bath malu lankawe widiahata kanda amarui ban oya kiyana widihata. bbq ekak steak ekak boiled vegetables wage nan awlak naමචන් මට අහන්න ප්රශ්න තියනවා.
1. මගුල් ගෙවල් වල ගියාම තියන්නේ කන්න හෑන්දයි ගැරෙප්පුවයි එතකොට කොහොමද කන්නේ.
2. අනික කෑම බෙදාගන්නකොට චිකන් එහෙම කටුත් එක්ක ඩේවල් කරපුවා තියෙන්නේ ඒවා කොහොමද ඒවගෙන් කන්නේ.