මොකද ත්‍රීවීලර් එකකුත් ලක්ෂ 8කට වැඩිනේ. මලේ ලඟ 180cc පරන පල්සරයක් තියෙනව. ඒකේ එන්ජිම අරන්. යකඩ වලින් ත්‍රීවීලර් එකකට ටිකක් පොඩියෙන් චැසියක් ගහල අටවල ගන්න කියල බැලුවෙ.

    :dull:
    හොද වැඩක්..සිංහලයො උඹට හිනා වෙයිද?
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    අඩේ පට්ට අයිඩියා එක මචං..... මාත් ආසයි ඒ වගේ දේවල්වලට. උඹට වැඩේ කරගෙන යන්න පුළුවන් වෙයි කියල හිතනව.
    මමත් දැකල තියෙනව ඒ වගේ ඒවා හිටපු ගමන් පාරෙ දුවනව. :yes: පාරෙ දුවන්න නීතිමය අවසරය මොන වගේද කියන එක ගැන නම් හරියටම දන්නෙ නැහැ මචං... :sorry: ඒ ගැන කවුරු හරි කියාවි.

    වැඩේට ජය මචං.... Updates දාන්න... ආසයි එහෙම දෙයක් කරනව බලන්නත්.... :)
     
    ඔව් බන් චැසිය තමයි ඩිසයින් කර ගන්න වෙන්නේ ඉස්සර රෝද දෙකට නෝමල් බයික් එකේ ෂොක්ස් 2ක ගත්ත හැකි සිග්නල් ලයිට් මේන් හෙඩ් ලයිට් කෝන්ට්‍රෝලර්ස් බයික් එකේ ඒවම ගත්ත හැකි. නිකන් පොලට යන්න, ගෑස් එක ගේන්න වැස්සේ තෙමෙන්නේනැතුව ලඟකට යන්න හදාගන්න කියල බැලුව. :rofl::rofl:

    වෙල්ඩින් ප්ලාන්ට් එකකුත් තියෙන එකේ.

    ඒත් මේක නීති විරෝදී නම් කරල වැඩක් නෑ. පරන උනත් යකා වගේ තාම බයික් එක වැඩ. :yes:
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    කඩ්ඩ බැරි එකා;23430430 said:
    ඔව් බන් චැසිය තමයි ඩිසයින් කර ගන්න වෙන්නේ ඉස්සර රෝද දෙකට නෝමල් බයික් එකේ ෂොක්ස් 2ක ගත්ත හැකි සිග්නල් ලයිට් මේන් හෙඩ් ලයිට් කෝන්ට්‍රෝලර්ස් බයික් එකේ ඒවම ගත්ත හැකි. නිකන් පොලට යන්න, ගෑස් එක ගේන්න වැස්සේ තෙමෙන්නේනැතුව ලඟකට යන්න හදාගන්න කියල බැලුව. :rofl::rofl:

    වෙල්ඩින් ප්ලාන්ට් එකකුත් තියෙන එකේ.

    ඒත් මේක නීති විරෝදී නම් කරල වැඩක් නෑ. පරන උනත් යකා වගේ තාම බයික් එක වැඩ. :yes:

    අනිවා උඹට වැඩේ කරන්න පුළුවන්. අතාරින්න එපා... :yes::yes: අලුත් ඩිසයින් එකකට වැඩේ කරන්න... ෆන් එකට කරත් ඔය වැඩේ උඹට ඉස්සරහට වටීවි... :)

    නව නිර්මාණයක් කරන එක නීති විරෝධී වෙන්න බැහැනෙ... ඒකට පාරේ ධාවනය කරන්න අවසර දෙන්න මොකක් හරි පරීක්‍ෂණයක් ඇති පාරේ ධාවනයට සුදුසු ද කියල බලන්න.
    හැබැයි ලංකාවෙ හැටි දන්නවනෙ.... නැත්තං තව දඩයක් ගන්න මොකක් හරි අඩුපාඩුවක් හොයල උඹ කරපු නිර්මාණයට උඹට බොරුවට සල්ලි ගෙවන්න වෙන තත්වෙකට පත්වෙයි. පරිස්සම් වෙන්න. වැඩි දෙනෙක් නව නිර්මාණ නොකෙරෙන තැනටයි වැඩ හදන්නෙ... උඹ සැලෙන්න එපා...
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මට මතක විදියට කිට් කාර් කියලා අපිටම හදාගන්න පුලුවන් වාහන ගැන ටී.වී එකේ ගියා. .
    ඒකෙදි මනුස්සයෙක් එංගලන්තේ ඉද්දි හදපු කාර් එකක් පෙන්නුවා. .
    හැබැයි ඒක ලංකාවේ රෙජිස්ටර් කරන්න දෙන්නේ නෑ කියලා කිව්වා. .
    පොර කිව්වේ එංගලන්තේ වගේ රටකදි තරුනයන්ට විනෝදාන්ශයක් විදියට එක එක වර්ගේ වාහන හදන් පදින්න පුලුවන් ලන්කාවේදි එහෙම පාරේ පදින්න බැරි එක ලොකු අඩුපාඩුවක් කිව්වා. .
    තරුනයන්ව මේ වගේ දේවලට යොමු කරන්න දිරිගන්වලා නීති ලිහිල් කරන්න ඕනා කියලා කිව්වේ. .
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,152
    11,166
    113
    Forest
    පාරේ පදින්න බෑ තනියෙන් තියා එංගලන්තෙ මහරැජින හැදුවත්. චැසි නම්බර් එකක් තියෙන්න ඕනි එන්ජින් නම්බර් එකක් තියෙන්න ඕනි register කරලා තියෙන්න ඕනි. :oo:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,865
    86,062
    113
    ආශ්චර්යමත් රටක
    පාරේ පදින්න බෑ තනියෙන් තියා එංගලන්තෙ මහරැජින හැදුවත්. චැසි නම්බර් එකක් තියෙන්න ඕනි එන්ජින් නම්බර් එකක් තියෙන්න ඕනි register කරලා තියෙන්න ඕනි. :oo:

    chassis number ekata birthday eka wage daganna barida? :rofl::P
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    උඔ ඕක හදන්නම් ඕනි.
    උඹ ගැන මට ඇත්තටම සතුටුයි.
    සල්ලි කීයක් හරි දීලා වාහනයක් ගන්න දඟලන කොල්ලෝ ඉන්න කාලේ වෙන කොල්ලෙක් දැක්ක එක.
    වැරදුනාට කමක් නෑ හදපන්. මමත් ටික කාලෙකට කළින් එකක් හැදුවා. 2ස්ට්‍රොක් එන්ජින් එකක් දාලා.
    බයික් එකක් වගේ එකක්. මම නම් රේජිස්ටර් එහෙම කලේ නෑ. ගෙවල් පැත්තේ පැද්දා. කඩේ එහෙම ගියේ ඒකේ. මුලින්ම ගමේ උන් ඇස් කටේ දාගෙන බලාන හිටියේ. පස්සේ ඒක ගානක් නැති උනා. පොළිසියටත් අහු උනා. උන් ඒක දැකලා කිසි අව්ලක් කිව්වේ නෑ. උනුත් කිව්වේ මේකේ අඩුපාඩු ගැන සහ තවත් හොඳට හදන්න පුළුවන් විදි ගැන. එකෙක් මගෙන් ඉල්ලගෙන පැදලත් බැළුවා. අව්ලක් දැම්මෙම නෑ. පස්සේ පාරෙදි හම්බ උනාට නවත්වන්නෙත් නෑ. යන්න කියනවා. නම්බර් ප්ලේට් එකේ දාන්න නම්බරයක් නැති නිසා මම දාලා තිබුනේ NOT-REGISTERED කියලා. පොට පොට හඬ දීගෙන මම ඉස්සර පාරේ යද්දි පයින් යන උන් පවා කානුවට බැහැලා ඉඩ දෙනවා.. සුවර් නෑනේ.
     
    • Like
    Reactions: hzr27

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0

    :lol:

    :cool: :cool: :cool: +
     
    (You must spread some Reputation around before giving it to stasia again.)