මේකයි සීන් එක. මගේ කලින් තිබුනේ Malaysian Paypal account එකක්.
ඒක 1000$ වඩා එකතු වෙලා ලිමිට් උනා. Documents submit කලත් වැඩේ හරි ගියේ නෑ account එක close උනා.
ඊට පස්සේ Philliphine account එකක් හැදුවා. ඒකත් දවසකින් ලිමිට් උනා. හැබැයි documents submit කරලා documents fax කරලා උන්ට call කරල වැඩේ ගොඩ දා ගත්තා.
ඒත් එක මාස 2ක් පරන වෙනකම් එන සල්ලි දවස් 21 hold කරන් තමයි release කරන්නේ. ඒක නිසා සල්ලි එකතු වෙනවා. දැන් මට තියෙන ප්රශ්නේ ආයිත් මේකේ එකතුව 1000$ පැන්නොත් කලින් එක වගේ ලිමිට් වෙලා කෙලවිලා යයිද.
නැත්නම් මුලින්ම documents submit කරපු හින්දා එහෙම වෙන්නේ නැද්ද ? Pls help 