boc staff / job decision

suranga_87

Active member
  • May 30, 2017
    883
    147
    43
    47
    Pannipitiya
    uba yana eka hodai mamath hitanne padi adu unata low intrest staff loan ganna puluwan 70 lks wage probhetion period ekin passe....uabata eka invest karala mona hari karanna puluwan ube target anuwa....padith wdi wei 3y walata passe 40-50 wath wei....apitah help 1 deepan loan ekak ganna ehema oni unoth.....:P:P:P
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,486
    113
    Colombo
    පර්මනන්ට් වෙනකන් පඩිය අඩුයි තමයි, ඒත් එක ඇදගත්තා කියාන්නෙ ලොකු අවුලක් නැහැ
    පර්මනන්ට් උනාට පස්සෙ 70ක්ද කොහෙද ලැබෙනවානේද, හැබැයි ඒක අදකාලෙ හැටියට දැනෙන්නෙවත් නැහැ
    ඒත් අනෙක් බෙනිෆිට් ටික පට්ටෙට වටිනවනේ
    දැන් අඩු පොලියට ලක්ශ 100ක් ගන්න පුලුවන් නේද පර්මනන්ට් උනාට පස්සෙ. තව කාර් ලෝන් එහෙම වෙනමත් ගන්න පුලුවන්නේ

    ඕක කරනගමන් ලස්සනට මොකක් හරි පොඩි බිස්නස් එකකුත් කරන්නත් පුලුවන්, බිස්නස් කරනවා නම් බැංකුවෙ ඉදගෙන පට්ටෙට කන්ටැක්ට් හදාගන්නත් පුලුවන් බැංකුවට එන කස්ටමර්ස්ලාගෙන්ම
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    elakiri bn matat denganna one eka tamai . man yanwa mata e decision eka gena confident ekak tiyenna epae. danuth me certificates hoyanna giye .

    same kathawa tamai kiwwe godak un padiya tikak adu unata nidahasa tiyenwa eka gena hitapan kiyala . elakiri bn

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    DJ චි කේ යි යා;23464494 said:
    මෙන්න මේ වගේ කතා නම් අහන්න එපා බන්. ඔය මොන මොන ඩිග්‍රිය තිබ්බත් ප්‍රයිවට් සෙක්ටර් යනවා.කියන්නේ අපිට මොනා හරි දෙයක් කැප කරන්නම වෙනවා. ඔය උඹට හම්බෙලා තියෙන චාන්ස් එක ගෝල්ඩන් එකක්. චුට්ටක් ස්ට්‍රෙස් එක තිබ්බට හම්බෙන මුදල සහ රිලැක්ස් එක ගැන ටිකක් හිතහන්. ඔය ප්‍රයිවට් ඒවට යන්න එපා. අතට හම්බුනු දේ කටට දාගනින්. හම්බෙන සල්ලි මදි වගේ හිතෙනව නම් වීකෙන්ඩ්ස් නිවාඩුනේ, තව මොනා හරි අමතර දෙයක් කරපන් 😂 ප්‍රයිවට් ගියොත් උඹට වීකෙන්ඩ් කියල එකකුත් නැතිවෙනවා. කීයටවත් මිස් කරගන්න එපා..
    දැන් පැන්ශන් නැති උනත්, අනිවා පැන්ෂන් හැදෙනවා ඕවට ඉස්සරහට... ඉතින් ඔය බී ඕ සී වැඩේ කිසිම හිලක් පලුද්දක් මට නම් පේන්නේ නෑ.

    මමත් government bank work කරන නිසා උගෙන් ඔහොම ඇහුවෙ.. ඒක ඉතින් උගෙ කැමැත්ත.. :yes:

    BOC TSA post එකේ appointment august 7 - 12 දවස් ටිකේ දෙනව. Entry level එක grade 6 - 1 වගේ වෙයි.. ඊට පස්සෙ අවුරුදු තුනකට පස්සෙ 5 - 1 ලෙවල් එකට permanent කරනව.. 6 grade salary එක 23 , 25 , 27
    අවුරුදු තුනට.. ඊට පස්සෙ 5 - 1 salary 67 ක් වගේ එන්නෙ උබ ගන්න responsibility එක අනුව salary වෙනස් වෙනව.. උදේ 8 හවස 4.45 normal time එක, ඒත් counters balance කරල වැඩ ඉවර වෙනකොට සාමාන්‍යෙන් 6 පහු වෙනව, weekend නම් සමහරක් වෙලාවට වැඩ කරන්න වෙනව.. උබ වැටෙන branch එක අනුව තමා නිදහස තීරනය වෙන්නෙ.. main branches නම් ඉරිදත් දවසම ඇරල.. stress එකනම් වැඩී. වැඩ හැමදාම එකම තියන නිසා ටිකක් කල් යනකොට එපා වෙන ගතියක් එයි, ඒක පුරුදු උනාම හරි.. :)
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    yakoo oka ahanth deyakda yakoo auruddata padiya wage deparak bonus hambenawa yanakota epf hari pension eka hambenawa api mea dagalanne yagana mun select welath yana adimadi karanawa palayan yakoo yan nathan exam nokara idapan

    stress eka thiyanawa ne bung , mewala ehama na bung patta free , gewal laga set unoth godama thama athal ekka inna puluwan :yes:

    ubata 1 nan hamaba weai eth ubata ubata jeewithayak nathi weai. 1k denawa kiyanne 1 1/2 kawath wada uben wada ganawa

    JD eka kmada tianne? Banking Trainee kiayanne Cashier position ekada? mulinma Bank eke Organizational Chart eka balala udata yanna puluwanida kiala balanna MT nm hodai

    mt nemeni bn mt yanna mata class ne anika eketh patta competition ekak tynne

    ela ela mata ubalage ideas bn one une . pvt job karana unge
    thank tyou
    aurudu 3 k edala 80 ka 90 ka salary ekak set wei . plus other benifits
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    මේ කොල්ලෝ උඹ දැන් ඕකට යන්නේ නැතුව අයින් වෙනවානම් උඹ උන්ට 100,000ක් ගෙවන්න ඕන නේද? එහෙම සීන් එකක් උඹට ආව ලෙටර් එකේ නැද්ද?:confused:
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    මේ කොල්ලෝ උඹ දැන් ඕකට යන්නේ නැතුව අයින් වෙනවානම් උඹ උන්ට 100,000ක් ගෙවන්න ඕන නේද? එහෙම සීන් එකක් උඹට ආව ලෙටර් එකේ නැද්ද?:confused:

    job eka aran ain unoth tama gatte nane within 3 years ain unoth gewanna wenwa
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේ කොල්ලෝ උඹ දැන් ඕකට යන්නේ නැතුව අයින් වෙනවානම් උඹ උන්ට 100,000ක් ගෙවන්න ඕන නේද? එහෙම සීන් එකක් උඹට ආව ලෙටර් එකේ නැද්ද?:confused:

    ඒ agreement sign කලාට පස්සෙ අයින් උනොත් බන්.. agreement එක sign කරන්නෙ august 7 - 12 දවස් ටිකේ.. :yes:
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    මමත් government bank work කරන නිසා උගෙන් ඔහොම ඇහුවෙ.. ඒක ඉතින් උගෙ කැමැත්ත.. :yes:

    BOC TSA post එකේ appointment august 7 - 12 දවස් ටිකේ දෙනව. Entry level එක grade 6 - 1 වගේ වෙයි.. ඊට පස්සෙ අවුරුදු තුනකට පස්සෙ 5 - 1 ලෙවල් එකට permanent කරනව.. 6 grade salary එක 23 , 25 , 27
    අවුරුදු තුනට.. ඊට පස්සෙ 5 - 1 salary 67 ක් වගේ එන්නෙ උබ ගන්න responsibility එක අනුව salary වෙනස් වෙනව.. උදේ 8 හවස 4.45 normal time එක, ඒත් counters balance කරල වැඩ ඉවර වෙනකොට සාමාන්‍යෙන් 6 පහු වෙනව, weekend නම් සමහරක් වෙලාවට වැඩ කරන්න වෙනව.. උබ වැටෙන branch එක අනුව තමා නිදහස තීරනය වෙන්නෙ.. main branches නම් ඉරිදත් දවසම ඇරල.. stress එකනම් වැඩී. වැඩ හැමදාම එකම තියන නිසා ටිකක් කල් යනකොට එපා වෙන ගතියක් එයි, ඒක පුරුදු උනාම හරි.. :)

    :shocked: after 3 years serama 67k wageda bn set wennne
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    yakoo oka ahanth deyakda yakoo auruddata padiya wage deparak bonus hambenawa yanakota epf hari pension eka hambenawa api mea dagalanne yagana mun select welath yana adimadi karanawa palayan yakoo yan nathan exam nokara idapan
    pension naha machan neda ??
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    :shocked: after 3 years serama 67k wageda bn set wennne

    ඔවු බන්.. උබ OT වැඩ කලොත් තව ගන්න පුලුවන්, ඒ අමතරව bank එකේ සේප්පු යතුරු තියාගන්න එක, counter එකේ වැඩ කරනවට එහෙමනම් තව පොඩි දීමනාවක් ගෙවනව බන්.. counter වැඩ කරන එකනම් risky මචන්.. රුපියලක් අඩු උනත් ඒක අපි අතින් ගෙවන්න ඕනි.. සමහරක් අලුතෙන් ආපු අය cash out වෙච්ච වෙලාවට 100 000 ක් වගේ එහෙමත් ගෙවන වෙලාවල් තියනව බන්.. හොදම වැඩේ ඉතින් pawning , account opening , loan වගේ section..
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    පර්මනන්ට් වෙනකන් පඩිය අඩුයි තමයි, ඒත් එක ඇදගත්තා කියාන්නෙ ලොකු අවුලක් නැහැ
    පර්මනන්ට් උනාට පස්සෙ 70ක්ද කොහෙද ලැබෙනවානේද, හැබැයි ඒක අදකාලෙ හැටියට දැනෙන්නෙවත් නැහැ
    ඒත් අනෙක් බෙනිෆිට් ටික පට්ටෙට වටිනවනේ
    දැන් අඩු පොලියට ලක්ශ 100ක් ගන්න පුලුවන් නේද පර්මනන්ට් උනාට පස්සෙ. තව කාර් ලෝන් එහෙම වෙනමත් ගන්න පුලුවන්නේ

    ඕක කරනගමන් ලස්සනට මොකක් හරි පොඩි බිස්නස් එකකුත් කරන්නත් පුලුවන්, බිස්නස් කරනවා නම් බැංකුවෙ ඉදගෙන පට්ටෙට කන්ටැක්ට් හදාගන්නත් පුලුවන් බැංකුවට එන කස්ටමර්ස්ලාගෙන්ම

    කාර් ලොන් දෙන්නෙ මැනෙජර් ලෙවල් එකෙ උන්ට නෙද ?
    මෙයා ස්ටාෆ් ඇසිස්ටන්ට්.
    ලක්ෂ 50 ක් තමා කලින් අඩුපොලියට ලෝන් තිබ්බෙ
    දැන් වැඩි කරලාද ?බිස්නස් කරනවානම් බැංකුවෙ ඇතුලෙ ඉඳන්ම අමාරුයි මචං .මන් දන්න වැඩ කරන උන් ඉන්නවා උන්ට බෙනිෆිට්ස් නම් හොඳයි එත් පට්ටම කට්ටක් කන්නෙ.
    බිස්නස් එක රන් කරන්න එක්කො වයිෆ් හරි තමන්ගෙ විස්වාසවන්ත වෙන කවුරු හරි කෙනෙක් ඉන්න ඔනි රස්සාවෙ හැටියට නම්
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Laksha 100 aran building ekak hadala rent ekata deepan.:P

    එච්චර දෙන්නෙ නැ බන්.. පඩියෙන් 60% ක ප්‍රමානයක් වාරිකේ එන ගාන තමයි උපරිම දෙන්නෙ බන්.. එහෙම ගත්තත් උන් එනව ඒ loan එකෙන් මොනවද හැදුවෙ කියල බලන්න.. :yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,099
    66,532
    113

    කාර් ලොන් දෙන්නෙ මැනෙජර් ලෙවල් එකෙ උන්ට නෙද ?
    මෙයා ස්ටාෆ් ඇසිස්ටන්ට්.
    ලක්ෂ 50 ක් තමා කලින් අඩුපොලියට ලෝන් තිබ්බෙ
    දැන් වැඩි කරලාද ?බිස්නස් කරනවානම් බැංකුවෙ ඇතුලෙ ඉඳන්ම අමාරුයි මචං .මන් දන්න වැඩ කරන උන් ඉන්නවා උන්ට බෙනිෆිට්ස් නම් හොඳයි එත් පට්ටම කට්ටක් කන්නෙ.
    බිස්නස් එක රන් කරන්න එක්කො වයිෆ් හරි තමන්ගෙ විස්වාසවන්ත වෙන කවුරු හරි කෙනෙක් ඉන්න ඔනි රස්සාවෙ හැටියට නම්

    Ne bn.man danna ekek staff assitant gihin masen premio ekak gatta.hebei aye masen wikunuwa.:rofl:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    67k athi ne bn.:P

    අද කාලෙ හැටියට එච්චර දැනෙන ගාණකුත් නෙමෙ බන්.
    අපෙ රටෙ 50 න් උඩ පඩි වලට මාර තැනක් නෙ තියෙන්නෙ., ඉලක්කම නිසා,
    එත් ඉලක්කම වැඩි උනාට අනික් වියදම් එක්ක මෙ ගාණ ඇතිද දන්නෙත් නැහැ.
    එක ඉතිං කෙනා අනුව බොහොදුරට තීරණය වෙනවා.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    කාර් ලොන් දෙන්නෙ මැනෙජර් ලෙවල් එකෙ උන්ට නෙද ?
    මෙයා ස්ටාෆ් ඇසිස්ටන්ට්.
    ලක්ෂ 50 ක් තමා කලින් අඩුපොලියට ලෝන් තිබ්බෙ
    දැන් වැඩි කරලාද ?බිස්නස් කරනවානම් බැංකුවෙ ඇතුලෙ ඉඳන්ම අමාරුයි මචං .මන් දන්න වැඩ කරන උන් ඉන්නවා උන්ට බෙනිෆිට්ස් නම් හොඳයි එත් පට්ටම කට්ටක් කන්නෙ.
    බිස්නස් එක රන් කරන්න එක්කො වයිෆ් හරි තමන්ගෙ විස්වාසවන්ත වෙන කවුරු හරි කෙනෙක් ඉන්න ඔනි රස්සාවෙ හැටියට නම්

    grade 5 - 3 අයටත් අවුරුදු 20 ක් boc වැඩ කලානම් vehicle loan දෙනව වගේ තමයි මතක බන්..
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Ne bn.man danna ekek staff assitant gihin masen premio ekak gatta.hebei aye masen wikunuwa.:rofl:
    එහෙමද

    මන් දන්නෙ නැහැ තත්වෙ වෙනස් වෙලාද කියලා දැන් .

    අපි දැනන් හිටිය කාලෙට වැඩිය දැන් ගොඩාක් දෙවල් වෙනස් නෙ ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,486
    113
    Colombo

    කාර් ලොන් දෙන්නෙ මැනෙජර් ලෙවල් එකෙ උන්ට නෙද ?
    මෙයා ස්ටාෆ් ඇසිස්ටන්ට්.
    ලක්ෂ 50 ක් තමා කලින් අඩුපොලියට ලෝන් තිබ්බෙ
    දැන් වැඩි කරලාද ?බිස්නස් කරනවානම් බැංකුවෙ ඇතුලෙ ඉඳන්ම අමාරුයි මචං .මන් දන්න වැඩ කරන උන් ඉන්නවා උන්ට බෙනිෆිට්ස් නම් හොඳයි එත් පට්ටම කට්ටක් කන්නෙ.
    බිස්නස් එක රන් කරන්න එක්කො වයිෆ් හරි තමන්ගෙ විස්වාසවන්ත වෙන කවුරු හරි කෙනෙක් ඉන්න ඔනි රස්සාවෙ හැටියට නම්

    කාර් ලෝන් එක ඔෆිසර්ස්ලාට ගන්න පුලුවන්
    ලක්ශ 50ක් තමයි තිබුනෙ. හැබැයි මේ ගොඩක්ම ලගදි 100ට වැඩි කරන්න Approve වෙලා තියනවා කියලා තමයි කියන්නෙ. ඉක්මන්ටම ඒක ලැබෙයි
    ඔවු බිස්නස් එකක් කරනවා නම් වෙන කවුරු හරි දාල තමයි කරන්න වෙන්නෙ.