MINISO Headphone

හොඳද නැද්ද ?


  • Total voters
    67
  • Poll closed .

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    5000 wage price walata ena sony jbl etc th charter ita wada Chinese brand quality e price range eke
    bump oka nam danne naha
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,145
    11,152
    113
    Forest
    Miniso is a company who prints their name on Chinese products :P Just look at their prices in KCC. Bunch of 840s and 640s ne ban. They didn't even try to give each product it's unique price :lol: Anith ewwa gana kawara katha :P
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    වයර්ලස් නම් හොඳ එකක් ඔය ගානට ගන්න බැරිවෙයි .. සෙන්හයිසර් ජේ බී එල් වගේ ඒවගෙ අඩුම කොලිටි වයර් තියන ඒවනම් ඔය ගානට ගන්න පුලුහන්..මම නම් කියන්නෙ සමහර චයිනීස් බ්‍රෑන්ඩ් තියෙන්න පුලුහන් හොඳ සවුන්ඩ් කොලිටි තියන ඒවා.. පොඩ්ඩක් රෙවීව්ස් බලන්න
    ඔය බ්‍රෑන්ඩ් එක ගැන අහලා නෑ:no:
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,045
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    MINISO gananam kisima idea ekak na ban. iye bus eke mata ehapaththe apu dial ekath okak gahagena hitiye. habai oye price range ekatanam honda headphone ekak ganna bariwei.honda earbuds dekaknam ganna puluwan wei skullcandy wage
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට

    Come-from-HAVIT-headphones-HV-H911BT-Bluetooth-4-0-Best-sounding-headset-wireless-headphone.jpg


    මේකත් හොදයි 3000-3500 අතරේ havit කියලා brand එකක්
     

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    Description එකේ හැටියට පළවෙනි එකේ සින්දු යද්දි බලුප් පත්තු වෙනවා නේද..? ඇවිදින මිනිසෝ මහා තොරණ් රාජයා වගේ ඉදී උබ. :sorry:

    සිරාවට. පුක හපන් මැරෙන්න වෙන්නෙ :(

     

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    Miniso is a company who prints their name on Chinese products :P Just look at their prices in KCC. Bunch of 840s and 640s ne ban. They didn't even try to give each product it's unique price :lol: Anith ewwa gana kawara katha :P

    :sorry: