The Walking Dead Season 9

kalana wasala

Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    The Walking Dead Season 9-Comic Con

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ඔන්න නමයට් එනවා...............:shocked::shocked:

    the-walking-dead-season-9-key-art-poster.jpg

    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    මේකෙම රඟපාලා මූව නාකි වෙලානේ. මට නම් එපා වෙලා ඉන්නෙ මූ මැරිලා ඊලඟ ආත්මෙත් ඕකේ රඟපායි.
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඔකේ අවසන් සීන් එක දැක්කද whispers එනවා මේ සීසන් එකේදී හොදට අහන්න අවසන් සින් එකේදී වොල්කර් කෙනෙක් where are they කියලා කියනවා ;)
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    ඔකේ අවසන් සීන් එක දැක්කද whispers එනවා මේ සීසන් එකේදී හොදට අහන්න අවසන් සින් එකේදී වොල්කර් කෙනෙක් where are they කියලා කියනවා ;)

    Ta hike kewalu:confused::confused:Adoo owmai bn Umba kiyankam mama dekketh naaaaaaa:shocked::shocked::shocked:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    Muge Me last Season Ekalu bn......:yes::yes::yes:

    ඒ කිව්වේ කතාව 9න් ඉවරයි කියන එකද නැත්නම් 9දි මූ මැරෙනවා ඒත් කතාව දිගටම යනව කියන එකද?

    ඔකේ අවසන් සීන් එක දැක්කද whispers එනවා මේ සීසන් එකේදී හොදට අහන්න අවසන් සින් එකේදී වොල්කර් කෙනෙක් where are they කියලා කියනවා ;)

    වෝකස්ලා කතාත් කරන්න ගත්තද බන් :shocked::shocked:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    Ta hike kewalu:confused::confused:Adoo owmai bn Umba kiyankam mama dekketh naaaaaaa:shocked::shocked::shocked:

    ඒ කිව්වේ කතාව 9න් ඉවරයි කියන එකද නැත්නම් 9දි මූ මැරෙනවා ඒත් කතාව දිගටම යනව කියන එකද?

    වෝකස්ලා කතාත් කරන්න ගත්තද බන් :shocked::shocked:

    ඒ ගෘප් එකක් මචන් උන් වොකස්ලා වගේ ඇදගෙන ඉන්නේ උන්ට වෙනම නායකයෙක් ඉන්නවා. උන් එකාට එකා කොදුර කොදුර තමා ගේම දෙන්නේ :lol: මේ සීසන් එක සුපිරි වෙයි හැබැයි රික් කාරයා අයින් වෙනවලුනෙ :dull:
     
    Last edited:

    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    season 8 ma matanam ekama de wage ban wenne, un un maragannawa, alut set ekak enawa, ai maragannawa. man oke 8 weni season eka baluwe ara helicopter eka mokakda kiyala danaganna one nisa./ tawa season kiyak boruwata diga arida danna mun. :S hodata awa me story eka mul season wala. passe boruwata dik gasuwa.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    පොඩි එකා කිව්වෙ කාල්ද ? ඌ මලාද ? :lol:

    ඌ මලා බං.අයින් වෙන්න ඕනා කියන්න ඇති.නැත්නම් මම හිතුවේ ඒ සීසන් එකේ
    ඌව රික්ගේ තැනටම ගෙනෙයි කියලා :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඌ මලා බං.අයින් වෙන්න ඕනා කියන්න ඇති.නැත්නම් මම හිතුවේ ඒ සීසන් එකේ
    ඌව රික්ගේ තැනටම ගෙනෙයි කියලා :sorry:

    අයිං වෙන්න ඕනෙ වෙන්නැද්ද බං ඌ අල්ලන සෙල්ලං කරන කාලෙ ඉඳන්ම ඕකෙනෙ :lol: මං අන්තිමට බැලුවෙ ඌව සොම්බියෙක් හපල රික්ට හපපු තැන පෙන්නන සීන් එක විතරයි. ඊට පස්සෙ මාස ගානකට නැවැත්තුවද කොහෙදනෙ. ආයි ආවට පස්සෙ එකක්වත් බැලුවෙ නෑ. කම්මැලියි සොම්බි නෑ මිනිස්සු මරාගන්නව. :sorry:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අයිං වෙන්න ඕනෙ වෙන්නැද්ද බං ඌ අල්ලන සෙල්ලං කරන කාලෙ ඉඳන්ම ඕකෙනෙ :lol: මං අන්තිමට බැලුවෙ ඌව සොම්බියෙක් හපල රික්ට හපපු තැන පෙන්නන සීන් එක විතරයි. ඊට පස්සෙ මාස ගානකට නැවැත්තුවද කොහෙදනෙ. ආයි ආවට පස්සෙ එකක්වත් බැලුවෙ නෑ. කම්මැලියි සොම්බි නෑ මිනිස්සු මරාගන්නව. :sorry:

    ඒ කියන්නේ උබ ලාස්ට් සීසන් එක බල්ලා.අපරාදේ ඉතුරු ටිකත් බලපන්.
    එපි දහයක් විතර බලන්න ඇත්තේ :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    ඒ ගෘප් එකක් මචන් උන් වොකස්ලා වගේ ඇදගෙන ඉන්නේ උන්ට වෙනම නායකයෙක් ඉන්නවා. උන් එකාට එකා කොදුර කොදුර තමා ගේම දෙන්නේ :lol: මේ සීසන් එක සුපිරි වෙයි හැබැයි රික් කාරයා අයින් වෙනවලුනෙ :dull:

    :shocked::shocked: