boc staff / job decision

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    grade 5 - 3 අයටත් අවුරුදු 20 ක් boc වැඩ කලානම් vehicle loan දෙනව වගේ තමයි මතක බන්..
    මොකක්ද බන් ඔය ග්‍රෙඩිං සීන් එක? විධායක ශ්‍රෙණිය කියන්නෙ උඩින්ම තියෙන එක නෙ?

    එතකොට ඔය නොන් ස්ටාෆ් කියන්නෙ කොයි ග්‍රෙඩ් එකද ??

    අවුරුදු 20 ක්
    ඔව් ඉතිං එහෙම අයට නොදුන්නොත් වැඩකුත් නැහැ. එත් ගිය ගමන් දෙන්නෙ නැහැ නෙද වාහන ලොන්
    හවුසින් ලෝන් එක නම් ලක්ෂ 50 ක් වගෙ මතක 4% අඩු පොලියට ? එහෙම නෙද ?
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    කාර් ලෝන් එක ඔෆිසර්ස්ලාට ගන්න පුලුවන්
    ලක්ශ 50ක් තමයි තිබුනෙ. හැබැයි මේ ගොඩක්ම ලගදි 100ට වැඩි කරන්න Approve වෙලා තියනවා කියලා තමයි කියන්නෙ. ඉක්මන්ටම ඒක ලැබෙයි
    ඔවු බිස්නස් එකක් කරනවා නම් වෙන කවුරු හරි දාල තමයි කරන්න වෙන්නෙ.
    මට පෙන්නෙ මැරෙන කන්ම ජොබ් එකට අද්දලා තියාගන්න ඔනි නිසා ලක්ෂ 100 ක ලොන් එකක් දෙනවා:P:rofl:
    කවදා ගෙවලා ඉවර කරන්නද ? :shocked::shocked:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,099
    66,532
    113
    මට පෙන්නෙ මැරෙන කන්ම ජොබ් එකට අද්දලා තියාගන්න ඔනි නිසා ලක්ෂ 100 ක ලොන් එකක් දෙනවා:P:rofl:
    කවදා ගෙවලා ඉවර කරන්නද ? :shocked::shocked:

    Kohomath okata giyama marenakan okema tama bn.man nan kiyanne okata palayan,private gihin patta stress.anika 1lax plus hewath job eka sure ne sales target cover nattan.hematissema pressure eke inna one.67000 padiya aran ithuru tika wahanayak rent ekata dila wage hoyaganin
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,486
    113
    Colombo
    මට පෙන්නෙ මැරෙන කන්ම ජොබ් එකට අද්දලා තියාගන්න ඔනි නිසා ලක්ෂ 100 ක ලොන් එකක් දෙනවා:P:rofl:
    කවදා ගෙවලා ඉවර කරන්නද ? :shocked::shocked:

    ඕක වටින්නෙ මෙහෙම
    හිතපන් ගෙදර ගෑනි බැංකුවෙ වැඩ මිනිහා ටිකක් හොද සැලරියක් එන ජොබක් කරනවා කියලා

    එතකොට ලක්ශ 100 අරගෙන මිනිහගෙ ජොබෙනුත් ලක්ශ 50ක් විතර අවුරුදු 5කට වගේ දාල ගෙයක් එහෙම හදාගෙන පුලුවන්නේ. ඉඩමක් වගේ තියනවා නම් ඉන්න ගෙයක් හදාගෙන වාහනේකුත් ගන්න පුලුවන් දෙන්නගෙම සැලරි වලින්.

    එහෙම නැතුව ගෙදර එකා නම් ජොබ් එක කරන්නෙ ඒකා තව ලක්ශ 100ක ලෝන් එකකුත් දැම්මම සදා අනාතයි
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Kohomath okata giyama marenakan okema tama bn.man nan kiyanne okata palayan,private gihin patta stress.anika 1lax plus hewath job eka sure ne sales target cover nattan.hematissema pressure eke inna one.67000 padiya aran ithuru tika wahanayak rent ekata dila wage hoyaganin
    ඔව් ප්‍රයිවර් ජොබ් ශුවරුත් නහැ
    සැලරි වැඩි උනත් අයින් උනොත් යන්න එපැයො
    රජයෙ නම් ජොබ් එක ස්ථාවරයි දෙශපාලන අතපෙවීම් ඇරුණාහම .එත් ඒකාකාරී.

    මමත් කියන්නෙ මෙ කට්ටිය කියලා තියෙන දෙවල් බැලුවහම බී ඕ සී එක හොඳා.අඩු ගාණෙ සමාජෙන් පිළිගැනිමක්වත් තියෙනවානෙ.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මොකක්ද බන් ඔය ග්‍රෙඩිං සීන් එක? විධායක ශ්‍රෙණිය කියන්නෙ උඩින්ම තියෙන එක නෙ?

    එතකොට ඔය නොන් ස්ටාෆ් කියන්නෙ කොයි ග්‍රෙඩ් එකද ??

    අවුරුදු 20 ක්
    ඔව් ඉතිං එහෙම අයට නොදුන්නොත් වැඩකුත් නැහැ. එත් ගිය ගමන් දෙන්නෙ නැහැ නෙද වාහන ලොන්
    හවුසින් ලෝන් එක නම් ලක්ෂ 50 ක් වගෙ මතක 4% අඩු පොලියට ? එහෙම නෙද ?

    Grade 5 staff assistant
    Grade 3 management

    Grade 1 , 2 දෙක නම් හරියටම sure නැ බන්.. ඒවගෙ ඉන්නෙම ටික දෙනයි..
    Grade 2 regional managers, audit seniors
    Grade 1 director , finance officer

    උබල හිතුවට ඔහොම ලෝන් ගන්න බෑ බන්.. මාසෙ පඩියෙන් 60% කට සමාන වාරිකයක් එන්න තමයි ලෝඅන් දෙන්නෙ.. ඊට වඩා රුපියලක්වත් දෙන්නෙ නෑ..

    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    Grade 5 staff assistant
    Grade 3 management

    Grade 1 , 2 දෙක නම් හරියටම sure නැ බන්.. ඒවගෙ ඉන්නෙම ටික දෙනයි..
    Grade 2 regional managers, audit seniors
    Grade 1 director , finance officer

    උබල හිතුවට ඔහොම ලෝන් ගන්න බෑ බන්.. මාසෙ පඩියෙන් 60% කට සමාන වාරිකයක් එන්න තමයි ලෝඅන් දෙන්නෙ.. ඊට වඩා රුපියලක්වත් දෙන්නෙ නෑ..

    demortivate wenawa but i have no another option
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    demortivate wenawa but i have no another option

    ඕක හොදයි බන්.. ඕකට පලයන්.. ගිහින් අවුරුදු තුන ඇතුලත IBSL membership අරගෙන ඒක complete කරපන් ඊට පස්සෙ කෙලින්ම promotion ඉල්ලන්න පුලුවන්.. promotion දෙන්නෙත් exam බලල..
     
    rusiyanuwa

    Active member
  • මොකක්ද බන් ඔය ග්‍රෙඩිං සීන් එක? විධායක ශ්‍රෙණිය කියන්නෙ උඩින්ම තියෙන එක නෙ?

    එතකොට ඔය නොන් ස්ටාෆ් කියන්නෙ කොයි ග්‍රෙඩ් එකද ??

    අවුරුදු 20 ක්
    ඔව් ඉතිං එහෙම අයට නොදුන්නොත් වැඩකුත් නැහැ. එත් ගිය ගමන් දෙන්නෙ නැහැ නෙද වාහන ලොන්
    හවුසින් ලෝන් එක නම් ලක්ෂ 50 ක් වගෙ මතක 4% අඩු පොලියට ? එහෙම නෙද ?

    rajaye sewakayanta 4% ta housing loan dunnata Bank eke >5%
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    rajaye sewakayekta BR ekak daala business karanna bari case ekak thiyenawa. rajaye mona job ekeatath eka podui. e nisai rajaye sewakayek business karanawanam, godak aya gedara wena kaawa hari daala business karanne

    business කරන්න උලුවන් ඒත් register කරන එක කේස්.. කොහොමත් උදේ 8 ට ඇතුලට ගියාට පස්සෙ හවස 5.30 වෙනකන් දිගටම වැඩ බන්.. වෙන කවුරුහරි ඉන්නම ඕනි business handle කරන්න..