ayi ban kello me tharam moda?

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    උසස් පෙළ දැරිය දූෂණය කළ ගුරුවරුන් දෙදෙනා වීඩියෝවක් ෆේස්බුක් දාලා

    පාසලක උසස් පෙළ හදාරන දැරියක් දූෂණයට ලක් කර ඇයව තවත් පුද්ගලයකුට ලිංගික කාර්යන් සඳහා ලබාදුන් පාසල් ගුරුවරුන් දෙදෙනෙකු ඊයේ (24) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මොණරාගල ප්‍රදේශයේ පාසලක ඉතිහාසය උගන්වන ගුරුවරයෙකු සහ තාක්ෂණ වේදය උගන්වන්න ගුරුවරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මොණරාගල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඉතිහාසය විෂය උගන්වන ගුරුවරයා තම බිරිඳව පොළොන්නරුව ප්‍රදේශයේ සිය දෙමාපියන්ගේ නිවසේ නවතා දැරියව ඔහුගේ නිවසට ගෙන්වාගෙන දූෂණය කර තිබෙන බවත් පසුව එම දැරිය ඔහුගේ ටියුෂන් මිතුරෙකු වන අනෙක් සැකකරුට ලිංගික කාර්ය සඳහා ලබා දී ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

    පසුව එම ටියුෂන් ගුරුවරයා මෙම දැරිය මොණරාගල නගරයේ ප්‍රධාන කනිෂ්ඨ විද්‍යාලයක් ආසන්නයේ ඇති ලැගුම්හලකට රැගෙන ගොස් එම දැරිය සමග ලිංගිකව හැසිරෙන දර්ශන තම ජංගම දුරකථනයෙන් වීඩීයෝ ගත කරගෙන ෆේස්බුක් වෙත නිදහස් කර තිබෙන බව අනාවරණය වී තිබුණා.

    සැකකාර ගුරුවරුන් දෙපළ මීට අමතරව තවත් දැරියන් රැසක් අපයෝජනයට ලක් කර තිබෙන බවද සිදු කළ විමර්ශනවලදී අනාවරණය වෙමින් ඇතැයි මොණරාගල පොලිසිය පවසනවා.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට අද (25) ඉදිරිපත් කිරීමට නියමිත අතර මොණරාගල කොට්ඨාශ භාර පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ලගේ උපදෙස් මත මොණරාගල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය ඉදිරි විමර්ශන සිදු කරනවා.

    neth news
     
    • Like
    Reactions: su1993

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593

    දැන් ඉතින් හිරේ ඇතුලේ මුන් දෙන්නාව අපයෝජනය වෙයි :yes::yes::yes:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,792
    35,651
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හිරේ ඇතුලෙදි ඔය මහත්වරු දෙනාගේ පුප වල් නම් ඉවරය්

    මට කිරියට පික්ස් අප්ලෝඩ් කරන්න සය්ට් එකක් දෙන්න මිතුරනි
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හිරේ ඇතුලෙදි ඔය මහත්වරු දෙනාගේ පුප වල් නම් ඉවරය්

    මට කිරියට පික්ස් අප්ලෝඩ් කරන්න සය්ට් එකක් දෙන්න මිතුරනි

    uba gawa photo thiyenawada :shocked:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,066
    66,475
    113
    හිරේ ඇතුලෙදි ඔය මහත්වරු දෙනාගේ පුප වල් නම් ඉවරය්

    මට කිරියට පික්ස් අප්ලෝඩ් කරන්න සය්ට් එකක් දෙන්න මිතුරනි

    Postimage.org
     
    • Like
    Reactions: hichchiputha

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    TUb53rF.jpg
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මේකෙදී කෙල්ලට වඩා මෝඩ ගුරුවරු යැයි කියාගන්නා දෙන්නනේ පුතී... :baffled: