Mobitel TimeBased

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,016
    12,545
    113
    අද එලකිරියෙන් දැක්කේ Mobitel Time Based පරිගනකයෙන් Active කරන්න පුළුවන් කියලා ඒක නිසා මමත් දැම්මා.

    මෙහෙම SMS එකක් ආවා ඒ කියන්නේ 2GB Free නේ.

    Thank you for activating data plan via datamart.lk. You have received FREE 2GB as bonus offer for first activation.

    මේ HSPA+ Speed එක අනිත් කොම්පැනි වලට වඩා Speed වගේ මුන්ගේ 3G


    7513528763.png
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Plan fee with taxes : Rs. 60 + tax
    Time Duration for Browsing : 3 Hours
    FUP - : N/A

    ado meka unlimited da speed kohomada
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,016
    12,545
    113
    Plan fee with taxes : Rs. 60 + tax
    Time Duration for Browsing : 3 Hours
    FUP - : N/A

    ado meka unlimited da speed kohomada

    උබලගේ පැත්තේ එන උපරිම Speed එක එනවා ඇති.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,016
    12,545
    113
    uba kiyala aran thinawda GB
    meka use karala thinawad, mekata uda packege eke(95) fup ekak thinwa 500mb
    meke n/a

    මේක මම අද උදේ ඉසෙල්ලා ම දැම්මේ
    ඔයා speed ටෙස්ට් එකේ දාලා තියෙන්නේ මේ පැත්තේ උපරිම Speed එක තමා