MINISO Headphone

හොඳද නැද්ද ?


  • Total voters
    67
  • Poll closed .

Honert

Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113

    2bzDHwl.jpg


    මචං, උඹලා දන්නවනෙ මිනිසෝ බ්‍රෑන්ඩ් එක ගැන.

    උන්ගේ බ්ලුටුත් හෙඩ්සෙට් ගැන උඹලා මොනවද දන්නෙ??

    කොලිටියත් හොඳයි වගේ, ගානත් රීසනබල්.

    පාවිච්චි කරන උන් ඉන්නවා නං හොඳ නරක කියන් යමං කොල්ලනි :yes:

    ගෙවන ගානට වටිනවද ? නැත්තං වෙන හොඳ බ්‍රෑන්ඩ් එකක් සජෙස් කරපියව්ව්ව්ව් මහතුනි :angry:

    බජට් එක උපරිම Rs. 5000 යි රජෝ :sorry:


    ඉමේජ් එකේ තියන දෙකෙන් එකක් තමා ගන්න ඉන්නෙ

    මේ දෙකේ ගණන් දෙකත් ඒකෙම දැම්මා (Rs. 4200, Rs. 3900)

    දන්නෙ නැත්තං බම්පියක් හරි ඕනෙ හරිය !!!

    ඉස්තුති :D

     
    • Like
    Reactions: RottenCOLT

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,503
    3,214
    113
    IF the band is plastic Don't buy I have miniso stuff
    They are cheap and good quality i can recommend
    and i also must say don't buy they wireless keyboard mouse
    they can't handle good range and battery life
    i change 3 models same problem
    SO i bought there wireless speaker for that price
     
    • Like
    Reactions: Honert

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    IF the band is plastic Don't buy I have miniso stuff
    They are cheap and good quality i can recommend
    and i also must say don't buy they wireless keyboard mouse
    they can't handle good range and battery life
    i change 3 models same problem
    SO i bought there wireless speaker for that price

    අඩෝ. ඉස්තුති මිට්‍රයා :yes:
     

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    Same chinese stuff..just rebranded...

    වෙන්න පුළුවන්. මුන්ගෙ බං නැති දෙයක් නෑනේ :baffled:

    ඇයි වෙන බ්‍රෑන්ඩ් වලින් මේවම අඩුවට තියනවාද ?
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Description එකේ හැටියට පළවෙනි එකේ සින්දු යද්දි බලුප් පත්තු වෙනවා නේද..? ඇවිදින මිනිසෝ මහා තොරණ් රාජයා වගේ ඉදී උබ. :sorry:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,053
    113
    invoke db "Injected Memory"
    MINISO සමහර බඩු සුපිරි, ටෝයිස්, කිචන් අයිටම්ස්, තව ලෝකෙ නැති අයිටම්

    ඒත් ඉලෙක්ට්‍රිකල් අයිටම්ස් නම් චාටර්
     
    Last edited:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,406
    3,069
    113
    mama miniso ekata gihin thiyanawa ona tharam. habayi melo deyak aran na.
    mata nam pena widihata samhara items ganan wadiyi. e.g. cotton buds pack ekak rs400 :lol:
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මාත් ගන්න ඕනේ බන් wireless headphone එකක්. හොය හොයා ඉන්නේ හොඳ එකක්.