apollo 11 කොහෙද බං shuttle පාවිච්චි කලේ ? shuttle පාවිච්චි කරන්න ගත්තෙ apollo projet එක ඉවර වුනාටත් පස්සෙද කොහෙද.
ඔව් අභ්‍යවකාශෙට ගියාම ඕනෙ ප්‍රවේගෙ ගත්තට පස්සෙ හඳට එනකං හඳේ ඉඳන් පෘථිවියට එනකං මහ ලොකුවට ඉන්දන දහනයක් කරන්නැතුව නිකං වගේ ආවෑකි තමා.
ගොඩක් ඉන්ඩිවිජුවල් එවුනුත් අරුන් හදට ගියා කියලා ඔප්පු කරලා තියනවා බන්
බලපන් ඕන නම් අර eevblog කියලා යූටියුබ් එකේ ඉලෙක්ට්‍රොනික් කරන එකා එහෙම ගියා කියලා ඔප්පු කරනවා
කරන්නෙ ඒ කාලෙ ඇපලෝ මිශන් වලින් ගනිපු ෆෝටෝ තියනවා හද උඩ රෝවර් ගියපු රෝද පාරවල් වැදුනු. මේ ලගදි යවපු මොකක් හරි යුරෝප් සැටලයිට් එකකිනුත් හදේ ඒ පැත්තෙ ෆෝටෝ අරගෙන තියනවා අර ට්‍රැක් ටික වදින විදියට
ඌ ඒ ෆොටෝ දෙක කම්පෙයා කරනවා ඒවා 1 to 1 මැච් වෙනවා
ඒ වගේ ඔය ගියේ නැහැ කියන ගොඩක් එවුන් නොදන්න ක්‍රම වලිනුත් ඔප්පු කරලා තියනවා අරුන් හදට ගියා කියලම
තව නාසා එකෙන්ම ඔය ඇපලෝ මිශන් වල හයි කොලිටි ෆොටෝ 10000 ටත් වඩා මේ ලගදි රිලීස් කරා,උන් නොගියා නම් එහෙම එකකට එකක් මැච් වෙන්න ෆොටෝ 10000ක් හදන්න බැහැ.
ක්ලරන්ස් විජෙවර්දනගෙ පියබා යනවා මා ආකසයෙ සින්දු වලින් නෙද උබ හදට ගිය විදිය තෙරුනෙ, මුලින්ම කිවුවෙ කොහොම හරි ගියා කියමු රිටන් එන්නෙ කොහොමද ප්‍රශ්නෙ එකයි මොකද icbm ඔක්කොම විනාශ වෙනවා 3 stage වලින්, ඔක දන්න නිසා තමයි රුසියන් කාරයොත් නිකන් ඉන්නෙ, nk උන් ලගත් තියෙනවා කක්ශයට යවන්න පුලුවන් icbm , මුලින් තාක්ශනය හොයන්න


https://www.facebook.com/exposetheilluminati/videos/2014276232178920/
Me video eka balanna, meke current astronaut la kiyana kthawa balanna.
ඉතිං දැන් උඹ කියන්නෙ ආයෙ හඳෙන් එන්න බැරි වෙන්න රොකට් එකක් නැතුවන ගියා කියලද ?
අනික මොනාද අර වීඩියෝ එකේ කියන්නෙ ? කොඩිය ලෙලදෙනව කියල උන් හදපු වීඩියෝ එකක් දාල apollo 11 footage එකත් නෙමේ ඒකෙ තියෙන්නෙ. උන් කියන විදිහට වෑන් ඇලන් බෙල්ට් එකෙං එහාට කිසිම යානයක් ගිහිල්ල නෑ. අඟහරු වලට යවල දැන් ෆොටෝ එවන යානා, රුසියාවෙන් යවපුව ලඟදි ඉන්දියාවෙන් යවපුව වොයෙජර් මේව ඔක්කොම බොරුව කල්ල තියෙන්නෙ.
ඇල්ෆ බීට විකිරණ වලයි ගැමා විකිරණ වලයි වෙනස තේරෙන්නැති තව එකෙක් ඊයං ශිල්ඩ් එකක් ගැන කතා කරනව
අනේ මන්ද ඉතිං.
වැඩි හරියක් තියෙන්නෙ වෙන වෙන සංදර්භ වල කියපුව out of the context අරගෙන හඳ ගමන බොරුයි කියන එක.

මුලින් කියපු එක තෙරුන් ගනින් icbm වලින් චන්ද්‍රිකා යවන්න පුලුවන් නමුත් ශටල් එකක් යවලා ගෙන්න ගන්න බැ, හරි උබ කියපන් කොහොමද හදට ගියපු ශටල් එකක් හදෙ කක්ශයෙන් මිදෙන්නෙ icbm නැතුව පුලුවන් නම් පැහැදිලි කරපන් , අනිත් එක හදට බහින්න කලින් හදට ගියපු විඩියො ටිම් එක ගැන නාසා එකෙන් කියලා නැත්තේ මොකද දන්නෙ නැ නෙද![]()
හොද ක්ලියර් අහසක් තියන දවසක ඔයාගෙම ටෙලස්කෝප් එකකින් ඔය ඇපොලෝ යානා වල කොටස් / හිටවපු කොඩි වගේ දේවල් තමුන්ටම බල ගන්න පුළුවන්ලු , පොඩ්ඩක් ගුගල් කරලා බලන්න හදේ ෆෝකස් කරන්න ඕනි තැන් මොනවද කියල
Mekatanam ithin monawa kiyannada mandanne ne,
yako ehema penawanam, me wage kathawak yanne nehe ne, NASA ekenma telescope ekak illagena balanna puluwanne.
Ehenam ithin oya conspiracy theory karayon me wage dangalanne nehe ne.


අනේ බං කී සැරයක් කියන්නද nasa එක shuttle පාවිච්චි කරන්න ගත්තෙ apollo project එක ඉවර වුනාට පස්සෙ. ඒ කාලෙ shuttle පාවිච්චි කලේ නෑ දැනුත් shuttle project එක ඉවරයි ඔක්කොම අතෑරල දාල තියෙන්නෙ.
wikipedia page එකක් තියෙන්නෙ බලපංකො මංම දාන්න ඕනෙද.
Apollo 11 was launched by a Saturn V rocket from Kennedy Space Center on Merritt Island, Florida, on July 16 at 9:32 am EDT (13:32 UTC) and was the fifth manned mission of NASA's Apollo program. The Apollo spacecraft had three parts: a command module (CM) with a cabin for the three astronauts, and the only part that returned to Earth; a service module (SM), which supported the command module with propulsion, electrical power, oxygen, and water; and a lunar module (LM) that had two stages – a descent stage for landing on the Moon, and an ascent stage to place the astronauts back into lunar orbit.
එහෙවු ඇමරිකන් කාරයෝ හදට ගියාලු අර කලින් ගිය විඩියො ටිම් එක ගැන උබ දන්නෙ නැද්ද 
ඉතිං යකෝ මුන් earth එක flat කියාගෙනත් දඟලන්නෙ ඕනෙ හරක් පැටියෙකුට මුහුදු වෙරලට ගිහිං බලං හිටියනං නැව් යන දිහා බැලුවාම ලෝකෙ ගෝලාකාරයි කියල පේනවනෙ.
ඕකුං trolls ල බං මිනිස්සුන්ව රවට්ටල ආතල් ගන්නෙ

විකිපිඩියා වල තියෙන එවා ඇත්ත කියලා ගන්න උබලා ඔවා ඔන කෙනෙපුට ඉඩිට් කරන්න පුලුවන් එවා කියලා දන්නෙ නැද්ද , මුලින් රොකට් ගැන icbm ගැන හොයලා කාතා කරොත් නරකද, කෙලින්ම රොකට් හදට ගියා කියන විහිලු සපයන්නෙ නැතුව අඩුම ගානෙ හිට්ලර් ලග හිටපු v3 රොකට් එක ටෙස්ට් කරපු එකාව උස්සන් ඇවිල්ලා තමයි ඇමරිකන් කාරයො නාසා එක පටන් ගත්තෙ වත් කියන එක දැනගන්නඑහෙවු ඇමරිකන් කාරයෝ හදට ගියාලු අර කලින් ගිය විඩියො ටිම් එක ගැන උබ දන්නෙ නැද්ද
![]()


උඹ wikipedia page එඩිට් කල්ල තියෙනවද ? නිකමට edit පාරක් දාල බලපංකො මං කල්ල තියෙනව. ලොකුවට notice වෙන වෙනසක් නං විනාඩි 5න් ඇවිල්ල බලද්දි හදල තියෙනව. අනික්ව වුනත් වැරැද්දක් දැක්ක ගමං හදනව. අනික edit කලා කියල සේරම මැකෙන්නෑ පරණ ටික සේව් වෙලා තියෙනව ඒක රීස්ටෝ කරන්න විතරයි තියෙන්නෙ වැරදි දෙයක් දාල නං. උඹට ඒත් ශුවර් නැත්තං nasa official site එකේ apollo11 ගැන තියෙන ඒව බලපං. wikipedia එකට වඩා වෙනස්ද බලන්න. ඒත් කියන්න බෑනෙ nasa එක ඇතුලෙන්නෙ කුමන්ත්‍රණේ තියෙන්නෙ ඒවත් බොරු. රොකට් එක ලෝන්ච් කරන වෙලාවෙ බලං හිටිය එකෙක්ගෙන් අහන්නත් බෑ රොකට් එක මොන වගේද කියල උෟත් බොරු කියයි. official footage එක බලන්නත් බෑ ඒවත් මුල ඉඳලම edits නෙ. අනේ මන්ද උඹ.
දැන් උඹ කියන එකම බලපං.
nasa එක හඳ ගමන බොරුවක් කලේ
ඒ වුනාට රොකට් හදන්න දන්න එකෙක් ජර්මනියෙන් උස්සල
එතකොට ඌව උස්සල තියෙන්නෙ studio එකේ කැමරා හදන්නද ?
උඹ දීපු වීඩියෝ එකේ nasa එකෙං release කරපුව කියල බොරු videos දාල. එහෙම දාන්න ඕනෙ වුනේ ඇයි කියලවත් හිතන්න උවමනාවක් නැද්ද බං?
උන් කියන විදිහට thermosphere එකෙං එහාට කිසිම යානයක් යන්න බැරි නං මේ වෙනකං කරපු සේරම project බොරු වෙනව නේද ?
උඹ කියන්නෙ කියුරියෝසිටි රෝවර් එකෙං එහෙම දැන් අඟහරු වල එවන විස්තරත් studio වල ඉඳන් එවනව කියලද ?![]()


අවුල බන් උබලට icbm ශටල් රොකට් චන්ද්‍රිකා කියන එවා ගැන දන්නෙ නැ , උබ කියන්නෙ කවුරුත් නොකියපු දෙයක් කෙලින්ම රොකට් එක හදට ගියා රිටන් ආවා කියලා , උබට මුලින් කියපු එවගෙ වෙනස තෙරුම් ගන්නවත් බැරුව මෙ වගෙ තාක්ශනික එවා ගැන කතා කරන එක තෙරුමක් නැ, එකත් හරියට නිකන් මිනිස්සුන්ට ඇහෙන්නෙ නැති ශබ්ද පාරාස බල්ලන්ට ඇහෙන්නෙ කොහොමද වගෙ දෙයක් , අඩුම ගානෙ ඉතිහාසෙවත් හොයපන් නිල් ආම්ස්ටොන්ගෙ අම්මත් පිලි අරන් තියෙනවා හදට ගියපු එක බොරුවක් කියලා , ඉතින් උබ කොහොමද කියන්නෙ හදට ගියා කියලා![]()
උඹ නං මොකෙක්ද මන්ද. උඹ කියන විදිහට මාර අමුතු අසාමාන්‍ය බලවේගයක් කිසිම විදිහකිං හඳෙන් මිදිල උඩට එන්න පුලුවන් විදිහෙ රොකට් එකක් හඳට බාන එන වලක්වනවද. පිස්සුද බං ? අනේ බං. උඹ apollo 11 footage එකවත් බැලුවද ඒකෙ බලපං හඳෙන් උඩට යන විදිහ පෙන්නනවඋඹ නං මොකෙක්ද මන්ද. උඹ කියන විදිහට මාර අමුතු අසාමාන්‍ය බලවේගයක් කිසිම විදිහකිං හඳෙන් මිදිල උඩට එන්න පුලුවන් විදිහෙ රොකට් එකක් හඳට බාන එන වලක්වනවද. පිස්සුද බං ?

එකනෙ බන් හදෙන් උඩට ආපු එක අනු යානය බන් එක මදර් ශිප් එක නෙමෙ එකට තමයි කියන්නෙ ශටල් එක කියලා , ප්‍රශ්නෙ මදර් ශිප් එක රිටන් එන්නෙ කොහොමද කියලා icbm නැතුව කක්ශයෙන් මිදෙන්නෙ කියන දෙ, උබ දැක්ක ද , අපලො රොකට් එක පෘතුවියෙන් යන විදිය උබ රොකට් එකක් කියලා හිතන් ඉන්නෙ අර හදෙ ඉදලා උඩට ගිය එක නම් අර flatඋන් උබට වැඩිය හොදයි මොඩයා
![]()

