
ඉස්සර ෆ්‍රී විදියට අප්ග්‍රේඩ් කරන්ඩ දුන්න වින්ඩෝස් 10 වලට විත් ලැයිසොන්,දැන් බෑ මම හිතන්නෙ..හොර කොපි තමා![]()
eaka tham saho.. ea kale mama karagatte nee

ඒ කාලෙ අප්ග්‍රෙඩ් කරගත්ත නම් ආය අලුතින් වින්ඩෝස් දැම්මම කී එක දාන්ඩ ඕනිත් නෑ ඔන්ලයින් ඔටෝ ඇක්ටිවේට් වෙනව..අපරාදෙ![]()