auto increment

baadshah

Junior member
  • Jun 23, 2007
    98
    10
    18
    bohoma sthuthiy machn :)
    thava hibernate use karanava echcharai.thaniyama karanne machn kalin project hadala mokuth experience ne ithin.mata viva eka goda da gaththoth athi :confused: :(

    Ask anything bro, will help you as far as I can...Good Luck on your VIVA... :nerd:;)
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,239
    113
    මේකෙ
    jquery use කරපන්..database එකෙන් ගනින් වැඩිම අගය තියෙන අංකෙ..
    උදා: select MAX(id) as max_id from xxx වගේ...

    ඒක hidden field එකකට සෙට් කරපන්..ඊට පස්සෙ jquery වලින් ඒ අගය අරගෙන ඒකට එකක් එකතු කරපන්..

    සරලවම කිව්වෙ..ඕනනම් hidden field එකට ලෝඩ් නොකර කෙලින්ම front end script (jquery) ඇතුලෙම බැක් එන්ඩ් කෝඩ් එක ලියන්න පුලුවන්..jsp වලනම් මතක නෑ පුලුවන්ද කියල..php වලනම් පුලුවන්

    ඊට පස්සෙ අර උඹේ කියන CUS කෑල්ල ඒක ඉස්සරහින් concat කරපන්...හැබැයි අර වගේ 0000011 වගේ ගන්නනම් නම්බර් ෆෝමැටින් දැන ගන්න වෙනවා..stack overflow බලපන් ඒකට :D
     
    • Like
    Reactions: Sea1men

    Sea1men

    Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    jquery use කරපන්..database එකෙන් ගනින් වැඩිම අගය තියෙන අංකෙ..
    උදා: select MAX(id) as max_id from xxx වගේ...

    ඒක hidden field එකකට සෙට් කරපන්..ඊට පස්සෙ jquery වලින් ඒ අගය අරගෙන ඒකට එකක් එකතු කරපන්..

    සරලවම කිව්වෙ..ඕනනම් hidden field එකට ලෝඩ් නොකර කෙලින්ම front end script (jquery) ඇතුලෙම බැක් එන්ඩ් කෝඩ් එක ලියන්න පුලුවන්..jsp වලනම් මතක නෑ පුලුවන්ද කියල..php වලනම් පුලුවන්

    ඊට පස්සෙ අර උඹේ කියන CUS කෑල්ල ඒක ඉස්සරහින් concat කරපන්...හැබැයි අර වගේ 0000011 වගේ ගන්නනම් නම්බර් ෆෝමැටින් දැන ගන්න වෙනවා..stack overflow බලපන් ඒකට :D

    thanx machoo :)