Morning body pain

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    සින්හලු, උදේට නෑගිටින්න හරිම අමාරුයි :( , ඉනෙන් උඩ ඔක්කොම රිදෙනවා බෙල්ලට වෙනකන්ම. අමාරුවෙන් නෑගිට්ටත් දවසෙම තියෙනවා අමාරුව. නින්ද අඩු ප්‍රශ්නයකුත් නෑ. දෑන් ටික කාලයක ඉදලා මෙහෙම තමයි. කොන්ද, ඉන එහෙම තමයි වෑඩියෙන්ම රිදෙන්නේ.

    මෙහෙම වෙච්ච තව උන් ඉන්නවාද? දන්න කෙනෙක් කියන්න බෙහෙතක්.:yes:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    කඩෙන්ද දවසට වේලක් හරි කන්නෙ ගොඩක් කල් ඉඳලා?
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ඔවු. ගොඩාක් වෙලාවට 3 වේලම කඩෙන් තමයි

    එහෙනම් පුතේ නිගමනය හරි. ඩොකෙක්ට පෙන්නල sgot, sgpt (liver profile) එහෙම ටෙස්ට් කරගනින්. මීට අමතරවත් කියයි මේ මේ දේවල් ටෙස් කරගන්න කියලා. කල්ල බලහන් පමා නොවී.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    paw karayanta ohoma tamai mulinma ohoma wela tama gok kola wage ewa penna ganne lasti wela idapan eka paranam yanne ne puthe tiakk kal adata wela inna wei:yes:
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    Sugar and cholesterol machan. Exercise karala, kaden kana eka adu karannako. Week ekak yaddi oyata change eka therei.

    cholestrol da danne na balapan poddak
    matat oya wage aga patha ridenna gatta bun
    mama gym ekakata yanna patan gatta
    dan nam kisi awulak na full fit

    එහෙනම් පුතේ නිගමනය හරි. ඩොකෙක්ට පෙන්නල sgot, sgpt (liver profile) එහෙම ටෙස්ට් කරගනින්. මීට අමතරවත් කියයි මේ මේ දේවල් ටෙස් කරගන්න කියලා. කල්ල බලහන් පමා නොවී.

    ඔක්කොම නොමල් :yes: ,

    Total Cholesterol 186
    Triglycerides 64
    HDL 43
    LDL 130

    SGOT 34
    SGPT 58

    Fasting Glucose 91
     

    Osama84

    Junior member
  • Jul 14, 2014
    148
    7
    18
    මටත් උදේට අතපය රිදෙන්න ගත්තා
    ඩොකෙක්ට පෙන්නුවා
    cholestrol - 239 ක්
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ඔක්කොම නොමල් :yes: ,

    Total Cholesterol 186
    Triglycerides 64
    HDL 43
    LDL 130

    SGOT 34
    SGPT 58

    Fasting Glucose 91

    මල්ටියක් ගහපන්. ඔප්ටි මෙන් එක වගේ හොඳයි. සති 3කින් වගේ වෙනසක් තියෙයි. උඹට කඩේ කෑම වලින් පෝෂණය ලැබෙනව මදි ඇති සමහරවිට.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    රැට උබ ඇඳේ ජිම නස්ටික් වගේද දාන්නේ නැ නිදා ගන්නේ
    කෝකටත් ඩොකෙක්ට පෙන්නපන්
     

    Sudeepa Dhananjaya

    Junior member
  • Jun 10, 2016
    98
    15
    18
    oka matath kalayak tibba.
    e age amaruvak namai bed ake yata dala tyana le tika kalayak yanakota navenava athakota ape nedagathamath ape aga hari kalin namai adeta tyana nissa redanna gannava.
    tika kalakta bima matte dala nedaganna balanna wenasa tharanava.
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    උඹ වැඩිපුර නිදා ගන්නවද?
    මටත් වැඩිපුර නිදාගන්න දවස්වල ඕක තියෙනවා
     

    terminator.101

    Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට
    කොන්දේ අමාරු නම් හරියනවා බන් පැදුරක් දාගෙන බිම නිදා ගත්ත නම් මාසයක් දෙකක්. මගේ අවරුදු ගානක ඉඳන් තිබ්බ අමාරු මාසෙන් අඩු උනා. උබට වගේම ඉනෙන් උඩ කැක්කුම් තිබ්බ. දැන් ඔක්කොම හරි. උත්සහ කරලා බලපන්. :)