කුරුලෑ වලින් ඇතිවන මේ වගේ දේවල් නැති කරගන්න Laser Treatment කරන එක ගැන විස්තර දන්න අය ඉන්නවද ?
මේක සාර්ථකද ?
කොච්චර වියදමක් යනවද ?
ehema karandath puluwanda?![]()
සනෝජ්_තරංග;23438178 said:ow net eke poddak search karahanko..wadi wsithara danaganna thama me thread eka damme


What does it actually do?
Does it remove acne scars?![]()
සනෝජ්_තරංග;23438810 said:ow ehema wenawa kiyala thama kiyanne


ehema karandath puluwanda?![]()

apo ban ubala Lin madiyo ne ubala monawath danne uba mona siyawase ipaduna ekekda![]()




What does it actually do?
Does it remove acne scars?![]()

Yeah it will burn the scars , i saw a video on youtube its so satisfying to watch![]()

කරන්න පුලුවන්. සාර්ථකයි!!. මම දන්න දෙන්නෙක්ම කළා.
වෛද්‍ය ජයමිණි සෙනෙවිරත්න.(ඩර්මටොලොජිස්ට්)
ස්ථනය - පන්නිපිටිය නර්සින් හෝම්.
වියදම වරකට රු.8000/- බැගින් තුන්වරක් පමණ.
දුක-0112840065
කරන්න පුලුවන්. සාර්ථකයි!!. මම දන්න දෙන්නෙක්ම කළා.
වෛද්‍ය ජයමිණි සෙනෙවිරත්න.(ඩර්මටොලොජිස්ට්)
ස්ථනය - පන්නිපිටිය නර්සින් හෝම්.
වියදම වරකට රු.8000/- බැගින් තුන්වරක් පමණ.
දුක-0112840065