සින්හලු, උදේට නෑගිටින්න හරිම අමාරුයි
, ඉනෙන් උඩ ඔක්කොම රිදෙනවා බෙල්ලට වෙනකන්ම. අමාරුවෙන් නෑගිට්ටත් දවසෙම තියෙනවා අමාරුව. නින්ද අඩු ප්රශ්නයකුත් නෑ. දෑන් ටික කාලයක ඉදලා මෙහෙම තමයි. කොන්ද, ඉන එහෙම තමයි වෑඩියෙන්ම රිදෙන්නේ.
මෙහෙම වෙච්ච තව උන් ඉන්නවාද? දන්න කෙනෙක් කියන්න බෙහෙතක්.
, ඉනෙන් උඩ ඔක්කොම රිදෙනවා බෙල්ලට වෙනකන්ම. අමාරුවෙන් නෑගිට්ටත් දවසෙම තියෙනවා අමාරුව. නින්ද අඩු ප්රශ්නයකුත් නෑ. දෑන් ටික කාලයක ඉදලා මෙහෙම තමයි. කොන්ද, ඉන එහෙම තමයි වෑඩියෙන්ම රිදෙන්නේ. මෙහෙම වෙච්ච තව උන් ඉන්නවාද? දන්න කෙනෙක් කියන්න බෙහෙතක්.

