Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    යකෝ අපේ පැත්තේ ඒකෙක් කරන්ට් එකෙන් කුනු පුච්චන මැෂින් එකක් හැදුවා. අහල පහල ගෙවල් 50ක විතර කුනු පුච්චුවා එක පාර. සතියක් ගියෙ නෑ මැෂින් එකයි අරුවයි දෙන්නවම පොලිසියෙන් පටවන් ගියා ඇව්ල්ලා :lol::lol: ඔන්න ඔකයි තත්වේ පුතී. උඹ 180cc ඇන්ජිමක් තියන් මෙකක් හරි අටවන් පාරේ දිව්වොත් දෙක ලාච්චුවේ දාගන්න පුලුවන් ලගම තියන පොලිසියට කියලා :rofl:
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    යකෝ අපේ පැත්තේ ඒකෙක් කරන්ට් එකෙන් කුනු පුච්චන මැෂින් එකක් හැදුවා. අහල පහල ගෙවල් 50ක විතර කුනු පුච්චුවා එක පාර. සතියක් ගියෙ නෑ මැෂින් එකයි අරුවයි දෙන්නවම පොලිසියෙන් පටවන් ගියා ඇව්ල්ලා :lol::lol: ඔන්න ඔකයි තත්වේ පුතී. උඹ 180cc ඇන්ජිමක් තියන් මෙකක් හරි අටවන් පාරේ දිව්වොත් දෙක ලාච්චුවේ දාගන්න පුලුවන් ලගම තියන පොලිසියට කියලා :rofl:

    indian car companies ekka gahala thiyena deal walata kelawei kiyala un bayaunoth awilla wedi thiyala yannath puluwan :lol:
     
    KLAmgr

    Active member
  • Feb 18, 2017
    107
    35
    28
    Gampaha
    BUMP

    උඔ ඕක හදන්නම් ඕනි.
    උඹ ගැන මට ඇත්තටම සතුටුයි.
    සල්ලි කීයක් හරි දීලා වාහනයක් ගන්න දඟලන කොල්ලෝ ඉන්න කාලේ වෙන කොල්ලෙක් දැක්ක එක.
    වැරදුනාට කමක් නෑ හදපන්. මමත් ටික කාලෙකට කළින් එකක් හැදුවා. 2ස්ට්‍රොක් එන්ජින් එකක් දාලා.
    බයික් එකක් වගේ එකක්. මම නම් රේජිස්ටර් එහෙම කලේ නෑ. ගෙවල් පැත්තේ පැද්දා. කඩේ එහෙම ගියේ ඒකේ. මුලින්ම ගමේ උන් ඇස් කටේ දාගෙන බලාන හිටියේ. පස්සේ ඒක ගානක් නැති උනා. පොළිසියටත් අහු උනා. උන් ඒක දැකලා කිසි අව්ලක් කිව්වේ නෑ. උනුත් කිව්වේ මේකේ අඩුපාඩු ගැන සහ තවත් හොඳට හදන්න පුළුවන් විදි ගැන. එකෙක් මගෙන් ඉල්ලගෙන පැදලත් බැළුවා. අව්ලක් දැම්මෙම නෑ. පස්සේ පාරෙදි හම්බ උනාට නවත්වන්නෙත් නෑ. යන්න කියනවා. නම්බර් ප්ලේට් එකේ දාන්න නම්බරයක් නැති නිසා මම දාලා තිබුනේ NOT-REGISTERED කියලා. පොට පොට හඬ දීගෙන මම ඉස්සර පාරේ යද්දි පයින් යන උන් පවා කානුවට බැහැලා ඉඩ දෙනවා.. සුවර් නෑනේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    kari shinhala laws nisa hadapu wahane use karanna nam chassis, engine no dala reg karala tax gewanna ona. okata vehicle eka haduwata wada kattak kanna ona eka eka sonnayo passen yanna ona.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,488
    3,720
    113
    design eka hadala japaneta wikunapan......... mehe inna desha paluwo nettam ubata nadu dala ube depala rajasanthaka karai. ehew hipatuwo inne dan palanaya athata aragena
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    යකෝ අපේ පැත්තේ ඒකෙක් කරන්ට් එකෙන් කුනු පුච්චන මැෂින් එකක් හැදුවා. අහල පහල ගෙවල් 50ක විතර කුනු පුච්චුවා එක පාර. සතියක් ගියෙ නෑ මැෂින් එකයි අරුවයි දෙන්නවම පොලිසියෙන් පටවන් ගියා ඇව්ල්ලා :lol::lol: ඔන්න ඔකයි තත්වේ පුතී. උඹ 180cc ඇන්ජිමක් තියන් මෙකක් හරි අටවන් පාරේ දිව්වොත් දෙක ලාච්චුවේ දාගන්න පුලුවන් ලගම තියන පොලිසියට කියලා :rofl:

    හේතුව?
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    උබට ඔය වැඩේ කරන්න පුළුවන්. On Test කියල බෝඩ් කෑල්ලක් අටවගෙන පාරෙ යන්න පුළුවන්. නමුත් කිසිම වාණිජ වැඩක් කරන්න බෑ (හයර්, බඩු ඇදීම , Taxi ). උබට ඕක register කරන්න ගියාම හෙන කට්ටක් කන්න ඕන. උබ ඔය කට්ට කන්න ඕන නෑ කෙලින්ම වෙන රටක එකෙකුට විකුනපන්. ඌ ඒක හදල අපේ උන්ට විකුණයි.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    උබට ඔය වැඩේ කරන්න පුළුවන්. On Test කියල බෝඩ් කෑල්ලක් අටවගෙන පාරෙ යන්න පුළුවන්. නමුත් කිසිම වාණිජ වැඩක් කරන්න බෑ (හයර්, බඩු ඇදීම , Taxi ). උබට ඕක register කරන්න ගියාම හෙන කට්ටක් කන්න ඕන. උබ ඔය කට්ට කන්න ඕන නෑ කෙලින්ම වෙන රටක එකෙකුට විකුනපන්. ඌ ඒක හදල අපේ උන්ට විකුණයි.
    :(
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    පොඩ්ඩක් හොයල බලල කරපන් , දැන් තියන රටේ තත්වේ අනුව උබට හිරේ ලගින්න වෙයිද දන්නෙත් නෑ :lol::lol::lol::lol: