කස්ටිය මොකෝ කියන්නෙ.
මට මේකක් ගන්න හිතෙනවා.
අලුතෙන්ම නම් නෙමේ සෙකන්ඩ් හෑඩ් ගන්න බැලුවෙ.
මොකද මාසෙකට 450 KM වගේ තමා දුවන්න වෙන්නෙ.
ඩබල් ඩිස්ක් එකක් ගන්න හිතන් ඉන්නෙ කට්ටිය මොකද හිටන්නෙ බයික් එක හොදද? වෙන මේවගේ රේන්ජ් එකට යන වෙන බයික් එකක් තියද?
10000KM හරි ඊට අඩුවෙන් හරි දුවපු එකක් තමා ගන්න බැලුවෙ.
මේක පදින අය ඉන්නවද?
කොහොමද බයික් එක FZ V2.0 එකට වඩා හොදයි කියලා හිතුනා .
දන්න අය විස්තර කියන්න වෙන හොද බයික් ගැන දන්නවා නම් ඒවත් කියන්න..
නිකම් යන්න එපා BUMP එකක් හරි දාගෙන යන්න.

ස්තූටී 