Paypal උදව්වක්

Blog Buster

Active member
  • May 11, 2013
    222
    44
    28
    Blog
    මේකයි සීන් එක. මගේ කලින් තිබුනේ Malaysian Paypal account එකක්.:yes: ඒක 1000$ වඩා එකතු වෙලා ලිමිට් උනා. Documents submit කලත් වැඩේ හරි ගියේ නෑ account එක close උනා.:growl: ඊට පස්සේ Philliphine account එකක් හැදුවා. ඒකත් දවසකින් ලිමිට් උනා. හැබැයි documents submit කරලා documents fax කරලා උන්ට call කරල වැඩේ ගොඩ දා ගත්තා.:D ඒත් එක මාස 2ක් පරන වෙනකම් එන සල්ලි දවස් 21 hold කරන් තමයි release කරන්නේ. ඒක නිසා සල්ලි එකතු වෙනවා. දැන් මට තියෙන ප්‍රශ්නේ ආයිත් මේකේ එකතුව 1000$ පැන්නොත් කලින් එක වගේ ලිමිට් වෙලා කෙලවිලා යයිද.:confused: නැත්නම් මුලින්ම documents submit කරපු හින්දා එහෙම වෙන්නේ නැද්ද ? Pls help :confused::confused:
     

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    පොල් බුඋරුවෝ... $1000ක් එකතු වෙන කල් තෝ withdraw නොකර හොදි කෑවද?
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    මගෙත් තියෙන්නේ මැලේසිය එකක් බන්
    1000 පැන්නොත් ලිමිට් වෙයිද
    මම නම් 100 එකතු වෙනකොට එක්ස්චේන්ග් කරනවා
     

    Blog Buster

    Active member
  • May 11, 2013
    222
    44
    28
    Blog
    පොල් බුඋරුවෝ... $1000ක් එකතු වෙන කල් තෝ withdraw නොකර හොදි කෑවද?

    මාස 2ක් පරන වෙනකම් දවස් 21 හොල්ඩ් කර ගන්නවා කුකුලොහ්.:angry::angry: දැනට 700$ වගේ hold වෙලා තියෙනවා. මාස 2 වෙන්න තව සති 2ක් තියෙනවා. කියපන්කෝ මුලින්ම documents submit කරල වැඩේ ගොඩ දා ගත්ත නිසා ආයිත් එහෙම වෙයිද කියලා
     

    Blog Buster

    Active member
  • May 11, 2013
    222
    44
    28
    Blog
    මගෙත් තියෙන්නේ මැලේසිය එකක් බන්
    1000 පැන්නොත් ලිමිට් වෙයිද
    මම නම් 100 එකතු වෙනකොට එක්ස්චේන්ග් කරනවා

    1000$ පැන්නොත් documents submit කරන්න වෙනවා. Malaysian account ගොඩ දාගන්න අමාරුයි බන් Philippine වගේ නෙමෙයි.