සඳ ගමන

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනෙ මන්දා බන් උබලත් හොදයි අර චන්දන ජයරත්න කියන පිස්සටම උත් මොකක් හරි පච ගගහා ආන්ඩුවෙ පඩි කනවා ආතර් සි ක්ලක් එකෙ පුටු රත් කර කර, කොහෙන් ද උබලා ඔය බොරු ෆලො කරන්න පුරුදු උනෙ :nerd:

    ඉදිරිපත් කරපු කරුණු වල වැරදි පෙන්නල දීපං පුද්ගලික අපහාස කරන්නැතුව :yes: කරුණු පැත්තකට දාල චරිතෙට අපහාස කිරීමේ අවශ්‍යතාවය මතුවෙන්නෙ මොනා වුනාමද කියල මං කියන්න ඕන්නෑනෙ තේරෙනවනෙ :)
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ICBM? intercontinental ballistic missile යවන්නේ හඳේ හාවා nuke කරන්නද අයිසේ? :rofl: හඳට ගියේ saturn V rocket එකෙන් ඒක missile එකක් නෙවෙයි ඕයි :lol:

    යන්තන් කොහෙන් හරි පොඩි කෑල්ලක් අල්ලගෙන ලෝඩ් පකීර් වගේ කියන්වන්න එපා මිනිහෝ :lol:

    ඔන්න ඔකනෙ කියන්නෙ උබලා නිවුස් එකක් වත් බලන්නෙ නැ, icbm වලින් ගොඩ ගියෙ උතුරු කොරියාව ඔයි උබලාගෙ විචාර බුද්දිය බලන්න තමයි icbm කියලා දැම්මේ :)
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,551
    14,150
    113
    ඔන්න ඔකනෙ කියන්නෙ උබලා නිවුස් එකක් වත් බලන්නෙ නැ, icbm වලින් ගොඩ ගියෙ උතුරු කොරියාව ඔයි උබලාගෙ විචාර බුද්දිය බලන්න තමයි icbm කියලා දැම්මේ :)

    අපේ බුද්ධිය බලන්න නැතුව උඹ දන්නේ නැතුව එහෙම නෙවෙයි? :lol: ඕකේ :rofl:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඉදිරිපත් කරපු කරුණු වල වැරදි පෙන්නල දීපං පුද්ගලික අපහාස කරන්නැතුව :yes: කරුණු පැත්තකට දාල චරිතෙට අපහාස කිරීමේ අවශ්‍යතාවය මතුවෙන්නෙ මොනා වුනාමද කියල මං කියන්න ඕන්නෑනෙ තේරෙනවනෙ :)

    සරලයිනෙ බන් උබලා කියන්නෙ හදට ගියා කියලා අපි කියන්නෙ හදට යන්න පුලුවන් තියෙන තාක්ශනය අනුව ආපහු එන්න බැ කියලා හරියට නිකන් උබලා flat 🌎 පිලිගන්නවා අපි කියන්නෙ ලොකෙ රවුම් කියලා උබලට තෙරෙනවනෙ උබලා වැරදි කියලා හාද
     

    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    ඔක ඉස්සර තිබ්බා බන් විඩියො ඔක්කොම අයින් කරලා නිල් කාරයාගෙ අම්මා කියලා තියෙනවා පුතා ට්වි එකෙ හදට ගියා කියලා පෙන්නපු දවසෙ උදෙත් පුතා ගෙදර ඉදලා ගියා කියලා , ඔය සිද්දිය බොරුවක් කියලා ඇමරිකන් කාරයො මුලු ලොකෙම අන්දනවා :dull:

    :lol::lol::lol: mchn athi dn...hodata Hina Una ube reply kiywla...
     

    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    ඉදිරිපත් කරපු කරුණු වල වැරදි පෙන්නල දීපං පුද්ගලික අපහාස කරන්නැතුව :yes: කරුණු පැත්තකට දාල චරිතෙට අපහාස කිරීමේ අවශ්‍යතාවය මතුවෙන්නෙ මොනා වුනාමද කියල මං කියන්න ඕන්නෑනෙ තේරෙනවනෙ :)

    Uta thanikara pissu...uth hoda conspiracy kareyek thama...pen ndda... :lol:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අපේ බුද්ධිය බලන්න නැතුව උඹ දන්නේ නැතුව එහෙම නෙවෙයි? :lol: ඕකේ :rofl:

    පිස්සුද මල්ලි අරුට කොච්චර කියුවද නාසා එකට කොල් කරලා ආහාපන් ඇත්තටම හදට ගියාද කියලා කො උ බයිලා ගාහානවා,
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    mata methana thiyena lokuma prashne thamai, katha karana kattiya use karana wachana wala theeruma hariyata danne naha wagee.


    machang hama ekakatama ICBM kiyanna epa, ICBM walin outerspace yanna baha, intercontinental kiyanne anthar mahadweepika,, ithin echchara podi durak yanna outer space yanna one naha. eeka yanne ithaa adu usakata witharai, ethanin passe pay load eka gravitiy eka yatathe watenawa, eekai balastic kiyannne.


    shuttle ekak kiyanne minissunta arenna, wena godakdewal walata ida pahasukam thiyena, module ekakata. Module kiyanne podu wachanaya, shuttle kiiyanne module jaathiyakma thamai, habai wenath wisheeshana godak thyenawa basic moudle ekakta sapekshawa.


    earth to space yana ekata thamai loku engines one wenne, iita passe space journey ekakata (Missunta danata yanna puluwan speed baluwaama) loku engine one naha space ekeedi, Shuttle ekee baluwoth passe thiyena Main engines 3 take off eken passe use wenne naha, eewata depaththen podi dekak thiyenawa eeken thamai orbit change karanna one thrust eka denne.



    hadata giya gamana gaththoth, earth eken launch karapu rockets one naha earth orbit ekata awata passe, ethanin ehata eyata podi thruster ekakin orbital seed eka wadi karala speed gain karala earth gravity eken realease wenna puluwan.


    iita passe moon eka watee sling shot karala aye ennath puluwan. nathnam mulinma kala wagee land karanna puluwan. moon eken launch karanne giya module ekenuth sub module ekak, bara ithaa adui, moon gravity eka air resistance eka ithaama adui eeka nisa mehedi wagee loku rockets one naha. ithin moon orbit ekata awata passe, kalin wageema speed wadi karagena awilla earth orbit ekata watila iit apasse orbit eka low karala awilla land karnna thiyenne.



    please mind that, when speed of the spacecraft increases in orbit the orbital height deceases. poddak awula wagee needa, ehema thamai wenne. ithin mechcharai, earth orbit ekta giyata passe, ethanin eha karnna thiyena deewal walata awashaya wenne itha adu energy ekak, ara launch ekata sapekshawa...


    meewwa internet eken balala kiyanawa nemei, man danna nisa kiwwe..

    උබලගෙ උගත් කම බලන්න කියුවෙ, දන්න නිසා කියුවෙ, මහින්දගෙ බාල කොල්ලගෙ රොකට් එකෙද ගියෙ හරිම සන්තොසයි
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ගියත් නැතත් මේක නම් නාස්ති කාරම වැඩක්. ඒකට යෙදෙව්ව සල්ලි අඟහරු හරි යුරෝපා හරි ට්‍රයි කලානම් මේ වෙද්දි අඟහරු වලට හරි රොබෝ කෙනෙක් හරි යවල.
     

    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    මට මෙන්න මේක ප්‍රශ්නයක්

    මෙන්න පලවෙනි video එක තත්පර 17 දී බලන්න

    http://www.youtube.com/watch?v=Zz9Bzi_GyD0&t=0m17s


    ඊට පස්සේ මේ දෙවැනි video එක 2m 27s එකේදී බලන්න


    http://www.youtube.com/watch?v=Zz9Bzi_GyD0&t=2m27s


    1) දැන් අර පලවෙනි video එකේ astronaut උඩ පැන්නම වැටෙන speed එක පෘතුවියේ වෙනවාට වඩා 1/6 අඩුයි, මොකද හඳේ ගුරුත්වය පෘතුවියට වඩා අඩු නිසා.

    2) ඒත් අර දෙවැනි video එකේදී අර බෑග් එක astronaut ගෙන් වැටෙන්නේ 1/6 speed එකකින් නොවේ , ඒක හොඳට පැහැදිලි. පෘතුවියේ ඉඳන් යමක් වැටෙනවා වගේ මයි. ඇයි ඒ?

    දෙවනි එකේ 2.27දී උ දගලන දගලිල්ලට ඒ අදුමෙන් කෑල්ල ගැලවිලා යන්නෙ ලොකු පීඩනයකින් (peasure) වගේ නේද?
     

    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    disagree :no:
    ගණිතය දැන් තියෙන ටික තව අවුරුදු 500කට ඇති බං. ගණිතයෙ තියෙන ගොඩක් දේවල් physics වලවත් භාවිතා වෙන්නෑ :no: physics වලිනුත් පොඩ්ඩයි technology එකට ගන්නෙ. ගණං වල වැරැද්දක් නෑ :no:


    machang mehema kiyanna thiyena addakeem monawada oyata. poddak pahadili karanna puluwan nam man pili gannam, mokada mage addakeem awurudu 3-4 paranai, iita passe una deewal nam man echchara follow kalee naha.


    thawa deyak man mee kiyanne interplanetery travel nemei, eewalata beyond yana deewal karanna one karana ganithaya..
     

    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    උබලගෙ උගත් කම බලන්න කියුවෙ, දන්න නිසා කියුවෙ, මහින්දගෙ බාල කොල්ලගෙ රොකට් එකෙද ගියෙ හරිම සන්තොසයි


    uba reply karana widihen theerenawa, scientific method / engineering method kiyana dee mokadda kiiyala wath danne nathi, ehema naththanam dana genath ee anuwa tharka karanna kamathi nathi pudgalayek kiyala.



    Danna nisa kiyanawa kiyala kiwwe, aerospace industry ekee hitapu nisa saha, ee than walata enna aerospace engineering subjects degree ekata karala thiyena nisa.



    man mee pilibadawa methaninin ehata katha karanne naha. ubala wage un ekka machang katha karala wadak naha, katha karanna thibba digatama professional widihata katha karanwanam. nathuwa mee widihata baala widihata tharaha karayonta katha karanawa wagee technological, engineering subjects gana katha karanna baha.
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ගියත් නැතත් මේක නම් නාස්ති කාරම වැඩක්. ඒකට යෙදෙව්ව සල්ලි අඟහරු හරි යුරෝපා හරි ට්‍රයි කලානම් මේ වෙද්දි අඟහරු වලට හරි රොබෝ කෙනෙක් හරි යවල.

    ඇත්ත ඇත්ත හොදම දෙ තමයි ඔය බම්බු වාහාලා දාන එක අසරණ මිනිස්සුන්ගෙ බදු සල්ලිනෙ ලන්කාවෙ තිබ්බා නම් කලින් ආන්ඩුවෙන් පටන් ගත්ත සුදු අලියෙක් කියලා ලොවෙත් නැ :) ලන්කාවෙ ඉන්න ජොතිශ්‍ය කාරයො ගාන්ට කියනවනෙ එ මදිද :cool:
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,409
    2,390
    113
    කෝ රාවණා දඩු මොණරෙන් ගිහින් බාපු තැන...ඕක මෙහෙ ඉදන් ඔප්පු කරන්න එඋන් ඉන්නව.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    මොනවා උනත් සෑහෙන දෙයක් ඉගෙනගත්ත උබලාගෙ කතා වලින්. අපි නම් ඕවා වැඩිය දන්නේ නැහැ
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මොනවා උනත් සෑහෙන දෙයක් ඉගෙනගත්ත උබලාගෙ කතා වලින්. අපි නම් ඕවා වැඩිය දන්නේ නැහැ


    Sirawata :yes::yes: