Machan mata image ekak dapan ube lap eke ribbon ekama, mama lap accessories whole sale karanne,
uba whole sale karanawada, mata kiyahan laptop keyboards whale sale price keeyada,
with numeric keypads
without numeric keypads




Machan mata image ekak dapan ube lap eke ribbon ekama, mama lap accessories whole sale karanne,




මචන් මගේ ලැප් එක දැනට අවුරුදු 05 කට විතර කලින් අබාන්ස් එකෙන් ගත්තේ. එක පාරම Display එක වැඩ නැතුව ගියා දැනට මාස 05 කට විතර උඩදී. හදන්න දුන්නට පස්සේ Display ribbon එක ගිහින් කිවා. parts උන් ලග නෑ කීවා. ඉතින් මන් අබාන්ස් එකටම දුන්න හදල දෙන්න කියල දැන් මාස 03 කට වැඩියි. මන් ලැප් එක ගත්ත තැනටම දුන්නේ උන් යවල හදල දෙන්නම් කිව. මන් මාසෙකට වඩා බලන් ඉදල shop එකට කතා කලාම උන් මට අබාන්ස් IT බුවාගේ Num එක දුන්න. මන් පොරට කතා කලාම පොර කියනවා මේකේ parts නෑලු දැන් පරණ model එකක් නිසා. දවස් දෙක තුනකින් call එකක් දෙන්න කීවා . මන් ආයේ call කලාම මු කියනව තාම මොකුත් හොයාගන්න බැරි උනා කියල, තව කියනවා company එක ගානේ හදන්වකොට service charge කියල prat එකේ ගානට වඩා 2500 ක් ගන්නවා , ඒ හින්ද මන් ගෙදර ගිහිහින් බලල internet එකෙන් බලල order කරලා හදල දෙන්නද කමක් නැද්ද ඇහුව. මන් ඉතින් හා කිවා. ඌට දීලත් දැන් මාසෙකට වැඩියි, ඌට කතා කලාම කියනව තාම ඌ දාපු request වලට reply ඇවිත් නෑ තව ටිකක් බලමු කියල.
මොකද බන් කරන්නේ, මේ පාර්ට්ස් ගන්න තැනක් තියෙනවද. අබාන්ස් අලවියෙන් පසු සේවය නම් අන්තිමම බලු බන්.
Toshiba parts ගන්න තැනක් තියෙනවනම් කියපල්ලකෝ. මට අලුත් එකක් ගන්න මේ වෙලාවේ සල්ලිත් නෑ. 5 ක් 6 ක් වගේ වෙනකොට මේක හදාගන්න
Machan Lap eka thama ara Abans eke IT buwa laga. Man uuta kiwa hadanna beri nam mata lap eka denna kiyala.
kohomada ban image eka ewanna man aye lap eka galawanna epey. Man galawanna gihin kela weida...![]()
Kohomada ban ehema karanne. Poddak kiyala diyanko...please![]()

lap eke model ekai ribbon eke photo ekak dapiya balanna,mn hoyala dennam bota.![]()


උන් සමහරවිට ඒක ගලවලම පෙන්නයි.. පාට් නම්බර් එකක් තියෙනවනම් ඒකත් පේන්න අරන් මෙතන දාන්න..
බඩු හොයා ගන්න බැරි උනාද..
රිබන් එකේ ෆොටෝ එකක් දාපන් ලැප් එක අතට ගත්තාම..
පුලුවන්නම් හදන්න දුන්න තැනදිම ඕපන් කරගෙන රිබන් එකේ ෆොටෝ එකක් ගන්න බලන්න පැහැදිලිව..උන් සමහරවිට ඒක ගලවලම පෙන්නයි.. පාට් නම්බර් එකක් තියෙනවනම් ඒකත් පේන්න අරන් මෙතන දාන්න..




මමත් අබාන්ස් එකෙන් ගත්ත HP එකේ ඔය ලෙඩේම ආවා.අවුරුදු තුන වොරන්ටි තියෙන බව අමතක වෙලා වෙන තැනකට හදන්න දුන්නා අබාන්ස්ලට හදන්න දුන්නොත් ලොකු ගානක් ගනීවි කියල හිතලා.හදන්න දීපු තැනින් වැඩේ හරියට කෙරුනේ නෑ.උන් එක මස් කරලා මාස ගානක් ඉඳල එක එක දේවල් කියල හදන්න බෑ කියල දුන්න.මට එපාම වුණා.මගේ නොසැලකිල්ල නිසා පස්සේ ඩොකියුමන්ට් දකිද්දී තමයි දැක්කේ වොරන්ටි 3Y තියෙනවා නේද කියල. පස්සේ අබාන්ස් එකෙන්ම ටොෂිබා එකක් ගත්තා. ඒකනම් අවුලක් නැතිව දැන් අවුරුදු කීපයක් වැඩ කරනවා. අබාන්ස්ලගේ ආෆ්ටර් සේල්ස් නම් ලොකුවටම බලාපොරොත්තු වෙන්න එපා. උන් අවුල්. මගේ අත්දැකීම් වලින් නම් ලංකාවේ කොම්පියුටර් ක්ශේත්‍රයේ 95% ක් ම ඉන්නේ හොරු.ආෆ්ටර් සේල්ස් වලදී කස්ටර්මස්ලට ලොකු ලයින් දාන.![]()



machan lap eka genawa. kohomada ban ribbon eke photo ganne.. man galawanna gihin thawath ala weida![]()

ube display eke model eka kiyapan balanna mage gawa ekak tiyenwa match wenawa nam dennam


මම හිතුවේ අරුන් ලඟටම ගිහින් ලැප් එක ඕපන් එකේ තියෙද්දී ෆොටෝ එකක් ගහ ගන්න පුලුවන් වෙයි කියලා..
ගලවනවනම් දන්න කෙනෙකුට කියලා ගලවගන්න බලන්න.. ප්ලාස්ටික් ලොක් එහෙම ඩැමේජ් උනොත් ලෝක නඩුවක් වෙනවා නැත්තං..


