මචං. අපි කෑලි එකතු කරල අපිම වාහනයක් හදාගත්තොත් ඒක පාර දුවන්න අවසර තියෙනවද? අවසර ගන්න පුලුවන්ද?
මම ඉස්සර දැකල තියෙන චැලි දෙකක් එකතු කරල ආබාදිත අය එහෙම වාහන හදන් පදිනව මහ පාරෙ.
මොකද මගේ ආසාවක් තියෙනව ෆන් ප්රොජෙක්ට් එකක් විදියට පොඩි වෙහිකල් එකක් හදන්න බයික් එන්ජිමක් යූස් කරල.
මොකද ත්රීවීලර් එකකුත් ලක්ෂ 8කට වැඩිනේ. මලේ ලඟ 180cc පරන පල්සරයක් තියෙනව. ඒකේ එන්ජිම අරන්. යකඩ වලින් ත්රීවීලර් එකකට ටිකක් පොඩියෙන් චැසියක් ගහල අටවල ගන්න කියල බැලුවෙ.

පාරෙ දුවන්න නීතිමය අවසරය මොන වගේද කියන එක ගැන නම් හරියටම දන්නෙ නැහැ මචං...
ඒ ගැන කවුරු හරි කියාවි. 