ඔන්න ඔකයි තත්වේ පුතී. උඹ 180cc ඇන්ජිමක් තියන් මෙකක් හරි අටවන් පාරේ දිව්වොත් දෙක ලාච්චුවේ දාගන්න පුලුවන් ලගම තියන පොලිසියට කියලා 
යකෝ අපේ පැත්තේ ඒකෙක් කරන්ට් එකෙන් කුනු පුච්චන මැෂින් එකක් හැදුවා. අහල පහල ගෙවල් 50ක විතර කුනු පුච්චුවා එක පාර. සතියක් ගියෙ නෑ මැෂින් එකයි අරුවයි දෙන්නවම පොලිසියෙන් පටවන් ගියා ඇව්ල්ලාඔන්න ඔකයි තත්වේ පුතී. උඹ 180cc ඇන්ජිමක් තියන් මෙකක් හරි අටවන් පාරේ දිව්වොත් දෙක ලාච්චුවේ දාගන්න පුලුවන් ලගම තියන පොලිසියට කියලා
![]()

උඔ ඕක හදන්නම් ඕනි.
උඹ ගැන මට ඇත්තටම සතුටුයි.
සල්ලි කීයක් හරි දීලා වාහනයක් ගන්න දඟලන කොල්ලෝ ඉන්න කාලේ වෙන කොල්ලෙක් දැක්ක එක.
වැරදුනාට කමක් නෑ හදපන්. මමත් ටික කාලෙකට කළින් එකක් හැදුවා. 2ස්ට්‍රොක් එන්ජින් එකක් දාලා.
බයික් එකක් වගේ එකක්. මම නම් රේජිස්ටර් එහෙම කලේ නෑ. ගෙවල් පැත්තේ පැද්දා. කඩේ එහෙම ගියේ ඒකේ. මුලින්ම ගමේ උන් ඇස් කටේ දාගෙන බලාන හිටියේ. පස්සේ ඒක ගානක් නැති උනා. පොළිසියටත් අහු උනා. උන් ඒක දැකලා කිසි අව්ලක් කිව්වේ නෑ. උනුත් කිව්වේ මේකේ අඩුපාඩු ගැන සහ තවත් හොඳට හදන්න පුළුවන් විදි ගැන. එකෙක් මගෙන් ඉල්ලගෙන පැදලත් බැළුවා. අව්ලක් දැම්මෙම නෑ. පස්සේ පාරෙදි හම්බ උනාට නවත්වන්නෙත් නෑ. යන්න කියනවා. නම්බර් ප්ලේට් එකේ දාන්න නම්බරයක් නැති නිසා මම දාලා තිබුනේ NOT-REGISTERED කියලා. පොට පොට හඬ දීගෙන මම ඉස්සර පාරේ යද්දි පයින් යන උන් පවා කානුවට බැහැලා ඉඩ දෙනවා.. සුවර් නෑනේ.
යකෝ අපේ පැත්තේ ඒකෙක් කරන්ට් එකෙන් කුනු පුච්චන මැෂින් එකක් හැදුවා. අහල පහල ගෙවල් 50ක විතර කුනු පුච්චුවා එක පාර. සතියක් ගියෙ නෑ මැෂින් එකයි අරුවයි දෙන්නවම පොලිසියෙන් පටවන් ගියා ඇව්ල්ලාඔන්න ඔකයි තත්වේ පුතී. උඹ 180cc ඇන්ජිමක් තියන් මෙකක් හරි අටවන් පාරේ දිව්වොත් දෙක ලාච්චුවේ දාගන්න පුලුවන් ලගම තියන පොලිසියට කියලා
![]()
උබට ඔය වැඩේ කරන්න පුළුවන්. On Test කියල බෝඩ් කෑල්ලක් අටවගෙන පාරෙ යන්න පුළුවන්. නමුත් කිසිම වාණිජ වැඩක් කරන්න බෑ (හයර්, බඩු ඇදීම , Taxi ). උබට ඕක register කරන්න ගියාම හෙන කට්ටක් කන්න ඕන. උබ ඔය කට්ට කන්න ඕන නෑ කෙලින්ම වෙන රටක එකෙකුට විකුනපන්. ඌ ඒක හදල අපේ උන්ට විකුණයි.