මේකෙම රඟපාලා මූව නාකි වෙලානේ. මට නම් එපා වෙලා ඉන්නෙ මූ මැරිලා ඊලඟ ආත්මෙත් ඕකේ රඟපායි.



ඩවුන්ලොඩ් ලින්ක් එකකුත් දියන්කො




ඔකේ අවසන් සීන් එක දැක්කද whispers එනවා මේ සීසන් එකේදී හොදට අහන්න අවසන් සින් එකේදී වොල්කර් කෙනෙක් where are they කියලා කියනවා![]()

Adoo owmai bn Umba kiyankam mama dekketh naaaaaaa


Muge Me last Season Ekalu bn......![]()
ඔකේ අවසන් සීන් එක දැක්කද whispers එනවා මේ සීසන් එකේදී හොදට අහන්න අවසන් සින් එකේදී වොල්කර් කෙනෙක් where are they කියලා කියනවා![]()


Ta hike kewaluAdoo owmai bn Umba kiyankam mama dekketh naaaaaaa
![]()
ඒ කිව්වේ කතාව 9න් ඉවරයි කියන එකද නැත්නම් 9දි මූ මැරෙනවා ඒත් කතාව දිගටම යනව කියන එකද?
වෝකස්ලා කතාත් කරන්න ගත්තද බන්![]()
මේ සීසන් එක සුපිරි වෙයි හැබැයි රික් කාරයා අයින් වෙනවලුනෙ 
podi eka marunata passe mama baluweth na ban

පොඩි එකා කිව්වෙ කාල්ද ? ඌ මලාද ?![]()

ඌ මලා බං.අයින් වෙන්න ඕනා කියන්න ඇති.නැත්නම් මම හිතුවේ ඒ සීසන් එකේ
ඌව රික්ගේ තැනටම ගෙනෙයි කියලා![]()
මං අන්තිමට බැලුවෙ ඌව සොම්බියෙක් හපල රික්ට හපපු තැන පෙන්නන සීන් එක විතරයි. ඊට පස්සෙ මාස ගානකට නැවැත්තුවද කොහෙදනෙ. ආයි ආවට පස්සෙ එකක්වත් බැලුවෙ නෑ. කම්මැලියි සොම්බි නෑ මිනිස්සු මරාගන්නව. 
අයිං වෙන්න ඕනෙ වෙන්නැද්ද බං ඌ අල්ලන සෙල්ලං කරන කාලෙ ඉඳන්ම ඕකෙනෙමං අන්තිමට බැලුවෙ ඌව සොම්බියෙක් හපල රික්ට හපපු තැන පෙන්නන සීන් එක විතරයි. ඊට පස්සෙ මාස ගානකට නැවැත්තුවද කොහෙදනෙ. ආයි ආවට පස්සෙ එකක්වත් බැලුවෙ නෑ. කම්මැලියි සොම්බි නෑ මිනිස්සු මරාගන්නව.
![]()

ඒ ගෘප් එකක් මචන් උන් වොකස්ලා වගේ ඇදගෙන ඉන්නේ උන්ට වෙනම නායකයෙක් ඉන්නවා. උන් එකාට එකා කොදුර කොදුර තමා ගේම දෙන්නේමේ සීසන් එක සුපිරි වෙයි හැබැයි රික් කාරයා අයින් වෙනවලුනෙ
![]()

