අට දහයට

weer.hasa

Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    සහෝල මගෙ ලැප් එකට ඔරිජිනල් වින්ඩොව්ස් 8 ආවේ. මට දැන් ඒක 10 වලට Upgrade කරගන්න ඕන. දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙනවද?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,846
    2
    115,862
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඉස්සර ‍ෆ්‍රී විදියට අප්ග්‍රේඩ් කරන්ඩ දුන්න වින්ඩෝස් 10 වලට විත් ලැයිසොන්,දැන් බෑ මම හිතන්නෙ..හොර කොපි තමා :rolleyes:
     
    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    ඉස්සර ‍ෆ්‍රී විදියට අප්ග්‍රේඩ් කරන්ඩ දුන්න වින්ඩෝස් 10 වලට විත් ලැයිසොන්,දැන් බෑ මම හිතන්නෙ..හොර කොපි තමා :rolleyes:

    eaka tham saho.. ea kale mama karagatte nee
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,846
    2
    115,862
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    eaka tham saho.. ea kale mama karagatte nee

    ඒ කාලෙ අප්ග්‍රෙඩ් කරගත්ත නම් ආය අලුතින් වින්ඩෝස් දැම්මම කී එක දාන්ඩ ඕනිත් නෑ ඔන්ලයින් ඔටෝ ඇක්ටිවේට් වෙනව..අපරාදෙ :(
     
    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63

    ඒ කාලෙ අප්ග්‍රෙඩ් කරගත්ත නම් ආය අලුතින් වින්ඩෝස් දැම්මම කී එක දාන්ඩ ඕනිත් නෑ ඔන්ලයින් ඔටෝ ඇක්ටිවේට් වෙනව..අපරාදෙ :(

    eakatha bro.. try ekak deela balannam. set unoth kiriyatath dannam...