Inverter Refrigerator

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,268
    1
    2,505
    113
    මචං මේ වගේන් හොඳම ෆ්‍රිජ් එක මොකක්ද ,current bill එක ගොඩක්ම අඩුවෙන් යන්නේ කෝකද ,මං ගෙවන්න ගන්න ඉන්නේ ,පාවිච්චි කරන අය ඉන්නවනම් පොඩ්ඩක් අදහස් කියනවා ද (Rep දෙනු ලැබේ 😉)
    Lg -67000
    Singer-89000
    Inovex -69900
    Samsung-69900
    https://www.singersl.com/products/index.asp?t=Singer-Smart-Refrigerator-Inverter&PC=refrigerators&pcode=SIN_SN-SM-270I
    https://buyabans.com/product-info/gn-b222sqbb
    http://innovex.lk/refrigerators.html
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,534
    1,501
    113
    දක්ශින දේශය
    දම්රෝ හරි සිංගර් හරි ගන්න..
    මේ දෙකේ තමා රෙපයාර් වියදම අඩුම..
    ඉන්වටර් මොඩල් වල කෑලි මිල අධිකයි....
     
    • Like
    Reactions: ChoraKolla

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,268
    1
    2,505
    113
    දම්රෝ හරි සිංගර් හරි ගන්න..
    මේ දෙකේ තමා රෙපයාර් වියදම අඩුම..
    ඉන්වටර් මොඩල් වල කෑලි මිල අධිකයි....

    Ehmda machn ,thnx bn
    Rep+
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,196
    4,554
    113
    innovex + LG

    lg gannawa nam indian eka ganna. current bila gannot masetama 250k 300k wage tama wadi une. habai mekai

    - fridge eke liter gaana oyata danna oni badu wala hatiyata ganna.
    - podi fridge ekak aran pol patteuwot evarai. loku fridge ekak aran danna badu nattan et ehemai.
    - no froze wenna oni
    - inverter ekak ganna. lg nam 10 year garantee tianawa. parts adui kiala kadunama hadanna balagena fridge ganna epa. part eka ganan unat oyata e years gaanata current bila gattot eeta wada gewala
     
    Machn abans showroom wala indian eka tiynwad,
    Rep++
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,607
    12,729
    113
    ලංකාවේ.. ලංකාවේ
    අපේ ගෙදර තියෙන්නේ ඔය මොඩෙල් එකේම ලොකු සයිස් එකක් (400L අසන්න වශයන්)
    කරන්ට් bill එක නම් වැඩිය් මොකද AMP ගාන වැඩිය් ඕකට අදින

    රෙපයාර් නම් LG තමා ලේසිම
    current නම් innovex බලන්න. දම්රෝ warranty එක හොදය.. කෑලි තියනවා හදොගන්න. labour charge එකකත් වැඩි නෑ
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    singer ekak thiyenne ape gedaranam.aran thawama masa 4 k wage danata nam awlak ne.currunt ekanam kalin bill ekata wada adu una machan.
     
    Thnx machn
    Rep+