Cooler master case mod world series 2k18 Competition

Nov 12, 2015
29
2
3
මචන්ලා Cooler Master Case Mod World Series Competition 2K18 එකට මුළු ලංකාවෙන්ම අපි විතරයි ඉන්නේ 2016 and 2017 වසර දෙකත් අපි එකදිගට දින්නා.! මේ 3 වෙනි පාර පුලුවන්නම් VOTE පාරක් දාලා මේ පාරත් දිනවලා දියන්ලා.!
තව දවස් 9ක් තියෙනවාVOTE කරන්න:love:
මේ තියෙන්නේ 2018 අපි හදපු එක හැදුවේ Rainbow six siege එකේ Hibana කියන Operator ව මුලික කරගෙන-:


1.jpg 2.jpg 3.jpg 5.jpg

VOTE කරන්නේ මෙහෙමයි-:

1.) Vote NO- 3 ASH -Project Siege Case mod (පහත විදිහට කලාම හරි,වෙන මුකුත් click කරන්නවත් යන්න ඕනේ නැහැ :) )

visit the link here : https://www.cmws.global/votenow

♠Click - Choose as many MODS as you want to vote for

♠select the six siege mod : Mod number 3 Under "ASH"

♠Cast as many votes as possible with all the entry options.





ඉතින් අපේ මේ Case Mod එකට Vote කරන අය Motivate වෙන්නත් එක්ක Giveaway එකක් පටන් ගත්තා ඒකත් SET වෙන්න.! ASUS T- SHIRT and ASUS CAP තෑගි වශයෙන් දෙන්නේ.!


HIBANA CASE MOD 1කේ VIDEO එක බලන්න ඕනනම් මේක බලපල්ලා මචන්ලා-:​


අපි 2016 සහා 2017 දාපු Case Mod දෙකම දින්නා.!
මුළු ලෝකෙන්ම එක වුණා.!

එක දිගට 3වෙනි පාරටත් ලංකාවේ නම බබළන්න උදව්කරපල්ලා පුලුවන්නම්.!
ජයවේවා:D
 
Last edited:

Sick

Banned
May 28, 2018
302
23
0
bump
voted machan

no 3 walata theiyenne
me paarath dinannna kiyala wish karanwa
 
Last edited: