Honda Hornet CB160R

කස්ටිය මොකෝ කියන්නෙ.:rolleyes: මට මේකක් ගන්න හිතෙනවා.:yes: අලුතෙන්ම නම් නෙමේ සෙකන්ඩ් හෑඩ් ගන්න බැලුවෙ.:P මොකද මාසෙකට 450 KM වගේ තමා දුවන්න වෙන්නෙ.:yes::yes: ඩබල් ඩිස්ක් එකක් ගන්න හිතන් ඉන්නෙ කට්ටිය මොකද හිටන්නෙ බයික් එක හොදද? වෙන මේවගේ රේන්ජ් එකට යන වෙන බයික් එකක් තියද?:D:D 10000KM හරි ඊට අඩුවෙන් හරි දුවපු එකක් තමා ගන්න බැලුවෙ.:yes::yes: මේක පදින අය ඉන්නවද? :rolleyes: කොහොමද බයික් එක FZ V2.0 එකට වඩා හොදයි කියලා හිතුනා .:baffled::baffled: දන්න අය විස්තර කියන්න වෙන හොද බයික් ගැන දන්නවා නම් ඒවත් කියන්න..:cool::cool: නිකම් යන්න එපා BUMP එකක් හරි දාගෙන යන්න.;);)

honda-hornet-cb160r-motomaluc%20(4).jpg

ස්තූටී :D:D:D
 
ලංකාවෙ තියෙන්නෙ පට්ට ගහපුවනෙ බම් ....
අනික මෙහෙ ටියන බයික් වලට ඔර්ජිනල් ජපන් පාට්ස් දාලා පදින උන් ඉන්නෙ බොහොම කලාතුරකින්...
පාට්ස් ගේන්න කොලබ යන්න ඕනෙ කොට්ටාවෙ හරි තලගල හරි නැත්තම් ඒත් ගෙනාවම ඒක නෙවෙයි කිවුවො ආයි යන්න ඕනෙ ඒක නිසා TW අරගන්න එක කරදරයි
 
chanaka

Well-known member
  • May 4, 2006
    3,196
    754
    113
    කස්ටිය මොකෝ කියන්නෙ.:rolleyes: මට මේකක් ගන්න හිතෙනවා.:yes: අලුතෙන්ම නම් නෙමේ සෙකන්ඩ් හෑඩ් ගන්න බැලුවෙ.:P මොකද මාසෙකට 450 KM වගේ තමා දුවන්න වෙන්නෙ.:yes::yes: ඩබල් ඩිස්ක් එකක් ගන්න හිතන් ඉන්නෙ කට්ටිය මොකද හිටන්නෙ බයික් එක හොදද? වෙන මේවගේ රේන්ජ් එකට යන වෙන බයික් එකක් තියද?:D:D 10000KM හරි ඊට අඩුවෙන් හරි දුවපු එකක් තමා ගන්න බැලුවෙ.:yes::yes: මේක පදින අය ඉන්නවද? :rolleyes: කොහොමද බයික් එක FZ V2.0 එකට වඩා හොදයි කියලා හිතුනා .:baffled::baffled: දන්න අය විස්තර කියන්න වෙන හොද බයික් ගැන දන්නවා නම් ඒවත් කියන්න..:cool::cool: නිකම් යන්න එපා BUMP එකක් හරි දාගෙන යන්න.;);)

    honda-hornet-cb160r-motomaluc%20(4).jpg

    ස්තූටී :D:D:D

    මචං බය නැතුව ගනින් අනිත් bike ගැන නම් දන්නේ නැ මා ගව තියන්නේ 160R එකක් පට්ට bike එක බරයි ටිකක් අනිත් ඒවාට වැඩ මට නම් උසත් එක්ක මොකද මම 5.3 මචං උබේ උස අනුව කොහොම වෙයිද දන්නේ නැ හැබැයි balance bike එක මගේ dubel disc නම් නෙමේ මචෝ එත් එච්චර අවුලක් නැ උන්ගේ service එකත් හොදයි මම රත්තනපිටියේ එකට තම service එහෙම දන්නේ බය නැතුව ගනින්​
     
    • Like
    Reactions: Sachira123

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Bike eka aulak na hodai.
    engine eka ehema maara widiyata refined karala tiyenne..
    oke chain sporcket aulak enawa habai ikmanata..
    Seat eka usai FZ ekatai Gixxer ekatai wada.
    Eth Gixxer eka oya bike ekata wada hodai.
    eth aula tiyenne gixxer wala spare parts ganan.
    anika service karanna place colombo walin pita na.
    a nisa gixxer ekata wada lankawata oka gelapenawa..
    mata lokuwata technical idea ekak nam na.
    padala balapu experience eken kiwwe..
     
    Last edited:
    • Like
    Reactions: Sachira123
    Suzuki gixxer hodai wage

    ඒකට ආස නෑ බම් :no::no::no:

    Hornet/ Jade.
    Hoda ekk gttth thwa awrudu 20k wth pdinna plwn.

    වැඩක් නෑ එච්චර කල් පදින්න පුලුවන් වෙන එකක් 2050 තෙල් ඉවර වෙනවානෙ :P:P

    බයික් එක හොදයි .
    ඒත් දැන් ලංකාවෙ තියන් ඒවා අවුල් බම් මම දැකපු හැම එකකම වගේ වැටිච්ච තැලිච්ච පාරවල් තිබ්බා. අනිත් එක මම පැදපු වොල්ටි වල වේගෙන් යනකොට පිටිපස්ස දෙදරනවා මම පැදපුවගෙ හැටිද දන්නෙ නෑ. ඊලග හොදම එක කොලබ උනත් ඒවගෙ පාවිච්චි කරපු පාට්ස් උනත් පට්ට ගනන්. එකීවෙ ටැංකි සිග්නල් ලයිට්
    අනම් මනම්. ඒ නිසයි ඒක අත ඇරියෙ..

    කුමාර456 ගාව එකක් තියෙනවා.පොරගෙන් අහලා බලපන්
    https://www.elakiri.com/forum/member.php?tab=friends&u=69529&pp=10&page=2

    එල මචං:love::love::love::love:

    Kumara 456 uncle gawa ekkak thiyenawa. Poragen ahapan. :rolleyes:
    එල මචං:love::love::love::love:

    මචං බය නැතුව ගනින් අනිත් bike ගැන නම් දන්නේ නැ මා ගව තියන්නේ 160R එකක් පට්ට bike එක බරයි ටිකක් අනිත් ඒවාට වැඩ මට නම් උසත් එක්ක මොකද මම 5.3 මචං උබේ උස අනුව කොහොම වෙයිද දන්නේ නැ හැබැයි balance bike එක මගේ dubel disc නම් නෙමේ මචෝ එත් එච්චර අවුලක් නැ උන්ගේ service එකත් හොදයි මම රත්තනපිටියේ එකට තම service එහෙම දන්නේ බය නැතුව ගනින්​

    නියමයි මචං මොන පාට එකක්ද තියෙන්නෙ :D:D ෆොටෝ එකක් දාන්න ටැංකියේ කලු පාට කෑල්ලෙ කාබන් ෆයිබර් වගේ එකේ කැමරාවක් තියනවා නම්. :rolleyes::rolleyes::rolleyes:

    Bike eka aulak na hodai.
    engine eka ehema maara widiyata refined karala tiyenne..
    oke chain sporcket aulak enawa habai ikmanata..
    Seat eka usai FZ ekatai Gixxer ekatai wada.
    Eth Gixxer eka oya bike ekata wada hodai.
    eth aula tiyenne gixxer wala spare parts ganan.
    anika service karanna place colombo walin pita na.
    a nisa gixxer ekata wada lankawata oka gelapenawa..
    mata lokuwata technical idea ekak nam na.
    padala balapu experience eken kiwwe..

    එල මචං මම කොලඹ කොලබින් පිට පදින්නෙත් නෑ ලග අහල පහල පදින්න කඩේට යන්න වගේ :yes::yes: දුර යනවානම් කාර් එකෙ හරි බස් එකේ හරි තමා ඒත් ජික්සර් එකට නම් මම ආසම නෑ ඒක මට නම් හෙන කැතයි ....

    250 cb4 ekak ganna . Dura duwanna Nam.
    Original Honda Kiyanna Japan nathuwa Indian nemei

    නෑ නෑ මචං ලග පදින්න ගන්නෙ ගෙදර හොන්ඩා CD50 එකක් ටියේ ඒකෙන් 60 ට වඩා යන්නත් බෑ එක පාර පිකප් එක එන්නෙත් නෑ ඒකයි වෙන එකක් බැලුවෙ.:D:D:D:D
     
    Last edited:

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ගත්ත වගේ නෙමේ පරිස්සමින් පදින්න.. අපේ ගෙදර ඉස්සරහ කහ ඉරේ බයික් එක නැවැත්තුවා මිනිස්සුන්ට පාර පනින්න.. පිටිපස්සෙන් ආපු ටිපර කාරයෙක් මිනිහව හැප්පුව .. hospital ගෙනියන අතරේ බයික් කාරය නැති වුනා..
     
    • Like
    Reactions: Sachira123
    ගත්ත වගේ නෙමේ පරිස්සමින් පදින්න.. අපේ ගෙදර ඉස්සරහ කහ ඉරේ බයික් එක නැවැත්තුවා මිනිස්සුන්ට පාර පනින්න.. පිටිපස්සෙන් ආපු ටිපර කාරයෙක් මිනිහව හැප්පුව .. hospital ගෙනියන අතරේ බයික් කාරය නැති වුනා..

    බයකරන්න එපා ඕයි :rolleyes::rolleyes:
    සුලුදිය පහවුණා:baffled::baffled::baffled: