Toshiba satellite c840 display ribbon

nmcjanaka

Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    Machan mata image ekak dapan ube lap eke ribbon ekama, mama lap accessories whole sale karanne,

    uba whole sale karanawada, mata kiyahan laptop keyboards whale sale price keeyada,
    with numeric keypads
    without numeric keypads
    :P:P:P:P
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මචන් මගේ ලැප් එක දැනට අවුරුදු 05 කට විතර කලින් අබාන්ස් එකෙන් ගත්තේ. එක පාරම Display එක වැඩ නැතුව ගියා දැනට මාස 05 කට විතර උඩදී. හදන්න දුන්නට පස්සේ Display ribbon එක ගිහින් කිවා. parts උන් ලග නෑ කීවා. ඉතින් මන් අබාන්ස් එකටම දුන්න හදල දෙන්න කියල දැන් මාස 03 කට වැඩියි. මන් ලැප් එක ගත්ත තැනටම දුන්නේ උන් යවල හදල දෙන්නම් කිව. මන් මාසෙකට වඩා බලන් ඉදල shop එකට කතා කලාම උන් මට අබාන්ස් IT බුවාගේ Num එක දුන්න. මන් පොරට කතා කලාම පොර කියනවා මේකේ parts නෑලු දැන් පරණ model එකක් නිසා. දවස් දෙක තුනකින් call එකක් දෙන්න කීවා . මන් ආයේ call කලාම මු කියනව තාම මොකුත් හොයාගන්න බැරි උනා කියල, තව කියනවා company එක ගානේ හදන්වකොට service charge කියල prat එකේ ගානට වඩා 2500 ක් ගන්නවා , ඒ හින්ද මන් ගෙදර ගිහිහින් බලල internet එකෙන් බලල order කරලා හදල දෙන්නද කමක් නැද්ද ඇහුව. මන් ඉතින් හා කිවා. ඌට දීලත් දැන් මාසෙකට වැඩියි, ඌට කතා කලාම කියනව තාම ඌ දාපු request වලට reply ඇවිත් නෑ තව ටිකක් බලමු කියල.

    මොකද බන් කරන්නේ, මේ පාර්ට්ස් ගන්න තැනක් තියෙනවද. අබාන්ස් අලවියෙන් පසු සේවය නම් අන්තිමම බලු බන්.

    Toshiba parts ගන්න තැනක් තියෙනවනම් කියපල්ලකෝ. මට අලුත් එකක් ගන්න මේ වෙලාවේ සල්ලිත් නෑ. 5 ක් 6 ක් වගේ වෙනකොට මේක හදාගන්න

    Mage Lap eketh keyboard, battery wada nathuwa giya. 2yr wage use kare.
    Redline eken gatte. Replace karanna badu naha. Mama online store walath baluwa. eth hoyaganna bari una bn. Dan ithin keyboard, battery nathuwa use karanawa.

    uba poddak oya amazon, aliexpress, ebay wage site wala balanna. Item eka thibunoth ubata gennala denna puluwanne. Ehema nathnam parts walata thiyana lap ekak araganna.
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔

    Machan Lap eka thama ara Abans eke IT buwa laga. Man uuta kiwa hadanna beri nam mata lap eka denna kiyala.

    kohomada ban image eka ewanna man aye lap eka galawanna epey. Man galawanna gihin kela weida...:confused::confused:

    Lap eka wada karanawanam Abans ekata dila therumak nane bn. Adala part eka gennala ubata call karanna kiyanna. Samaharawita advance ekak ehema denna weyi.

    Kohomada ban ehema karanne. Poddak kiyala diyanko...please :confused:

    Ube lap eka wada nam HDMI port eka harala wenath display ekakata connect karanna puluwan. Mama dan enneth lap eka TV ekata gahala. :D
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    බඩු හොයා ගන්න බැරි උනාද..
    රිබන් එකේ ෆොටෝ එකක් දාපන් ලැප් එක අතට ගත්තාම..
    පුලුවන්නම් හදන්න දුන්න තැනදිම ඕපන් කරගෙන රිබන් එකේ ෆොටෝ එකක් ගන්න බලන්න පැහැදිලිව..:yes: උන් සමහරවිට ඒක ගලවලම පෙන්නයි.. පාට් නම්බර් එකක් තියෙනවනම් ඒකත් පේන්න අරන් මෙතන දාන්න..:)
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala

    machan lap eka genawa. kohomada ban ribbon eke photo ganne.. man galawanna gihin thawath ala weida :(:(
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මමත් අබාන්ස් එකෙන් ගත්ත HP එකේ ඔය ලෙඩේම ආවා.අවුරුදු තුන වොරන්ටි තියෙන බව අමතක වෙලා වෙන තැනකට හදන්න දුන්නා අබාන්ස්ලට හදන්න දුන්නොත් ලොකු ගානක් ගනීවි කියල හිතලා.හදන්න දීපු තැනින් වැඩේ හරියට කෙරුනේ නෑ.උන් එක මස් කරලා මාස ගානක් ඉඳල එක එක දේවල් කියල හදන්න බෑ කියල දුන්න.මට එපාම වුණා.මගේ නොසැලකිල්ල නිසා පස්සේ ඩොකියුමන්ට් දකිද්දී තමයි දැක්කේ වොරන්ටි 3Y තියෙනවා නේද කියල. පස්සේ අබාන්ස් එකෙන්ම ටොෂිබා එකක් ගත්තා. ඒකනම් අවුලක් නැතිව දැන් අවුරුදු කීපයක් වැඩ කරනවා. අබාන්ස්ලගේ ආෆ්ටර් සේල්ස් නම් ලොකුවටම බලාපොරොත්තු වෙන්න එපා. උන් අවුල්. මගේ අත්දැකීම් වලින් නම් ලංකාවේ කොම්පියුටර් ක්ශේත්‍රයේ 95% ක් ම ඉන්නේ හොරු.ආෆ්ටර් සේල්ස් වලදී කස්ටර්මස්ලට ලොකු ලයින් දාන.:angry::angry::angry:
     
    ow ban sirawatama...:(:(:(
     
    • Like
    Reactions: CONCORDE777

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    matath ribon ekak hoyaganna ona display ribbon ekak nm nemei power button walata yana ribon ekak udaw karanna puluwan kenek pm karanna
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    matath ribon ekak hoyaganna ona display ribbon ekak nm nemei power button walata yana ribon ekak udaw karanna puluwan kenek pm karanna thawa lap waka chip level repair karana than thiyanawanam danna kenek kiyanawada
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    machan lap eka genawa. kohomada ban ribbon eke photo ganne.. man galawanna gihin thawath ala weida :(:(

    මම හිතුවේ අරුන් ලඟටම ගිහින් ලැප් එක ඕපන් එකේ තියෙද්දී ෆොටෝ එකක් ගහ ගන්න පුලුවන් වෙයි කියලා..:sorry:
    ගලවනවනම් දන්න කෙනෙකුට කියලා ගලවගන්න බලන්න.. ප්ලාස්ටික් ලොක් එහෙම ඩැමේජ් උනොත් ලෝක නඩුවක් වෙනවා නැත්තං..:confused:
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala

    මම හිතුවේ අරුන් ලඟටම ගිහින් ලැප් එක ඕපන් එකේ තියෙද්දී ෆොටෝ එකක් ගහ ගන්න පුලුවන් වෙයි කියලා..:sorry:
    ගලවනවනම් දන්න කෙනෙකුට කියලා ගලවගන්න බලන්න.. ප්ලාස්ටික් ලොක් එහෙම ඩැමේජ් උනොත් ලෝක නඩුවක් වෙනවා නැත්තං..:confused:

    Eekane seen eka ban :(:(:(