කළලයක් විකසනය වන ආකාරය බුදු පියාණන් දෙසූ &#346

The Eye

Active member
  • Oct 29, 2017
    64
    20
    28
    කළලයක් විකසනය වන ආකාරය බුදු පියාණන් දෙසූ &#346

    FB ඇසුරෙන් වැදගත් ලිපියක්.......

    කළලයක් විකසනය වන ආකාරය බුදු පියාණන් දෙසූ අයුරු

    37759103_1851500681602277_2514372652211109888_n.jpg


    මෙම ලිපියෙන් විස්තර කිරිමට බලාපොරොත්තු වන්නේ දැනට වසර 2600 කට පෙර තථාගතයානන්වහන්සේ විසින් මිනිසෙකුගේ කළළ විකසනය වන ආකාරය ඉතාමත් නිවැරදිව මිනිස් ඇස ඉක්මවු ඒ සර්වඥතා ඥානයෙන් දක්වා ඇත්තේ කෙසේද යන්න පිළිබදවයි. මෙ පිළිබදව තොරතුරැ ඇතුලත් වන්නේ සංයුක්ත නිකායේ යක්ඛසංයුක්තයේයි.
    සංයුත්ත නිකාය.
    සගාථ වර්ගය.
    යක්ඛ සංයුත්තය.
    ඉන‍දක හෙවත් යක්ඛ වර්ගය
    01 ඉන‍්දක සූත්‍රය.
    මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ඉන‍දකුට පර්තයෙහි ඉන‍දක නමි යක‍ෂයාගේ භවනයෙහි වැඩවසන සේක.

    ඉක්බිති ඉන‍දක යක‍ෂතෙම වනාහි භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීය.
    සමිබුදුවරයෝ රූපය ජීවය නොවෙයයි කියති. ඉදින් මෙ සත්ත‍වතෙම මෙ සිරුර කෙසේ නමි විඬීද? මෙ සත්ත‍වයාගේ ඇට හා මස්පිඩු කොයි සිට ඒද? මෙ සත්ත‍වතෙම :කවරහෙයකින් මවුකුසෙහි ඇලී සිටීද?

    "පඨමං කලලං හෝති කලලා හෝති අබිබුදං
    අබිබුදා ජායතේ පේසි පේසි නිබිබන්තතතේ ඝනෝ
    ඝනා පසාකා ජායන්ති කේසා ලෝමා නඛා පිච"

    භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක, පළමුව ප්‍රතිසන‍ධි විඥානයත් සමග කලලය වෙ. ඒ කලලයෙන් අබිබුදය වෙ, ඒ අබිබුදයෙන් පේශිය හටගනී, ඒ පේශියෙන් ඝන නමි මස්පිඩක් හටගණී. ඒ ඝන නමිවූ මස්පිඩෙන් ඇගිලි පසක් හටගණී, ඉන්පසු කෙස්ද, ලොමිද. නියද හටගණී.

    "තිලතේලස්ස යථා බින්දු සප්පි මණ්ඩෝ අනාවිලෝ
    ඒවං වණ්න පටිභාගං කලලන්ති පවුචිචති.

    තල තෙල් බිදුවක් යමු බදුද, පිරිසිදු ගිතෙල් බිදුවක් යමි බදුද, එබදු පැහැය හා සටහන ඇති දෙයකට කලලය යැයි කියනු ලැබෙ යන්න එහි තේරැමයි. විභංග අටුවාවේ මෙම කළලයේ ප්‍රමාණය දක්වා ඇත. "ජාති උණ්ණා නාම සුඛුමා තස්සා එකං සුනෝ පසන්ත තිලේ තේලං පක්ඛිපිත්වා උද්ධටස්ස පග්ඝරිත්වා අග්ගේ ඨිතබින්දු මත්තං"
    මෙයින් කියවෙනුයේ හිමාලයේ වෙසෙන ඉතා සිහින් ලොමි ඇති ජාතිඋණ්ණා නමි එලුවන්ගේ ලොමි ගසක් තල තෙලේ ඔබාගත් විට එහි අගට එන තෙල් බිදුවෙ ප්‍රමාණය මෙම කළලයේ ප්‍රමාණයට සමාණ බවයි.
    දැන් මෙ සමිබන්ධව නුතන විද්‍යාවෙ මතය සලකා බලමු.

    ස්ත්‍රියක් හා පුරැෂයෙකු අතර ලිංගික සංසර්ගයේදි සමස්ථ ශුක්‍ර තරලය ඝන සෙමිටිමිටර 03ක පමණ ප්‍රමාණයක් ස්ත්‍රි ලිංගේන්ද්‍රිය තුලට මුදා හරිනු ලබයි. මෙම තරලයෙන් 10% ක් පමණ ශුක්‍රාණු ප්‍රමාණයක් අන්තර්ගත වන අතර එය සංඛයාත්මකව මිලියන 300 ක් පමණ වෙ. නමුත් මෙයින් ඩිමිබ සෛලය තෙක් ගමන සමිපුර්ණ කල හැක්කේ ශුක්‍රාණු 1000 ස් ගණනකට පමණි. මෙම සෛල වලට ඩිමිබය තෙක් ගමන් කිරිමට පැය 12 ත් 24 ත් අතර කාලයක් ගතවන බව දක්වා ඇත. මෙයින් ඩිමිබය වෙත ඇදි යනු ලබන ශුක්‍රාණු වලින් එකක් පමණක් එහි අග ඇති අග්‍රදේහයේ අන්තර්ගත එන්සයිම මගින් ඩිමිබයේ පටල සියල්ල ජිරණය කර ඩිමිබය තුලට ප්‍රවෙනි ද්‍රව්‍ය ඇතුලු කිරිම සිදු කරයි. මෙය සංසේචනය නමි වෙ. මෙ සමගම සත්ත්වයිගේ ප්‍රතිසන්ධි චිත්තය පහල වන බවත් කාය, වත්තු, භාව දශකයන්ද පහල විම සිදුවන බවත් දක්වා ඇත (මෙය පිළිබද වැඩිදුර තොරතුරැ ඊලග ලිපියෙන්) මෙ ආකාරයට සංසේචනයෙන් පසු ඇතිවන
    මෙම ව්‍යුහය සයිගොටය (Zygot) නමින් හදුන්වනවා මෙහි ප්‍රමාණය නැනෝමිටර 150 පමණ වෙ. විභංග අවුවාවෙ දක්කා ඇති මෙම ජාති උණ්ණා එලුවා‍ගේ ලොමට අගට එන තෙල් බිදුවෙ ප්‍රමාණය හා මෙම කළලය හෙවත් සයිගෝටයේ ප්‍රමාණය අතර සමාණත්වය ඔබට දැන් පැහැදිලි වනු ඇත. බිජාන්න සහිත මෙම සයිගොටයේ වර්ණය තලතෙලේ පැහැය යැයි පැවසිම 100% ක් නිවැරදි වනු ඇත.එලෙසෙම මෙම සයිගොටයද තෙල් බිදුවක් මෙන් ගෝලාකාර වස්තුවකි. එබැවින් එහි වර්ණය හා හැඩය පිළිබද විස්තරය 100% ක් නිවැරදිය.

    පළමු සතිය

    "සත්තාහං කළලං හෝති පරිපක්කං සමුහකං
    විවටිටමානං තබිබාවං අබිබුදං නාම ජායති"
    කළලය යන්න සතියක් පවතියි. එය මෙරිමට පත්වි සමුහාකාර වී කළලයේ ආකාරය අත්හැර අබිබුදය නමි දෙය වන්නේය" යන්න මෙහි තේරැමයි. අබිබුදය යන්නේහි තේරැම වන්නේ පෙණ පිඩ යන්න වෙ.
    දැන් මෙ සමිබන්ධව නුතන විද්‍යාවෙ මතය සලකා බලමු.
    සංසේචනය (Fertilisation) විමත් සමගම මෙම සයිගොටයේ සෛල බෙදිමට පටන් ගනියි. එවිට එය හදුන්වන්නේ බිලාස්ටෝ සයිටය ලෙසයි. සංසේචනයෙන් දින 04 ක් හෝ 05 කට පසුව මෙම බිලාස්ටෝ සයිටයේ සෛල 100 කට වඩා වැඩි සංඛයාවක් ඇත.නමුත් මෙය තාමත් සයිගොටයේ හැඩයෙන් වෙනස්වි නැත. එය හදුන්වනු ලබන්නේ
    මොරැලාව ලෙසය. දින 07 ක් වන විට මෙහි සෛල විශාල සංඛයාවක් ඇතිවි තිබෙ. ඒ අනුව කළලය යන්නෙහි මුලික වෙනස් කමි දර්ශනය වන්නට වන්නේ දින 07 කින් කීම 100% ක් නිවැරදිය. දින 07 ක් වන විට බිලාස්ටෝසයිටයේ සෛල සැලකිය යුතු විශාල සංඛයාවක් ඇති නිසා මෙය දර්ශනය වනුයේ පෙන පිඩුවක් හා සමාණවය. එමනිසා "කළලය මෙරිමට පත්වි සමුහාකාර වී කළලයේ ආකාරය අත්හැර අබිබුදය නමි දෙය වන්නේය" යන්නද 100% ක් නිවැරදිය.

    02 වන සතිය

    "සත්තාහං අබිබුදං හෝති පරිපක්කං සමුහකං
    විවටංටමානං තබිභාවං පේසි නාමච ජායති"
    "සතියක් අබිබුධය පවතියි. එය මොරා සමුහාකාර වුයේ ඒ ස්වභාවය අත්හරින්නේ පේශි නමි දෙය වන්නේය" යන්න එහි තේරැමයි
    දැන් මෙ සමිබන්ධව නුතන විද්‍යාවෙ මතය සලකා බලමු.
    මෙ වන විටත් මෙම බිලාස්ටෝ සයිටයේ ඇතුලු සෛල පින්ඩය (inner cell mass) මගින් සෛල කපාහැරිම සිදුකරමින් මෙය වර්ධනය වෙමින් පවතියි. තවමත් ගර්භාෂ බිත්තිය මත රෝපනය විම සිදුවි නැති(Implantation) මෙය දිනත් 6 ත් 09 අතර කාලයකදි ගර්භාෂ බිත්තියේ රෝපණය විම සිදුවෙ. මෙය ගර්භාෂයේ රෝපනය වු පසුත් සතියක් පමණ මෙම බිලාස්ටෝසයිටයේ සෛල වර්ධනය වෙමින් පවතියි. නමුත් තාමත් මෙහි ඇත්තේ සෛල සිමිත සංඛයාවක් පමණි. එනමි එහි පෙන පිඩක හැඩය හෙවත් බුදුපියාණන් දේශනා කල පරිදි අබිබුදාකාරය එසේම පවතියි.ඒ නිසා අබිබුදය යන්න හෙවත් බිලාස්ටෝසයිටය සතියක් පවතියි යන්න 100% ක් නිවැරදි කියමණකි. එහි ආකාරය පෙනපිඩක් සේ දැක්විමද 100% ක්ම නිවැරදිය.

    big-1806056995d.jpg



    03 වන සතිය

    "සත්තාහං පේසි භවති පරික්කං සමුහකං
    විවටිටමානං තබිභාවං ඝනෝති නාම ජායති"
    "පේශිය සතියක් පවතියි එය මොරා සමුහාකාර වන්නේ ඒ ස්වභාවය අතහරින්නේ ඝන නමි දෙය වන්නේය" යන්න මෙහි තේරැමයි.
    දැන් මෙ සමිබන්ධව නුතන විද්‍යාවෙ මතය සලකා බලමු.
    දෙවන සතිය අවසාන වන විට පටකයන් විකසනය විම ආරමිභ වෙයි. ඒ අනුව අපිචිචද, අන්තශ්චද හා අන්තංචදය ඇතිවිම සිදුවෙ. (Ectoderm,mesoderm,endoderm) ඒ අනුව 03 වන සතිය අග භාගය වන විට මුල්ම අවයවයන් වන මොළය හා ශුෂුමිනාව ඇතිවිම ආරමිභ වෙ.
    එවිට මෙම ව්‍යුහය මිලිමිටර 2 ක පමණ විශාලත්වයක් දරයි. අපිචිචද, අන්තශ්චද හා අන්තංචදය යනු පේෂි ඇති විමෙ ආරමිභක අවස්ථාවයි. එලෙසම මෙය දැන් විද්‍යාමාන වනුයේද කුඩා පේශියක් ආකාරයෙනි. එබැවින් පේශිය සතියක් පවතියි යන්න 100% නිවැරදිය.

    04 වන සතිය.

    "යථා කුක්කුටියා අණ්ඩං සමන්තා පරිමණ්ඩලං
    ඒවංඉ ඝනස්ස සනණ්ඨානං නිබිබත්තං කමිමපචිචයා"
    "යමිසේ කිකිලියකගේ බිත්තරය හාත්පසින් වටවෙද, කර්ම හේතුවෙන් උපන්නාවු ඝනයාගේ සටහනද එසේය" යන්න මෙහි තේරැමයි.
    දැන් මෙ සමිබන්ධව නුතන විද්‍යාවෙ මතය සලකා බලමු.
    පේශිය මෙ වන විට ඝනය බවට පත්වි ඇත. මෙතෙක් ඇසට නොපෙනෙන ප්‍රමාණයෙන් වු මෙම ව්‍යුහය දැන් ඇසට පෙනෙන ඝන වස්තුවක් බවට පත්වි ඇත. 04 වන සතිය වන විට මෙහි ප්‍රමාණය මිලිමිටර 5 ක් පමණ වෙ. 04 වන සතියට අදාල ස්කැන් රැපයක් සලකා බැලුවහොත්
    එය විස්තර කිරිමට කිකිළි බිත්තරයක් උදාහරණයට ගැනිම තෙකරමි සාධාරණද යන්න ඔබට පෙනි යනු ඇත. එනමි ඝනයේ හැඩය ලෙස දක්වා ඇත්තේ හාත්පසින් වටවි ඇති කිකිළි බිත්තරයකි.

    05 වන සතිය

    "ඝනා පසාකා ජායන්ති කේසා ලෝමා නඛා පිච"
    සතියක් පවතින්නාවු මෙම ඝනයේ පස්වන සතියේ අතු පහක් ඇතිවන බව මෙයින් ප්‍රකාශිතයි.
    දැන් මෙ සමිබන්ධව නුතන විද්‍යාවෙ මතය සලකා බලමු.
    ඉතාමත් නිවැරදි ලෙස 05 වන සතිය වන විට අත් දෙකත්, පාද දෙකත් හිසත් හට ගන්නා නිසා. මෙම ඝනයෙන් අතු 05 ක් ඇති වන බව පැවසිම 100% නිවැරදිය. මෙ වන විට කළලය මිලිමිටර 8 ක් පමණ වෙ.බෲනය යනු මෙයයි. හෘර්ධ ස්පන්ධනයද මෙ වන විට ඇත. මෙම ඝනයා වර්ධනය විමෙන් කෙස් ලොමි නිය ආදියද ඇතිවන බව දක්වා ඇත. එනමි බෘනය විකසනය විමෙන් සත්ත්වයා වර්ධනය වන බව දක්වා ඇත.
    "යං තස්ස භුජ්ජතේ මාතා අන්නං පානං ච භොජනං
    තේන සෝ තත්ථ යාපේති මාතුකුචිඡිගතෝ නරෝ"
    ඔහුගේ මව යමි ආහාරයක්, යමි පානයක් බොජුනක් වළඬාද, මවි කුසට පැමිණි ඒ සත්ත‍වතෙම ඒ ආහාර පානාදියෙන් ඒ මවි කුසෙහි යැපෙයි.
    මෙ පිළිබදව නමි කිව යුත්තක් නැත. මව විසින් ආහාරයට ගන්නා පානය කරන්නාවු සියල්ල කලල බන්ධය හරහා දරැවාටද ඇතුලුවන බව අපි දන්නා කරැණකි.
    මෙ අනුව පැහැදිලි වන්නේ තථාගතයානන් වහන්සේ දැනට වසර 2600 කට මත්තෙන් කෙතරමි ආශ්චර්‍යමත් ලෙස මවිකුස තුල ළලයක විකසනය දක්වා ඇද්ද යන්නවෙ. ඒදා ජනයාට තේරැමි ගත හැකි වන ආකාරයෙන් දේශනා කරණ ලද මෙම දේශනාව අදටත් එහි අන්තර්ගත කරැණු 100% නිවැරදි විමෙන් අපට තථාගතයානන්වහන්සේගේ ඥානය ගැන අනුමාන කරගත හැකිවනු ඇත. මෙම කරැණු නුතන විද්‍යාව හා සැසදුව කරැණත් මෙහිදි ඉදිරිපත් කිරිම ඉතා වැදගත් යැයි මම සිතමි. මා කිසිදු විටක බුද්ධ
    දේශනාව විද්‍යාව හා සමකිරිමට අකමැති වුවත් (එයට හේතුව තථාගතයානන් වහන්සේගේ ඥානය හා සැසදිමෙදි විද්‍යාව තවමත් සැලකිය යුත්තක් නොව බැවිනි) අප දන්නා දෙය බුදුපියානන්වහන්සේත් දේශනා කර ඇති බව දැකිමෙන් පුද්ගලයන් තුල සතුටක් හා විශ්වාසයක් තමන්ගේ ශාස්තෘවරයානන්වහන්සේ ගැන ඇති වන බැවිනි. මෙහි වැදගත් තව කරැණක් ඇත. සුත්‍රයේ අන්තර්ගත කරැණු සියල්ල විද්‍යාව හා ගැලපි යාමටත් එය දේශනා කලේ කවරකුටද යන්න බොරැ විමට හේතුවක් නොමැති බවත් මෙහිදි වැටහි යනු ඇතැයි සිතමි. එනමි මෙම සුත්‍රය දේශනා කලේ ඉන්දක නමි යක්ෂයකු විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරැ දිමි වශයෙන් බව ඔබ දකින්නට ඇත. යමෙක් යක්ශයෝ යනුවෙන් පිරිසක් නැතැයි කියන්නේ නමි ඔවුන්ට මෙය හොද පිළිතුරක් වනුද නොඅනුමානය


    උපුටාගැනීම : Galigamuwe Gnanadeepa Thero Facebook පිටුව........
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    දැන් මේකේ ඉන්න උන් කියයි පස්සෙ කාලේ ත්‍රිපිටකයට එකතු වෙච්ච ඒවා කියලා. එහෙම නැත්නම් ඒ කාලේ හිටපු වෙදෙක්ගෙන් අහලා කිව්වා කියලා.
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    දැන් මේකේ ඉන්න උන් කියයි පස්සෙ කාලේ ත්‍රිපිටකයට එකතු වෙච්ච ඒවා කියලා. එහෙම නැත්නම් ඒ කාලේ හිටපු වෙදෙක්ගෙන් අහලා කිව්වා කියලා.

    දැන් බුරාගෙන එයි..

    එකායි....
    දෙකායි...
    තුනායි....

    go ->>>

    :rofl:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Serama hari. Doubt ekak thiyenne methanai. Yakshayo kiyananne katadha kiyala? Mage hagima anuva nama, Methana indika yakshaya, Alavaka yakshaya vagema, Miniseki. GOTHRAYA -----YAKSHA
     
    • Like
    Reactions: Money Mike
    Jul 17, 2018
    610
    31
    0
    හරි.. හරි.. එයා ඔක්කොම දන්නවා.. මෙච්චර දෙයකුත් දනගේනනේ, මේ යකා අර අහිංසක ගැනීගේ බඩට දරුවෙක් දීලා ගියේ..
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    හරි.. හරි.. එයා ඔක්කොම දන්නවා.. මෙච්චර දෙයකුත් දනගේනනේ, මේ යකා අර අහිංසක ගැනීගේ බඩට දරුවෙක් දීලා ගියේ..

    Siduhath Kumaraya yanu Budun Vahanse nove.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ඔව්.. එක හරි... බික්ෂුන් ඇසිල්ලකින් චිවරදායින් වෙන ආගමට, ඕවා මොනාද?

    reverse karanna. Chivaradain hama kenekma Bikshun neve.---------------------------------------------------------- KAHAPATA SIURAK DA GATH PAMANIN, OHU BIKSHUVAK NOVE---SAID BY BUDUN VAHANSE.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    For example. -----Market eke shop ekakin , siurak buy karala adha ganna puluwan onama kenekuta. But Bikshuvak neve.
     
    Jul 17, 2018
    610
    31
    0
    Siduhath Kumaraya , Buddhist kenek neve.
    ඉතින් හරි ජෙසුත් ක්‍රිස්තියානිකාරයෙක් නෙමෙයි වගේ, තමා. මම අහන දේට හරියට උත්තර .දීපන්. ඔය බෝසතා බුදුවෙන්න යන බවත් දන්නවා. රජකම එපා වෙන බවත් දන්නවා.. ගිහි ගෙයින් යන්න වෙන බවත් දන්නවා.. එහෙනම්, ඇයි යශෝ කෙල්ලව බැන්දේ... ඇයි බැදලා නිකන් හිටකෝ.. මේ හෙට අනිද්දා ලෝකයක් වෙනස් කරන්න බුදු වෙන්න ඉන්න එකා, අර කෙල්ලට බඩට දරුවෙකුත් දෙනවා.. ක්රිමිනල් කේස් දැන් කාලේ උනානම්..
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Cloth ekakin life eka hadanna yana, vena religion atha. Eya bada yanavata, Amude gasa ,suva kirimata try kirimak vaniya.[Beheth nobi].