Wahana Leasing Aduwata

Wana Saraa

Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    Ehma nm denne bn laksha 4k withara denwnm bn inporter knk set krala denna plwn bn

    ඒ කියන්නේ වාහන සෙල් එකකින් ගන්නවානම් විතරද ඔයාලා ලිස් එක දෙන්නේ ,

    එළකිරි එකේම ක්‍රිඩ් අයියගෙන් අපි වාහනයක් ජපන් වලින් ගෙන්නගන්න ඕනෙනම්, සල්ලි බාගයක් ගෙවලා ඉතුරු ටිකට ලිස් දෙන්නේ නැද්ද
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,111
    113
    Leasing World
    ඒ කියන්නේ වාහන සෙල් එකකින් ගන්නවානම් විතරද ඔයාලා ලිස් එක දෙන්නේ ,

    එළකිරි එකේම ක්‍රිඩ් අයියගෙන් අපි වාහනයක් ජපන් වලින් ගෙන්නගන්න ඕනෙනම්, සල්ලි බාගයක් ගෙවලා ඉතුරු ටිකට ලිස් දෙන්නේ නැද්ද

    na na denwa creeed aiyagen wahana gaththa ayatth mm lease dala deela tynwa :lol::lol::lol::lol:
     
    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    Podi deyak danaganna one,

    Mama oyagen laksha 35 leasing ekak danawa awurudu 6 kata

    Mama meka awurudu ekahamarak ho dekak gewala , ita passe ithuru gana seerama eka para gewala me lease eken nidahas wenna puluwanda ?
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,111
    113
    Leasing World
    Podi deyak danaganna one,

    Mama oyagen laksha 35 leasing ekak danawa awurudu 6 kata

    Mama meka awurudu ekahamarak ho dekak gewala , ita passe ithuru gana seerama eka para gewala me lease eken nidahas wenna puluwanda ?

    ow mcn plwn kalin gaththa ayatath e facility eka hadala dunna bn mm :yes::yes::yes::yes::yes: