මෙහෙමත්_සක්කිළි තුක් විතරක්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,093
    16,877
    113
    මෙහෙමත්_සක්කිළි තුක් විතරක්

    මනුස්සයෙක් අද කාලේ ගෙයක් හදන්නේ කොච්චර අමාරුවෙන්ද.එහෙම හදලා මෙහෙම වෙනකොට ඒ මනුස්සයට කොච්චර දුකක් ඇද්ද.මේවා මහ බලු වැඩ:angry:.


    0ndzOK2.jpg



    පාදුක්ක , බෝපෙ මේ ඉඩම තියෙන්නේ ,මගේ මිතුරකුගේ ගෙදර...මේ පින්තූරවල තියන උලුවහු ,ජනෙල් ඊයෙ රෑ (2018.07.22 )හොරැ ගලවගෙන ගිහිල්ලා...
    මේ ගැන තොරතුරක් දන්නවන්ම් පහත දුරකතන අංකයට ඇනුම් දෙන්න

    ☎️076 855 1871

    ලොකු උපකාරයක් වගේම ඒක ලොකු පිනක්..
     
    • Like
    Reactions: chickentikka

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Ge hadana place eke ra ta kawruth idala nedda ban? Aiyoooo ... Hena paduwak. Hora anith minissu gena hithanne na ban higannekgen hari horakam karanawa. Hora nan oya wata pitawema ekek wenna ethi.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,014
    6,921
    113
    Nawala
    සක්කිලින්ට හෙන 7ම ගහන්න ඕනේ !!!


    බාස්ලා හා අත්උදව් කරපු උන් සැකයි !!
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    සක්කිලින්ට හෙන 7ම ගහන්න ඕනේ !!!


    බාස්ලා හා අත්උදව් කරපු උන් සැකයි !!

    :yes:

    Umbala oya basla ekka wate pite ewun ekka kiyapalla me wede karapu ekawa adunanawa kali kowilata gihin pali gahanawa, Miris abaranawa,...etc karapu ekawa hedi gewilama yanna kiyala. Godak ewun owata baya nisai ai genath dannath puluwan.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    හුඛන හොරුනේ බන් දැන් ඉන්නේ. කවද අහපු දේවල්ද බන් උලුවහුත් ගලවන් යනවද ?
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    රටේ පාලක්යොත් ඔක්කොම හොරුනේ බන්......ඉතින් පොඩි මිනිහත් බලන්නේ උළුවහුවක් වත් ගලවන් යන්න.සක්කිලි වැඩක්. සිරාවටම පව් ඕයි.:(:(
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    මේ යන විදියට වැසිකිලි පෝච්චියත් ගලවන් යයි වගේ ඉස්සරහට
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,540
    7,848
    113
    Kotahena
    වෙලා තියෙන දේ ඉතාමත් හොඳ වැඩක්.මේ රටේ ආර්ථිකය මෙච්චර ශක්තිමත් නිසා.. හැමෝටම කාලා බීලා ඇඳලා වාහනේක හොදට සැපට ඉන්න පුළුවන් තත්වයක් ඇති වෙලා තියෙන නිසා තමයි මිනිස්සු මේ වගේ හොඳ වැඩ වලට යොමු වෙලා තියෙන්නේ. මේ වගේ දේවල් වලට මුළු රටේම ජනාතවට ඉස්තුති කරන්න ඕන :)