මෙහෙමත්_සක්කිළි තුක් විතරක්
මනුස්සයෙක් අද කාලේ ගෙයක් හදන්නේ කොච්චර අමාරුවෙන්ද.එහෙම හදලා මෙහෙම වෙනකොට ඒ මනුස්සයට කොච්චර දුකක් ඇද්ද.මේවා මහ බලු වැඩ
.
පාදුක්ක , බෝපෙ මේ ඉඩම තියෙන්නේ ,මගේ මිතුරකුගේ ගෙදර...මේ පින්තූරවල තියන උලුවහු ,ජනෙල් ඊයෙ රෑ (2018.07.22 )හොරැ ගලවගෙන ගිහිල්ලා...
මේ ගැන තොරතුරක් දන්නවන්ම් පහත දුරකතන අංකයට ඇනුම් දෙන්න
076 855 1871
ලොකු උපකාරයක් වගේම ඒක ලොකු පිනක්..