Etisalat Cliq app & Cheap Internet

downx

Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    b85a6851140bcac65931667f0e26910a.png
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,398
    53,496
    113
    Colombo
    උඹල අලුත් පැකේජ් ඒකක ඇක්ටිව් කරනවානම් වැඩිපුර සල්ලි ඉතුරු වෙන්න තියන්න එපා.අද මගේ පැකේජ් එක ඉවර වෙලා තිබ්බ ඉතුරු සල්ලි ටිකත් කපුනට පස්සේ තමයි මැසේජ් එක අවේ. :angry::dull:

    තව පැය 1 ක් ගත්ත.එක ඇක්ටිව් උනෙත් නැ.:no: