සඳ ගමන

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොනවා කියන්නද ඉතින් හදට ගියපු එක බොරුවක් මිසක් උබ පුලුවන් නම් නිකමට නාසා එකට කොල් එකක් අරන් අහාලා බලපන් කොල් එක එහෙට මෙහෙට දාලා උබෙන් ආහාවි කවුද කිවුවෙ කියලා උන් දන්නෙත් නැ බන් :lol:

    :lol:
    nasa එකට ඔය උඩ දාල තියෙනව වගේ ගොබ්බ තර්ක වලිං හඳ ගමන බොරුයි කියන උන් එක්ක කතා කරන්න තරං පිස්සුවක් තියෙනව කියලද උඹ හිතං ඉන්නෙ :lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    :lol:
    nasa එකට ඔය උඩ දාල තියෙනව වගේ ගොබ්බ තර්ක වලිං හඳ ගමන බොරුයි කියන උන් එක්ක කතා කරන්න තරං පිස්සුවක් තියෙනව කියලද උඹ හිතං ඉන්නෙ :lol:

    හරි ඉතින් උබ කාතා කරලා ආහලා බලපන්කො මොකද කියන්නෙ කියලා උන් දන්නෙ නැ මුකුත් උබල වගෙ උන්ව රවට්ටන්න තමයි ඔකුන් fake pic නිකන් තැපැල් කරන්නෙ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හරි ඉතින් උබ කාතා කරලා ආහලා බලපන්කො මොකද කියන්නෙ කියලා උන් දන්නෙ නැ මුකුත් උබල වගෙ උන්ව රවට්ටන්න තමයි ඔකුන් fake pic නිකන් තැපැල් කරන්නෙ

    උඹ හිතං ඉන්නෙ nasa එකල කෝල් කලාම scientists ල කතා කරනව කියලද ? උඹට පිස්සුද බං ? හැටිද ? දැන් අපිද රැවටිලා තියෙන්නෙ ? උඹට ශටල් කලවං කරල බොරු දාන්න වුනේ උඹ රැවටිලා නැති හින්දද ? reliable source එකක් නැතුව ආම්ස්ට්‍රෝංගෙ අම්ම අරහෙම කිව්ව මෙහෙම කිව්ව කියල දාන්න වුනේ උඹ රැවටිලා නැති හින්දද ? උඹ කවුරු හරි රැවටිලාද නැද්ද කියල හොයන්නෙ කොහොමද කියපං බලන්න ඉස්සෙල්ල
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උඹ හිතං ඉන්නෙ nasa එකල කෝල් කලාම scientists ල කතා කරනව කියලද ? උඹට පිස්සුද බං ? හැටිද ? දැන් අපිද රැවටිලා තියෙන්නෙ ? උඹට ශටල් කලවං කරල බොරු දාන්න වුනේ උඹ රැවටිලා නැති හින්දද ? reliable source එකක් නැතුව ආම්ස්ට්‍රෝංගෙ අම්ම අරහෙම කිව්ව මෙහෙම කිව්ව කියල දාන්න වුනේ උඹ රැවටිලා නැති හින්දද ? උඹ කවුරු හරි රැවටිලාද නැද්ද කියල හොයන්නෙ කොහොමද කියපං බලන්න ඉස්සෙල්ල

    හරි උබ කොහොමද හරියටම කියන්නෙ නාසා එකෙ උන් කියන්නේ ඇත්තමයි කියලා , උන් කොල් කරහාම කාතා කරන්නෙ නැ කියන එකෙන්ම තෙරෙනවනෙ උන් කරන්නෙ බොරුවක් කියලා , උබලට සරල දෙවල් තෙරෙන්නෙ නැ, ඔෆිස් ටයිම් එකෙ කොල් කරලා බලපන් උබටම තෙරෙයි :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හරි උබ කොහොමද හරියටම කියන්නෙ නාසා එකෙ උන් කියන්නේ ඇත්තමයි කියලා , උන් කොල් කරහාම කාතා කරන්නෙ නැ කියන එකෙන්ම තෙරෙනවනෙ උන් කරන්නෙ බොරුවක් කියලා , උබලට සරල දෙවල් තෙරෙන්නෙ නැ, ඔෆිස් ටයිම් එකෙ කොල් කරලා බලපන් උබටම තෙරෙයි :yes:

    ඇත්ත කියන්නෙ එහෙම කරන්න පුලුවන් හින්ද. හඳට ගිය තැන් වල උන් laser beam reflect කරන්න reflectors set කල්ල ඇවිත් තියෙනව, nasa එකෙං හැමෝටම ඒව තියෙන තැන් වල cordinates දීල තියෙනව, nasa එක නැතුව ඕනෙ තරං උන් ඒව පාවිච්චි කරනව. හඳට තියෙන දුර මනින්න වගේ දේවල් වලට. කරන මෙතඩ් එක දන්නවනං ඕනෙ කරන උපකරණ තියෙනව නං උඹට වුනත් laser beam එකක් යවල reflect වෙලා එන බීම් එක detect කරගත්තෑකි.

    astronauts ල 3 දෙනා පෘථිවියෙන් යනව දහස් ගානක් එදා බලං හිටිය, ලෝකෙ ඒ වෙනකොට ඒක monitor කරන්න පුලුවන් තාක්ශණේ තිබ්බ හැම රටක්ම වගේ ඒක monitor කලා සෝවියට් දේශෙ අනිවාර්යයෙන් ඇතුලත්ව.

    land කරපු තැන් පවා හරියටම details දීල තියෙන්නෙ ඒ තැන් වල දාල ආපුව තාම තියෙනව ඕක බොරුවක් කියල ශුවර් නං unmanned mission එකක් ඒ ඒරියා එකට ලෑන්ඩ් කරන්න දියත් කලා නං ඇමරිකාවම expose.

    අනික consipiracy theorists ල ඉදිරිපත් කරන තර්ක ඉස්සෙල්ල කිව්ව වගේ විකිරණ වර්ග ටිකේ වෙනසවත් දන්නැතුන පටලෝල ඉදිරිපත් කරන ගොං තර්ක. al physics පාඩම් වල හරියට පන්තියෙ හිටපු එකෙක්ට තේරෙනව මුන් මේ කෙලින්නෙ අමු කෙප්ප කියල.

    apolo11 ට පස්සෙ තව manned mission ගොඩක් දියත් කලා ඒ හැම එකකම වගේ මිනිස්සුහඳට ලෑන්ඩ් කලා ඒවත් බොරු වෙන්න ඕනෙ.

    මම කිසිම තැනක දැකල නෑ හරි හමං විද්‍යාඥයෙක් හඳ ගමන බොරුයි කියන්න කිසිම තර්කයක් ඉදිරිපත් කරනව.

    අනික හඳට ගියෙ නෑ කියන උන්ම තමා කියන්නෙ පොලොව පැතලියි vaccines විදගන්න එපා autism හැදෙනව කියල. උඹ පොඩ්ඩක් conspiracy theorists ල ගැන හොයල බලපං apolo 11 ම එල්ලිලා ඉන්නැතුව.
     
    හදට ගිය කාලෙ ලෙසර් තිබ්බද එකම බොරුවක්නෙ, උබ දැනුම තිබ්බට හදට ගියපු එක ඇමරිකන් කාරයන්ගෙ බොරු බන්, flat 🌎 හදට ගියපු ඔක්කොම බොරු කාතා බන් , රුසියන් කාරයො අර ලොකයක් වටින් හිට්ලර් කාරයාව කාපු නිසා තමයි හොදම ජර්මන් සයන්ටිස්ට් ලව ඇමරිකන් කාරයො අරන් ලොකෙම අන්දන්නෙ , :dull:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හදට ගිය කාලෙ ලෙසර් තිබ්බද එකම බොරුවක්නෙ, උබ දැනුම තිබ්බට හදට ගියපු එක ඇමරිකන් කාරයන්ගෙ බොරු බන්, flat 🌎 හදට ගියපු ඔක්කොම බොරු කාතා බන් , රුසියන් කාරයො අර ලොකයක් වටින් හිට්ලර් කාරයාව කාපු නිසා තමයි හොදම ජර්මන් සයන්ටිස්ට් ලව ඇමරිකන් කාරයො අරන් ලොකෙම අන්දන්නෙ , :dull:

    යකෝ ලේසර් වල පැවැත්ම පුරෝකථනය කලේ අයින්ස්ටයින් සීතල යුද්ධයක් ඇතිවෙන්නත් කලිං. හඳට යන්න කලිං ලේසර් හදල තිබ්බෙ. ඔතනිංම පේනවනෙ උඹව අන්දල තියෙන තරම.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    යකෝ ලේසර් වල පැවැත්ම පුරෝකථනය කලේ අයින්ස්ටයින් සීතල යුද්ධයක් ඇතිවෙන්නත් කලිං. හඳට යන්න කලිං ලේසර් හදල තිබ්බෙ. ඔතනිංම පේනවනෙ උඹව අන්දල තියෙන තරම.

    උබ ලොකු මුලාවක ඉන්නෙ මොන්වද කරෙ ගාන්දර්ව සන්ගිතෙද, පුරොකතනය කරා නම් අයින්ස්ටයින් ලෙසර් වලට සමිකරනයක් ඉදිරිපත් නොකර ඉන්නෙ නෑනේ , කො එහෙනම් එ සමිකරනය ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබ ලොකු මුලාවක ඉන්නෙ මොන්වද කරෙ ගාන්දර්ව සන්ගිතෙද, පුරොකතනය කරා නම් අයින්ස්ටයින් ලෙසර් වලට සමිකරනයක් ඉදිරිපත් නොකර ඉන්නෙ නෑනේ , කො එහෙනම් එ සමිකරනය ?

    උඹ ලේසර් වලට සමීකරණෙ කියන එකෙං අදහස් කරන්නෙ මොකක්ද ? ලේසර් කිරණක මොකක් විස්තර කරන සමීකරණෙයක්ද? නෑ මං කලේ නර්තනය. නටල පෙන්නන්නද ?

    https://en.wikipedia.org/wiki/Laser
    මේක කියෝල ඉඳපං. දැන් පුලුවන්නං කියපං ඒකත් ඇමරිකාවෙන් හඳ ගමනෙ බොරුව වහන්න එඩිට් කල්ල කියල. නැත්තං කියපං හඳට ගිය අවුරුද්ද වැරදියි ඔයිට කලිං හඳට ගියෙ ඒක එඩිට් කල්ල කියල
     
    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    mata methana thiyena lokuma prashne thamai, katha karana kattiya use karana wachana wala theeruma hariyata danne naha wagee.

    machang hama ekakatama ICBM kiyanna epa, ICBM walin outerspace yanna baha, intercontinental kiyanne anthar mahadweepika,, ithin echchara podi durak yanna outer space yanna one naha. eeka yanne ithaa adu usakata witharai, ethanin passe pay load eka gravitiy eka yatathe watenawa, eekai balastic kiyannne.

    shuttle ekak kiyanne minissunta arenna, wena godakdewal walata ida pahasukam thiyena, module ekakata. Module kiyanne podu wachanaya, shuttle kiiyanne module jaathiyakma thamai, habai wenath wisheeshana godak thyenawa basic moudle ekakta sapekshawa.

    earth to space yana ekata thamai loku engines one wenne, iita passe space journey ekakata (Missunta danata yanna puluwan speed baluwaama) loku engine one naha space ekeedi, Shuttle ekee baluwoth passe thiyena Main engines 3 take off eken passe use wenne naha, eewata depaththen podi dekak thiyenawa eeken thamai orbit change karanna one thrust eka denne.

    hadata giya gamana gaththoth, earth eken launch karapu rockets one naha earth orbit ekata awata passe, ethanin ehata eyata podi thruster ekakin orbital seed eka wadi karala speed gain karala earth gravity eken realease wenna puluwan.

    iita passe moon eka watee sling shot karala aye ennath puluwan. nathnam mulinma kala wagee land karanna puluwan. moon eken launch karanne giya module ekenuth sub module ekak, bara ithaa adui, moon gravity eka air resistance eka ithaama adui eeka nisa mehedi wagee loku rockets one naha. ithin moon orbit ekata awata passe, kalin wageema speed wadi karagena awilla earth orbit ekata watila iit apasse orbit eka low karala awilla land karnna thiyenne.

    please mind that, when speed of the spacecraft increases in orbit the orbital height deceases. poddak awula wagee needa, ehema thamai wenne. ithin mechcharai, earth orbit ekta giyata passe, ethanin eha karnna thiyena deewal walata awashaya wenne itha adu energy ekak, ara launch ekata sapekshawa...

    meewwa internet eken balala kiyanawa nemei, man danna nisa kiwwe..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,551
    14,150
    113
    එතකොට ඇපලො කියන්නෙ air bus එකක්ද, එක තමයි ශටල් එක යවන්නෙ icbm වලින් , ප්‍රශ්නෙ ශටල් එක 3 stage icbm ඉවර උනහාම් හදට යන්නෙ පාවෙලාද නිකන් හරි ගියා කියමු රිටන් එන්නෙ එත් පාවෙලාද , මුලින් රොකට් ගැන හොයන්න එතකොට තෙරෙයි හිට්ලර් ලග හිටපු මිසයිල් ටෙස්ට් කරපු උන්ව අරන් ඇමරිකන් කාරයො මොකක්ද කරෙ කියලා,

    ICBM? intercontinental ballistic missile යවන්නේ හඳේ හාවා nuke කරන්නද අයිසේ? :rofl: හඳට ගියේ saturn V rocket එකෙන් ඒක missile එකක් නෙවෙයි ඕයි :lol:

    යන්තන් කොහෙන් හරි පොඩි කෑල්ලක් අල්ලගෙන ලෝඩ් පකීර් වගේ කියන්වන්න එපා මිනිහෝ :lol:
     
    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    space travel walta technology ekatath kalin one wenne, ewata one karana Ganithaya (Maths), ithin eewage thiyena adu padukam hinda thamai miniha seema wela inne, iita psse thamai technology eka enne, ee athin USA idiriyen innawa russata wadiya. russage hama deyakma ithaa loku ai kiyala uabla hithala nadda?? ee uu loku deewal walata asa nisa nemei, uuta eeka ee wadee kara ganna iita wada podiyata hadanna techology ekata, specially material science kiyana dee develop wela nathi nisa. eeka nisa USA Russia compare karala wadaka naha...
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උඹ ලේසර් වලට සමීකරණෙ කියන එකෙං අදහස් කරන්නෙ මොකක්ද ? ලේසර් කිරණක මොකක් විස්තර කරන සමීකරණෙයක්ද? නෑ මං කලේ නර්තනය. නටල පෙන්නන්නද ?

    https://en.wikipedia.org/wiki/Laser
    මේක කියෝල ඉඳපං. දැන් පුලුවන්නං කියපං ඒකත් ඇමරිකාවෙන් හඳ ගමනෙ බොරුව වහන්න එඩිට් කල්ල කියල. නැත්තං කියපං හඳට ගිය අවුරුද්ද වැරදියි ඔයිට කලිං හඳට ගියෙ ඒක එඩිට් කල්ල කියල

    අනෙ මන්දා බන් උබලත් හොදයි අර චන්දන ජයරත්න කියන පිස්සටම උත් මොකක් හරි පච ගගහා ආන්ඩුවෙ පඩි කනවා ආතර් සි ක්ලක් එකෙ පුටු රත් කර කර, කොහෙන් ද උබලා ඔය බොරු ෆලො කරන්න පුරුදු උනෙ :nerd:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    space travel walta technology ekatath kalin one wenne, ewata one karana Ganithaya (Maths), ithin eewage thiyena adu padukam hinda thamai miniha seema wela inne, iita psse thamai technology eka enne, ee athin USA idiriyen innawa russata wadiya. russage hama deyakma ithaa loku ai kiyala uabla hithala nadda?? ee uu loku deewal walata asa nisa nemei, uuta eeka ee wadee kara ganna iita wada podiyata hadanna techology ekata, specially material science kiyana dee develop wela nathi nisa. eeka nisa USA Russia compare karala wadaka naha...

    disagree :no:
    ගණිතය දැන් තියෙන ටික තව අවුරුදු 500කට ඇති බං. ගණිතයෙ තියෙන ගොඩක් දේවල් physics වලවත් භාවිතා වෙන්නෑ :no: physics වලිනුත් පොඩ්ඩයි technology එකට ගන්නෙ. ගණං වල වැරැද්දක් නෑ :no: